@erozan යලුවා ඔයා කියන දෙයක කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ.
ලෝකයේ කවදාවත් RNA වයිරසයකට 100% සාර්තක වැක්සීන් හදල නෑ, කවදාවත් හදන්නත් බෑ.
RNA වයිරසයකට වැක්සීනය නිපදවූවට පසු එයට ක්‍රමානුකූලව අප්ග්‍රේඩ් එකතුකරන්න ඕන. ඒකට තරමක කාලයක් ගතවෙනව.
මගේ බිරිද ඔය SARS-CoV-2 වයිරස සම්බන්දයෙන් පර්යේෂණ කරන කන්ඩායමක සාමජිකාවක්. එයට අවුරුදු 20කට වඩා සත්ව වයිරස පිලිබද හොද දැනුමක් තියෙනව. එයා නිතරම කියන දෙයක් තමයි. මම ඔය කිව්වෙ. මිනිසුන්ට RNA වයිරසවලට 100% සාර්තක වැක්සීන් එකක් නිපදවන්න පුලුවන්නම්. HIV මේ ලෝකෙන් තුරන් කරල අඩුම තරමින් අවුරුදු 20ක් වෙන්න ඕන.
මම දන්නෑ ඔයාගේ අධ්‍යාපන මට්ටම කොහොමද කියල. මම හිතනව ඔයාට යම් පමනකට හෝ ඉංග්‍රීසි පිලිබද දැනුමක් ඇතයි කියල. ටිකක් ඔය විකීපීඩියා වගේ දේවල් කියවන්න පුරුදුවෙන්න. මේ කොමුයිනිටි ෆෝරම් එකෙ බොරු කිය කිය කාලය නාස්ති නොකර අඩුම තරමෙ තමන්ගෙ දැනුමටවත් යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්න.
ස්තුතියි!