සිනොෆාම් 100% සාර්ථකයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://jamanetwork.com/journals/jama/fullarticle/2780562
    ඔන්න ඔරිජිනල් පේපර් එක @erozan ලොල්පොන්නයො මේකෙ 100% සක්සස් කියල තියෙන තැන පෙන්නපන්කො පොඩ්ඩක්. චීන දාපු එක එහෙම්ම ගෙඩි පිටින් මේකෙ දාන්නෙ තොට අකුරු බැරිද පොන්ස් ඔරිජිනල් ආටිකල් එකට ගිහින් කන්ෆර්ම් කරගන්න.
    View attachment 127252
    ඉරෝසන් මොනවා උනත් පිරිසිදු ඩයල් එකක්. හැමදාම දෙතුන් පාරක් නානවා !;-)
    සරලව මෙහෙමයි හොද නැති ඒව උබල විදගන්ඩ එපා, චින බේත් උබලට කොහොමත් ඇලජික්නෙ සුද්දගෙ ඒව ආවම විදගනිල්ල අපිට ගැටලුවක් නැ..
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    @erozan යලුවා ඔයා කියන දෙයක කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ.

    ලෝකයේ කවදාවත් RNA වයිරසයකට 100% සාර්තක වැක්සීන් හදල නෑ, කවදාවත් හදන්නත් බෑ.
    RNA වයිරසයකට වැක්සීනය නිපදවූවට පසු එයට ක්‍රමානුකූලව අප්ග්‍රේඩ් එකතුකරන්න ඕන. ඒකට තරමක කාලයක් ගතවෙනව.

    මගේ බිරිද ඔය SARS-CoV-2 වයිරස සම්බන්දයෙන් පර්යේෂණ කරන කන්ඩායමක සාමජිකාවක්. එයට අවුරුදු 20කට වඩා සත්ව වයිරස පිලිබද හොද දැනුමක් තියෙනව. එයා නිතරම කියන දෙයක් තමයි. මම ඔය කිව්වෙ. මිනිසුන්ට RNA වයිරසවලට 100% සාර්තක වැක්සීන් එකක් නිපදවන්න පුලුවන්නම්. HIV මේ ලෝකෙන් තුරන් කරල අඩුම තරමින් අවුරුදු 20ක් වෙන්න ඕන.

    මම දන්නෑ ඔයාගේ අධ්‍යාපන මට්ටම කොහොමද කියල. මම හිතනව ඔයාට යම් පමනකට හෝ ඉංග්‍රීසි පිලිබද දැනුමක් ඇතයි කියල. ටිකක් ඔය විකීපීඩියා වගේ දේවල් කියවන්න පුරුදුවෙන්න. මේ කොමුයිනිටි ෆෝරම් එකෙ බොරු කිය කිය කාලය නාස්ති නොකර අඩුම තරමෙ තමන්ගෙ දැනුමටවත් යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්න.

    ස්තුතියි!
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    馬鹿ですね。

    hayyo ey oya meyata විද්‍යාත්මක පසුබිම kiyala denna hadanne. aparade welawa :confused::(
    ------ Post added on May 27, 2021 at 2:12 PM
     
    • Like
    Reactions: _nimal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සරලව මෙහෙමයි හොද නැති ඒව උබල විදගන්ඩ එපා, චින බේත් උබලට කොහොමත් ඇලජික්නෙ සුද්දගෙ ඒව ආවම විදගනිල්ල අපිට ගැටලුවක් නැ..
    කොයි වැක්සීන් එක ආවත් එන්නෙ සයන්ටෆික් විදියටනෙ ඒවගෙ ඔරිජිනල් පේපර්ස් බැලුවම සක්සස් රේට් බලාගන්න පුළුවන්. තොපි වගේ බොරු හිලවල් තමා ඒව මැජික් කරවන්න්නෙ.

    සලරවම පෙන්නපන් පොන්නයෙක් වෙන්නෙ නැතුව උබ දාල තියෙන ටයිටල් එක ඔරිජිනල් පේපර් එකේ තියෙන තැන තවත් පච හලන්නෙ නැතුව.
     
