සිනොෆාම් සෙකන්ඩ් ඩෝස් එක දෙන දවස කාඩ් එකේ ලියලා නැත්නම් මොකක්ද කරන්න වෙන්නෙ?
දන්න ගණං පන්තියක් තියේනම් සෙට් කරලා දෙන්න බැරිද?1st dose eka gahapu dawase idan 4 weeks walin passe 2nd dose eka gahaganna. ganan hadaganna puluwan ne?
https://panthi.lk/class/8133/1-5-primary-class-students-sinhala-and-english-medium-studentsදන්න ගණං පන්තියක් තියේනම් සෙට් කරලා දෙන්න බැරිද?
එලසමහර මාධ්ස්ථාන වල එන්නත ගහපු අයගේ දිනය දාල තියෙනවා. මගේ කාර්ඩ් එකෙත් දිනේ නෑ.දිනය දාල නැවත එන්න ඕන මාධ්ස්ථානය දැනුවත් කරානම් හොඳයි.ගොඩක් වෙලාවට කලින් බෙහෙත විද්ද තැනම තමයි විදින්නේ.සාමාන්‍යයෙන් සති හතරක් පහක් ඇතුලත කියල තමයි කියන්නේ.ටච් එකේ ඉඳපන්.