සිනොෆාම් 100% සාර්ථකයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apita nadda oi
    තව මිලියන 2ක් සති 2 -3ක් ඇතුලත එනව, ඒ වගේම චින අනිත් බේත මෙහෙ හදන්ඩ යන්නෙ, ඉතා ඉක්මනින් කැමති හැමෝටම අපේ ආණ්ඩුවෙන් චීන බේත ලබා දෙනව..
     
    • Like
    Reactions: buddikagayan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    Sinovac එකයි sinopharm එකයි දෙකක්. Synopharm එක pass වෙච්ච එක ලොකු දෙයක්. ඊයෙ පෙරේද ගෙනාපු එක ඒක.

    ලංකාවෙ හදන්න යනවා කියන්නෙ sinovac. ඒකෙ කාර්යක්ෂමතාවය 50% යි. ගොන් බයියො sino කෑල්ල විතරක් බලල මේ වගේ රචනා ලියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර මිනිස්සුන්ගෙ ඇන්ටිබොඩීස් හැදෙන්නෙ නැහැ. උන්ට 3rd dose ඒකත් දෙන්න ඕන. එතකොට ඕක 100% වෙන්නෙ කොහොමද.
    එතනම බොරුවනෙ.

    https://www.msn.com/en-us/news/worl...-in-uae-after-low-immune-response/ar-BB1eO95C

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns
    ඒකනෙ බොරු ඒව උබල විදගන්ඩ එපා, අපි විදගන්නම් ඉවරනෙ කතාව, උබල සුද්ද දෙනකන් ඉදපල්ල අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත විදගන්ඩ එපා..
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    sinopharm වල low immune response නිසා 3rd dose ඒකත් දෙන්න ඕන කියල දුන්න uae වල.
    ගහල ටික දවසකින් පවර් බහිනව ලු. තෝ බොරු දදා ඉදපන් මේකෙ.
    පවර් බහින්න මේක බැටරි කෑල්ලක් කියලා හිතුවද.. මීහරකා
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sinovac එකයි sinopharm එකයි දෙකක්. Synopharm එක pass වෙච්ච එක ලොකු දෙයක්. ඊයෙ පෙරේද ගෙනාපු එක ඒක.

    ලංකාවෙ හදන්න යනවා කියන්නෙ sinovac. ඒකෙ කාර්යක්ෂමතාවය 50% යි. ගොන් බයියො sino කෑල්ල විතරක් බලල මේ වගේ රචනා ලියයි.
    බොරු නොකිය ඉදපන් පොන්ස් Sinovac ගැන WHO මොකුත් කියල නැ,

    සිනොෆාම් gAනත් තොපිල ඔහොමනෙ කිවෙ කලින් දැන් ඒව අමතකයි තිරිසන් ගු ඇන් පි බඩු වලට දැන් බුරනව අනිකට පො%න හැතිකරේ..

    source? 100? no vaccine is that accurate :rolleyes:
    https://lankacnews.com/56149-2/
    ------ Post added on May 27, 2021 at 1:37 PM
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    තව මිලියන 2ක් සති 2 -3ක් ඇතුලත එනව, ඒ වගේම චින අනිත් බේත මෙහෙ හදන්ඩ යන්නෙ, ඉතා ඉක්මනින් කැමති හැමෝටම අපේ ආණ්ඩුවෙන් චීන බේත ලබා දෙනව..
    උබ කියන්ඩ හදන්නෙ චීන එන්නත් ලoකාවෙ මිනිස්සුන්ට දෙන්ඩ ඕන කියලද???

    ඉන්කා රජදහනේ බෙහෙතකි එල වාසි
    චීන බේත් එපා පෙනේවි තරු රාසි
    දැන් කියනවා චීනගේ බේත් සෝ ඊසි
    හෙන ගහපිය මැදමුලනේ වදවේසි
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පවර් බහින්න මේක බැටරි කෑල්ලක් කියලා හිතුවද.. මීහරකා