    • Like
    Reactions: _nimal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    සරලව මෙහෙමයි හොද නැති ඒව උබල විදගන්ඩ එපා, චින බේත් උබලට කොහොමත් ඇලජික්නෙ සුද්දගෙ ඒව ආවම විදගනිල්ල අපිට ගැටලුවක් නැ..
    ඉතින් බන් සුද්ද කරපු පරීක්ෂණ වාර්තාවක් නේ උබ මේ උඩ දාගෙන බොරු ටිකකුත් ඒකට දාගෙන කියවන්නේ ??
    සුද්දගේ එන්නත් sure නැති උබට උන්ගේ පරීක්ෂණ වාර්තා sure ද ? බොරු වෙන්න බැරිද සුද්දගේ?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කොයි වැක්සීන් එක ආවත් එන්නෙ සයන්ටෆික් විදියටනෙ ඒවගෙ ඔරිජිනල් පේපර්ස් බැලුවම සක්සස් රේට් බලාගන්න පුළුවන්. තොපි වගේ බොරු හිලවල් තමා ඒව මැජික් කරවන්න්නෙ.

    සලරවම පෙන්නපන් පොන්නයෙක් වෙන්නෙ නැතුව උබ දාල තියෙන ටයිටල් එක ඔරිජිනල් පේපර් එකේ තියෙන තැන තවත් පච හලන්නෙ නැතුව.
    paper ekak kiaynne mokakda dannethi ekekgen paper ekak gena ahala wedak nethi wei mama hithanne :lol:
     
    • Like
    Reactions: dilann

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    馬鹿ですね。

    hayyo ey oya meyata විද්‍යාත්මක පසුබිම kiyala denna hadanne. aparade welawa :confused::(
    ------ Post added on May 27, 2021 at 2:12 PM
    කියල දීල වැඩක් නැද්ද එයාට? කමක් නෑ නිදියගන්න යනකොට තමයි ත්‍රෙඩ් එක දැක්ක. නාස්තිවුනේ විනාඩි 5යි.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් සුද්ද කරපු පරීක්ෂණ වාර්තාවක් නේ උබ මේ උඩ දාගෙන බොරු ටිකකුත් ඒකට දාගෙන කියවන්නේ ??
    සුද්දගේ එන්නත් sure නැති උබට උන්ගේ පරීක්ෂණ වාර්තා sure ද ? බොරු වෙන්න බැරිද සුද්දගේ?
    ඒකනෙ උබල විදගන්නව එහෙම නෙමේ හොද නැති චීන බේත්..
    අහිoසක 69 ලක්ශයේ මිනිස්සුන්ට විදගන්ඩ පුලුවන් එතකොට..🙂🙂
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කියල දීල වැඩක් නැද්ද එයාට? කමක් නෑ නිදියගන්න යනකොට තමයි ත්‍රෙඩ් එක දැක්ක. නාස්තිවුනේ විනාඩි 5යි.:)
    ow wedak ne. podi vocabulary ekak witharai a yaaluwa danne. hemdama ekama tika thamai kiyawanne. api mokak reply kaarth eya reply karanne ekama wachana tiken. :sorry:
     
    • Haha
    Reactions: _nimal

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මම කියපු එකක් නෙමේ පො%නයො ඇමෙරිකාව කියල තියෙන්නෙ 100% සාර්ථකයි කියල..

    සරලව මෙහෙමයි හොද නැති ඒව උබල විදගන්ඩ එපා, චින බේත් උබලට කොහොමත් ඇලජික්නෙ සුද්දගෙ ඒව ආවම විදගනිල්ල අපිට ගැටලුවක් නැ..
    😂 😂
     
    • Haha
    Reactions: nlasasatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි වැක්සීන් එක ආවත් එන්නෙ සයන්ටෆික් විදියටනෙ ඒවගෙ ඔරිජිනල් පේපර්ස් බැලුවම සක්සස් රේට් බලාගන්න පුළුවන්. තොපි වගේ බොරු හිලවල් තමා ඒව මැජික් කරවන්න්නෙ.

