තව මිලියන 2ක් සති 2 -3ක් ඇතුලත එනව, ඒ වගේම චින අනිත් බේත මෙහෙ හදන්ඩ යන්නෙ, ඉතා ඉක්මනින් කැමති හැමෝටම අපේ ආණ්ඩුවෙන් චීන බේත ලබා දෙනව..Apita nadda oi
තව මිලියන 2ක් සති 2 -3ක් ඇතුලත එනව, ඒ වගේම චින අනිත් බේත මෙහෙ හදන්ඩ යන්නෙ, ඉතා ඉක්මනින් කැමති හැමෝටම අපේ ආණ්ඩුවෙන් චීන බේත ලබා දෙනව..Apita nadda oi
ඒකනෙ බොරු ඒව උබල විදගන්ඩ එපා, අපි විදගන්නම් ඉවරනෙ කතාව, උබල සුද්ද දෙනකන් ඉදපල්ල අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත විදගන්ඩ එපා..සමහර මිනිස්සුන්ගෙ ඇන්ටිබොඩීස් හැදෙන්නෙ නැහැ. උන්ට 3rd dose ඒකත් දෙන්න ඕන. එතකොට ඕක 100% වෙන්නෙ කොහොමද.
එතනම බොරුවනෙ.
https://www.msn.com/en-us/news/worl...-in-uae-after-low-immune-response/ar-BB1eO95C
https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns
පවර් බහින්න මේක බැටරි කෑල්ලක් කියලා හිතුවද.. මීහරකාsinopharm වල low immune response නිසා 3rd dose ඒකත් දෙන්න ඕන කියල දුන්න uae වල.
ගහල ටික දවසකින් පවර් බහිනව ලු. තෝ බොරු දදා ඉදපන් මේකෙ.
බොරු නොකිය ඉදපන් පොන්ස් Sinovac ගැන WHO මොකුත් කියල නැ,Sinovac එකයි sinopharm එකයි දෙකක්. Synopharm එක pass වෙච්ච එක ලොකු දෙයක්. ඊයෙ පෙරේද ගෙනාපු එක ඒක.
ලංකාවෙ හදන්න යනවා කියන්නෙ sinovac. ඒකෙ කාර්යක්ෂමතාවය 50% යි. ගොන් බයියො sino කෑල්ල විතරක් බලල මේ වගේ රචනා ලියයි.
https://lankacnews.com/56149-2/source? 100? no vaccine is that accurate![]()
තව මිලියන 2ක් සති 2 -3ක් ඇතුලත එනව, ඒ වගේම චින අනිත් බේත මෙහෙ හදන්ඩ යන්නෙ, ඉතා ඉක්මනින් කැමති හැමෝටම අපේ ආණ්ඩුවෙන් චීන බේත ලබා දෙනව..
උබ කියන්ඩ හදන්නෙ චීන එන්නත් ලoකාවෙ මිනිස්සුන්ට දෙන්ඩ ඕන කියලද???
පවර් බහින්න මේක බැටරි කෑල්ලක් කියලා හිතුවද.. මීහරකා
මම හිතන්නේ වෑක්සීන් එකෙන් පස්සේ මරණ සිදුවීමේ සම්බාවිතාවය හුගක් අඩුයි කියන එක වෙන්න ඕනේ. කොහොම වුනත් තියෙන වෑක්සීන් එකක් ගහ ගන්න එක මොනවත් නෑතුවට වඩා හොදයි. මේ වෙලාවේ ගන්න පුලුවන් ඕක විතරයි. අනික රටවල් හුගක පාවිච්චි කරලා තියෙනවා.. ඒ හින්දා වෑක්සීන් එක තියෙනවා නම් ගහ ගන්න එක තමා හොදම දේ.. කොරොනා හෑදුනත් මාරන්තික වීම සහා රෝහල් ගතවීමේ අවශ්ය තාවය ඉතා පහල යනවා. ඒ කොහොම වුනත් අර හොද පුරුදු නම් අත අරින්න එපා. මාස්ක් දාන එක නිතරම අත හෝදන එක සහ නිවසින් පිටතට ගිහින් ආවම ඉතා ඉක්මනින් පිරිසිදු වීම දිගටම කරන්න ඕනේ. ඒක කොරොනා වලට විතරක් නෙමේ අනිත් ලෙඩ අඩු කරන්නත් බලපානවාsource? 100? no vaccine is that accurate![]()
ඒකනෙ බොරු ඒව උබල විදගන්ඩ එපා, අපි විදගන්නම් ඉවරනෙ කතාව, උබල සුද්ද දෙනකන් ඉදපල්ල අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත විදගන්ඩ එපා..
උන් අඩනව කාබරේ අස්සට වෙලා මේ තෙර්ඩ් දැකල, දරා ගන්නෙ කොහොමද චීන මෙහෙම වැඩ පෙන්නද්දි,සුද්දට පුක දෙන උන්ට රිදෙයි..![]()
බ්‍රෝ ඉන්කා සීන් එකේ තත්වේ මොකෝඋන් අඩනව කාබරේ අස්සට වෙලා මේ තෙර්ඩ් දැකල, දරා ගන්නෙ කොහොමද චීන මෙහෙම වැඩ පෙන්නද්දි,
ගුපියො පු% ලොවන සුද්ද උන්ට එක බෙත් බෝතලයක්වත් එවුවෙත් නැ පව් යකෝ උන් හද්ද අසරනයි, එහෙන් අපෙන් කුණු බැනුම් අහ ගන්ඩ ඕන කොහොම වසන්ඩද උන්,
ආණ්ඩුවෙන් ඕව ගෙනල්ල කොනක ඉදන් ගහපු ගමන් කොරෝනා පරාජය කරපු ආණ්ඩුව වෙනව, කොරොනා හදාගත්ත ගොන් පුතාට යන එන මන් නැති වෙනව..
බොරු නොකිය ඉදපන් පොන්ස් Sinovac ගැන WHO මොකුත් කියල නැ,
සයිනොපාම් ගැනත් තොපිල ඔහොමනෙ කිවෙ කලින් දැන් ඒව අමතකයි තිරිසන් ගු ඇන් පි බඩු වලට දැන් බුරනව අනිකට පො%න හැතිකරේ..
https://lankacnews.com/56149-2/
------ Post added on May 27, 2021 at 1:37 PM
තේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..කියන එක තේරුම් ගන්න බැරි. උබ ඇත්තටම මෝඩ ද නැත්තම් උබ ඇරෝගන්ට් ද ?
ඇරොගන්ට්සාන් කියල දාගන්න තිබ්බේ උබට නම. ෆෝමර් බයියෙක් විදියට කියන්නෙ.
බයියන්ව එම්බැරස් කරන්න එපා යකෝ මොට්ටයෙක් වගේ හැසිරිලා
තේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..
ලක්ශ 69 ප්‍රබුද්ධිමත් මිනිස්සු විද ගත්තම හොදටම ඇති,
බ්‍රෝ ඉන්කා සීන් එකේ තත්වේ මොකෝතේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..
ලක්ශ 69 ප්‍රබුද්ධිමත් මිනිස්සු විද ගත්තම හොදටම ඇති,