දිලුම් සහ තෙරුනි සෙට් වීමේ අබියසට පැමිණ ඇත. තව නොබෝ කලකින් නියම ප්රතිඵලය බලා ගැනීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත් නිසි බලධරයා (හෝ බලධාරිනිය) විසින් එය අනුමත කල යුතුව තිබේ.
57% ක් චන්ද දායකයන්ගේ කැමැත්ත ඉටුවේවා යැයි පතමු!!!
R.Pathirana ROX

Theruni wageda Egg Bun nangi.
ඔව් ඔව් බන්, මිස් Egg Bun තෙරුනිට වඩා cute තමයි. ඒකි කතා කරන කොටත් පොඩි ලල් එක තියෙනවා. තෙරුනි කතා කරන්නෙ නිකන් ගස් ගිලලා වගේ. දැන් ඉතින් ඒකිට සෙට් වෙන්න ඉන්නෙ හෙෂාන් කාරයා විතරයි
අම්මපා අැත්ත බන් හේෂාන් කාරයටත් තියෙන්නේ මෙලෝ රහක් නැති තෙරුනි හොන්තුව අතහැරලා ගමට ගිහින් අර බිත්තර බනිස් කෑල්ලව සල්ලන් කරලා දාන්න. කෙහෙද දිලුමා පො...යෙක්නේ උට බිත්තර බනිස් කන්න පින නෑ
Sirawata.Araki malli hambawenna kalinut kada beela wage danuth ehemai.nama mokadda ban egg bun ge?ඔව් ඔව් බන්, මිස් Egg Bun තෙරුනිට වඩා cute තමයි. ඒකි කතා කරන කොටත් පොඩි ලල් එක තියෙනවා. තෙරුනි කතා කරන්නෙ නිකන් ගස් ගිලලා වගේ. දැන් ඉතින් ඒකිට සෙට් වෙන්න ඉන්නෙ හෙෂාන් කාරයා විතරයි
Sirawata.Araki malli hambawenna kalinut kada beela wage danuth ehemai.nama mokadda ban egg bun ge?
කුටුම්භ;21023692 said:සිදූ කතාව ඉවර වෙන්න තිබුන විදිහ සම්පූර්නයෙන් වෙනස් කරල ප්රතිචාර වැඩි උන නිසා කතාව
දික්ගස්සන්න හදනව ..වෙනස්කරපු විදිහ කොච්චර චාටර්ද කියනවනම් බලන්න අපිරියයි දැන්..අයින්
උනචරිත මහ එපාකරපු විදිහට කතාවට සෙට් කරනව ..
Oya drama eka hadapu kattiye kenek da?කුටුම්භ;21023692 said:සිදූ කතාව ඉවර වෙන්න තිබුන විදිහ සම්පූර්නයෙන් වෙනස් කරල ප්රතිචාර වැඩි උන නිසා කතාව
දික්ගස්සන්න හදනව ..වෙනස්කරපු විදිහ කොච්චර චාටර්ද කියනවනම් බලන්න අපිරියයි දැන්..අයින්
උනචරිත මහ එපාකරපු විදිහට කතාවට සෙට් කරනව ..

ඔව් ඔව් බන්, මිස් Egg Bun තෙරුනිට වඩා cute තමයි. ඒකි කතා කරන කොටත් පොඩි ලල් එක තියෙනවා. තෙරුනි කතා කරන්නෙ නිකන් ගස් ගිලලා වගේ. දැන් ඉතින් ඒකිට සෙට් වෙන්න ඉන්නෙ හෙෂාන් කාරයා විතරයි
තෙරුණිගෙ මට එච්චරම ගතියක් පෙනුනෙ නැහැ බන්.
එකි නපුරු පාටයි අනික පඩෂො වැඩි වගෙ .
අරකි කතා කරද්දි එහෙම පොඩි ගතියක් තියෙනවා. හැබැයි මෙක් අප් තලියක් වගෙ.
තෙරුණිගෙ මට එච්චරම ගතියක් පෙනුනෙ නැහැ බන්.
එකි නපුරු පාටයි අනික පඩෂො වැඩි වගෙ .
අරකි කතා කරද්දි එහෙම පොඩි ගතියක් තියෙනවා. හැබැයි මෙක් අප් තලියක් වගෙ.
me mase padi kiyada ban.
ටිකක් විතර පරණ ෆෙක් ගඳක් එනවා. ඒ වගෙම බැන් වෙන්න පෙරුම් පුරන ආත්මයක සෙයාවන් පෙනවා.

ටිකක් විතර පරණ ෆෙක් ගඳක් එනවා. ඒ වගෙම බැන් වෙන්න පෙරුම් පුරන ආත්මයක සෙයාවන් පෙනවා.
කවුද බන් අයින් වුන චරිත?