    සලරවම පෙන්නපන් පොන්නයෙක් වෙන්නෙ නැතුව උබ දාල තියෙන ටයිටල් එක ඔරිජිනල් පේපර් එකේ තියෙන තැන තවත් පච හලන්නෙ නැතුව.
    හොද නැති ඒව විදගන්ඩ එපා කිවනෙ එක සැරයක්, මේ ආණ්ඩුවට සපෝට් කරන කරපු උන් විද ගනී ඒ ඇති උබල සුද්දගෙ ඒව ඒනකල් ඉදපල්ල..
     
    • Love
    Reactions: nlasasatha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    WHO

    How efficacious is the vaccine?​

    A large multi-country Phase 3 trial has shown that 2 doses, administered at an interval of 21 days, have an efficacy of 79% against symptomatic SARS-CoV-2 infection 14 or more days after the second dose. Vaccine efficacy against hospitalization was 79%.
     
    • Like
    Reactions: _nimal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    හොද නැති ඒව විදගන්ඩ එපා කිවනෙ එක සැරයක්, මේ ආණ්ඩුවට සපෝට් කරන කරපු උන් විද ගනී ඒ ඇති උබල සුද්දගෙ ඒව ඒනකල් ඉදපල්ල..
    කොහෙද පොන්නයෝ මම බේත හොද නෑ කිව්වෙ. මම ඇහුවෙ කෝ 100% සක්සස් කියල තියෙන තැන කියල. පොන්නයට උතුර දකුණත් මාරු වෙලා ඒ ටිකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow wedak ne. podi vocabulary ekak witharai a yaaluwa danne. hemdama ekama tika thamai kiyawanne. api mokak reply kaarth eya reply karanne ekama wachana tiken. :sorry:
    ඒකනෙ දන්න ඔයාල විදගන්ඩ එපා නොදන්න අපි විදගන්නම් ඉවරන කතාව සරලයි අඩන්ඩ දෙයක් නැ ඔයාලට
     
    • Love
    Reactions: nlasasatha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

    අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

    ***චිනට බුරා පනින ගු ඇන් පි ගොන් බඩු, අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත රෙද්ද පාත්කරල විදගන්ඩ පොරකයි දැන්.🤭🤭🤭🤭

    ඕයි @N A K A M U R A මෙන්න ඇමරිකන් වාර්තාවක් ගෙනල්ලා. 🙉🙈🙈
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    ඉන්කා බේතට මොකද උනේ @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද පොන්නයෝ මම බේත හොද නෑ කිව්වෙ. මම ඇහුවෙ කෝ 100% සක්සස් කියල තියෙන තැන කියල. පොන්නයට උතුර දකුණත් මාරු වෙලා ඒ ටිකට
    100% කියල නැත්තන් විදගන්ඩ එපා කි සැරයක් කියවද උබට පො%නයො.. ,මේක හරි කෙලියක් උනානෙ පො%න හුත්ති පස්සෙන් එනව බල්ල වගේ, තොපි ඕව විදන්ඩ එපා ඉවරයිනෙ කතාව ,
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    fzkn8C.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    100% කියල නැත්තන් විදගන්ඩ එපා කි සැරයක් කියවද උබට පො%නයො.. ,මේක හරි කෙලියක් උනානෙ පො%න හුත්ති පස්සෙන් එනව බල්ල වගේ, තොපි ඕව විදන්ඩ එපා ඉවරයිනෙ කතාව ,
    තෝ විදගන්න එක බේතක් පෙන්නපන් පොන්නයො 100% සක්සස් රේට් එකක් තියෙන. අනික් තෝ මොන පොන්ස් කෙනෙක්ද අපි විදගන්න ඕනි ඒව එපා ඒව කියන්න.
     
    • Like
    Reactions: johnferna678