    අනිවාරෙන් එනව කියල ගහගන්න ගිය වීරය ගූ ගිහින් හැංගිලා හිටිය නේද මාසයක් දෙකක් ?
    පවර් බැස්සද දුන්න talk වල ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    source? 100? no vaccine is that accurate :rolleyes:
    මම හිතන්නේ වෑක්සීන් එකෙන් පස්සේ මරණ සිදුවීමේ සම්බාවිතාවය හුගක් අඩුයි කියන එක වෙන්න ඕනේ. කොහොම වුනත් තියෙන වෑක්සීන් එකක් ගහ ගන්න එක මොනවත් නෑතුවට වඩා හොදයි. මේ වෙලාවේ ගන්න පුලුවන් ඕක විතරයි. අනික රටවල් හුගක පාවිච්චි කරලා තියෙනවා.. ඒ හින්දා වෑක්සීන් එක තියෙනවා නම් ගහ ගන්න එක තමා හොදම දේ.. කොරොනා හෑදුනත් මාරන්තික වීම සහා රෝහල් ගතවීමේ අවශ්ය තාවය ඉතා පහල යනවා. ඒ කොහොම වුනත් අර හොද පුරුදු නම් අත අරින්න එපා. මාස්ක් දාන එක නිතරම අත හෝදන එක සහ නිවසින් පිටතට ගිහින් ආවම ඉතා ඉක්මනින් පිරිසිදු වීම දිගටම කරන්න ඕනේ. ඒක කොරොනා වලට විතරක් නෙමේ අනිත් ලෙඩ අඩු කරන්නත් බලපානවා
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඒකනෙ බොරු ඒව උබල විදගන්ඩ එපා, අපි විදගන්නම් ඉවරනෙ කතාව, උබල සුද්ද දෙනකන් ඉදපල්ල අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත විදගන්ඩ එපා..

    කියන එක තේරුම් ගන්න බැරි. උබ ඇත්තටම මෝඩ ද නැත්තම් උබ ඇරෝගන්ට් ද ?
    ඇරොගන්ට්සාන් කියල දාගන්න තිබ්බේ උබට නම. ෆෝමර් බයියෙක් විදියට කියන්නෙ.
    බයියන්ව එම්බැරස් කරන්න එපා යකෝ මොට්ටයෙක් වගේ හැසිරිලා
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දට පුක දෙන උන්ට රිදෙයි..😍
    උන් අඩනව කාබරේ අස්සට වෙලා මේ තෙර්ඩ් දැකල, දරා ගන්නෙ කොහොමද චීන මෙහෙම වැඩ පෙන්නද්දි,

    ගුපියො පු% ලොවන සුද්ද උන්ට එක බෙත් බෝතලයක්වත් එවුවෙත් නැ පව් යකෝ උන් හද්ද අසරනයි, එහෙන් අපෙන් කුණු බැනුම් අහ ගන්ඩ ඕන කොහොම වසන්ඩද උන්,🤭🤭🤭

    ආණ්ඩුවෙන් ඕව ගෙනල්ල කොනක ඉදන් ගහපු ගමන් කොරෝනා පරාජය කරපු ආණ්ඩුව වෙනව, කොරොනා හදාගත්ත ගොන් පුතාට යන එන මන් නැති වෙනව..
     
    • Like
    Reactions: weer 11

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa

    බ්‍රෝ ඉන්කා සීන් එකේ තත්වේ මොකෝ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    බොරු නොකිය ඉදපන් පොන්ස් Sinovac ගැන WHO මොකුත් කියල නැ,

    සයිනොපාම් ගැනත් තොපිල ඔහොමනෙ කිවෙ කලින් දැන් ඒව අමතකයි තිරිසන් ගු ඇන් පි බඩු වලට දැන් බුරනව අනිකට පො%න හැතිකරේ..

    https://lankacnews.com/56149-2/
    ------ Post added on May 27, 2021 at 1:37 PM

    සවුක්කි සංවිධානේ හොයයි තව ඩේටා
    එන්නත් ගන්න නෝ මනි ගන්නේ පිනටා
    තයිරොක්සින් තියේලු ටවුමේ ගියේ ගාටා
    මේවා කියන පුකේ උබේ ඔබමි පිටි ආටා

    image.png

    • Like
    Reactions: chalaka nuwan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන එක තේරුම් ගන්න බැරි. උබ ඇත්තටම මෝඩ ද නැත්තම් උබ ඇරෝගන්ට් ද ?
    ඇරොගන්ට්සාන් කියල දාගන්න තිබ්බේ උබට නම. ෆෝමර් බයියෙක් විදියට කියන්නෙ.
    බයියන්ව එම්බැරස් කරන්න එපා යකෝ මොට්ටයෙක් වගේ හැසිරිලා
    තේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..

    ලක්ශ 69 ප්‍රබුද්ධිමත් මිනිස්සු විද ගත්තම හොදටම ඇති,
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    තේරුන නිසානෙ කිවෙ උබල හොද නැතi බේත විදගන්ඩ epa, ඉවරනෙ කතාව බලෙන් විදින්නෙ නැ බය වෙන්ඩ එපා..

    ලක්ශ 69 ප්‍රබුද්ධිමත් මිනිස්සු විද ගත්තම හොදටම ඇති,

    වැක්සින් එක ගහගන්න එපා කියන එක නෙවේ හරකො කිව්වෙ. 100% සාර්ථකයි කියල තෝ කිව්ව බූරු කතාවට කිව්වෙ.
     
    • Like
    Reactions: kasun_kbp