සිනොෆාම් 100% සාර්ථකයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

    අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

    ***චිනට බුරා පනින ගු ඇන් පි ගොන් බඩු, අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත රෙද්ද පාත්කරල විදගන්ඩ පොරකයි දැන්.🤭🤭🤭🤭
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    thoge anduwa? tho hamuge gal kollek unata anduwa thoge wenwada...
    anduwa thoge nam hangila inne nathuwa bahapanko eliyata... hahahah
    awajathakaya...
    thopi wage eun galle face genalla dana gasswala nalalata wedi tiyanna one revolver ekakin..
    thoge anduwa???
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

    අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

    ***චිනට බුරා පනින ගු ඇන් පි ගොන් බඩු, අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත රෙද්ද පාත්කරල විදගන්ඩ පොරකයි දැන්.🤭🤭🤭🤭
    Gon pak# mokage anduwa unath rate minissunge salli walin vaccine gahanne. Tho hithuwada pottuwe boodalayak kiyala rata.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela

    කෝ එතකොට මේ උබේ ඉන්කා රාජධානියේ බෙහෙත සාර්ථක නැද්ද ඒ කියන්නේ?
    ආණ්ඩුව තාම
    ස්පෙට් එකක් උඩින් ද ඉන්නේ ලොල් 😂😂😂

    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gon pak# mokage anduwa unath rate minissunge salli walin vaccine gahanne. Tho hithuwada pottuwe boodalayak kiyala rata.
    අපේ ආණ්ඩුවෙන් ගේන බේත් හොද නැ චීනගෙ බේතත් හොද නැ කියල තොපි බුර බුරානෙ උන්නෙ විදගන්ඩ ව්පා හොද නැති ඒව, මොකටද රෙද්ද පත්කරල විදගන්නවද, ලක්ශ 69 උන්ට වැක්සීන් ගහ ගන්ඩ පුලුවන් එතකොට ඉක්මනට,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sinopharm වල low immune response නිසා 3rd dose ඒකත් දෙන්න ඕන කියල දුන්න uae වල.
    ගහල ටික දවසකින් පවර් බහිනව ලු. තෝ බොරු දදා ඉදපන් මේකෙ.
    ඒකනෙ බහින ඒව මොකට විදගන්නවද විද ගන්ඩ එපා උබල චින බේත, අපි විද ගන්නම්, උබල සුද්දගෙ බේත එනකන් උඩ බලන් ඉදල්ල අපිට අවුලක් නැ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඒකනෙ බහින ඒව මොකට විදගන්නවද විද ගන්ඩ එපා උබල චින බේත, අපි විද ගන්නම්, උබල සුද්දගෙ බේත එනකන් උඩ බලන් ඉදල්ල අපිට අවුලක් නැ..
    Erosan.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela

    සිනොෆාම් 100% සාර්ථක bavayi..​

    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    එතකොට ඉන්කා රාජධානියේ බෙහෙත වැඩ නැද්ද ඒ කියන්නේ ඉහි ඉහි ඉහි 😂🤣
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඒකනෙ බහින ඒව මොකට විදගන්නවද විද ගන්ඩ එපා උබල චින බේත, අපි විද ගන්නම්, උබල සුද්දගෙ බේත එනකන් උඩ බලන් ඉදල්ල අපිට අවුලක් නැ..

    සමහර මිනිස්සුන්ගෙ ඇන්ටිබොඩීස් හැදෙන්නෙ නැහැ. උන්ට 3rd dose ඒකත් දෙන්න ඕන. එතකොට ඕක 100% වෙන්නෙ කොහොමද.
    එතනම බොරුවනෙ.

    https://www.msn.com/en-us/news/worl...-in-uae-after-low-immune-response/ar-BB1eO95C

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns