"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    ඔනෙ නම් දිළුම් වෙනුවෙන් එ කෙල්ලො දෙන්නා අතර වලියක් ඇතිකරවන්න පුළුවන්.
    කතාවෙ අත්භූත ගුරුකම් සීන් නේ යන්නෙ. සමහරක් විට කෙල්ලො දෙන්නා දෙපිලකට බෙදිලා දිළුම්ව සෙට් කරගන්න ගුරුකම් පැක්ට්‍රිස් වෙයි. :rofl::rofl::rofl::rofl:

    අහ් නිධානයක් ගොඩ ගන්න සීන් එකක් තියෙනවා නේ .එකට තුන් කුළුඳුල් බිල්ලක් එපැයි. ඔය තෙරුණි එහෙම එකියක්ද ?? :shocked::shocked::shocked::shocked::shocked:

    නැහැ, තෙරුනිට ලොකු අක්කා කෙනෙක් හිටියා, සාරදී කියලා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    ඒක හොඳයි තෙරුනිට පුකට දෙකක් ගහලා හදලා ගේ දොර වැඩ පුරුදු කරලා ගනියි.

    ඒක හරි, ටින්කිරි බේබි කම නැති කරලා ගනි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    නැහැ, තෙරුනිට ලොකු අක්කා කෙනෙක් හිටියා, සාරදී කියලා

    එකි නෙ ඔය දෙවෙනි කතාවෙ ඉන්නෙ ? අර අත්තම්මාද මොකෙද ?? එහෙම බලද්දි මලි නාකි හුටං කෙනෙක් නෙ . එත් එකි ඔක්කොන්ටම වඩා කෑල්ල අන්න එක තමා අවුල. දැන් කවුද නිධානෙ තුන්කුළුඳුල් බිල්ල ??
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    එකි නෙ ඔය දෙවෙනි කතාවෙ ඉන්නෙ ? අර අත්තම්මාද මොකෙද ?? එහෙම බලද්දි මලි නාකි හුටං කෙනෙක් නෙ . එත් එකි ඔක්කොන්ටම වඩා කෑල්ල අන්න එක තමා අවුල. දැන් කවුද නිධානෙ තුන්කුළුඳුල් බිල්ල ??

    ඒක තමයි, මලීගෙ වයසෙ ගැටලුවක් එන හින්ද තමයි සාරදී අතුරුදහන් කරේ!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    :P thama set une nea bn kohomath dan gedarama nawaththa ganna ne hadanne hoda sellam tikak balaganna puluwan:rofl::rofl:

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. දැන් ඔය දිලුම් තෙරුනිට ස්ටඩීස් වලට් උදව් කරයි. ඊට පස්සෙ නිකන්ම සෙට් වෙයි!!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    12832557_1150167671690358_5484795858070084280_n.jpg

    මේ කවුද බන් මේ? ගයනිද?

    ගයනි මාරයිනෙ බන්. මම දිලුම් නම් සෙට් වෙන්නෙ මෙයාට!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලමයව හම්බවෙලා උස්සපු උන්ව අහුවුනාට පස්සේ කතාව ඉවරයි කියලයි මටනම් දැනටත් හිතෙන්නේ:baffled:

    තව වටේ අදාල තිබ්බ කොලිටිය නැතිවෙයිද මන්ද :baffled:

    මොනා වුනත් කාලෙකින් හැමෝටම එකට බලන්න පුළුවන් ලස්සන ආදර්ශයක් තියෙන කතාවක් :cool::yes::love::love:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මරුසිරා;21005172 said:

    දැන් යන්නෙ වෙනමම කතාවක්
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මොනා වුනත් ඊයේ සුද්දා සහ ගමේ ඩයල් එකත් එක්ක තිබ්බ දෙබස නම් සුපිරි :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මොනා වුනත් ඊයේ සුද්දා සහ ගමේ ඩයල් එකත් එක්ක තිබ්බ දෙබස නම් සුපිරි :lol:

    ඉස්සරහට කතාව ගොඩක් යන්නෙ ඔය විදියට තමයි. ඒ කියන්නෙ සමාජයේ සිදු වන වැරදි දේවල් වලට පහර ගහන විදියට දර්ශන ඇතුලත් කරන එක. කතාවෙ ප්ලොට් එකට කෙලින්ම අදාල නොවූවත් ඒ වගේ දේවල් දාන එක ඇත්තටම හොඳයි. මොනව හරි පණිවිඩයක් බලන අයට යාවිනෙ. ඒ කණින් අහල ඒ ඇසින් බලලා මේ කණින් සහ ඇසින් පිට කලත් මොකක් හරි මතකයක් තියේවි.
    දෙකයි පණගෙ ලව් ස්ටෝරීස් දානවට වඩා මේක හොඳයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙච්චරකල් එහෙම උනා. ඒත් ලව් ස්ටොරි එකක් සාර්ථකව ලියාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ..
    බලමු තව කොටස් කීපයක්. අනික එකම දේ ඕනවටත් වඩා පෙන්වනවා. ඕනවට වඩා කියන්නේ මෙගා නාට්ටියක පෙන්වන්න ඕනිවටත් වඩා... සිදූ කොළඹ එන්න දවස් කීයක් තැටමුවද?

    තෙරුනිගෙ පෑන්ටිය තව වැඩපුර පෙන්නුවනම් හරි
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මෙච්චරකල් එහෙම උනා. ඒත් ලව් ස්ටොරි එකක් සාර්ථකව ලියාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ..
    බලමු තව කොටස් කීපයක්. අනික එකම දේ ඕනවටත් වඩා පෙන්වනවා. ඕනවට වඩා කියන්නේ මෙගා නාට්ටියක පෙන්වන්න ඕනිවටත් වඩා... සිදූ කොළඹ එන්න දවස් කීයක් තැටමුවද?

    දැන් පේන විදියට සිඳූ ආපහු ගමට එන්නත් සෑහෙන කාලයක් තටමයි වගේ! තවම කාර් එකේ මග.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනා වුනත් ඊයේ සුද්දා සහ ගමේ ඩයල් එකත් එක්ක තිබ්බ දෙබස නම් සුපිරි :lol:

    ඒ දරපාංගේ හැකියාව. ඌ පට්ට ටෝක්ස් ටිකක් දෙනවා ඈ. ගින්දර ඩයල් එක.. :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඒ දරපාංගේ හැකියාව. ඌ පට්ට ටෝක්ස් ටිකක් දෙනවා ඈ. ගින්දර ඩයල් එක.. :lol:

    ඔය දරපාන් වගේ පාන් කාරයො තාම ලංකාවෙ ඉන්නවද බන්. ඉස්සර නම් ගොඩක් හිටියා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    නන්දිපාල පණ කඩාගෙන දිව්වේ ඇයි?
    ෂුවර් එකට සිඳූව දැකලා. එහෙම නැත්නම් සීයා මුගේ පස්සෙන් පන්නනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    ඒ දරපාංගේ හැකියාව. ඌ පට්ට ටෝක්ස් ටිකක් දෙනවා ඈ. ගින්දර ඩයල් එක.. :lol:

    උඹට දරපාන් ව නම් සැහෙන්න හිතට අල්ලලා වගෙ .මට උඹෙ කමෙන්ට්ස් වලින් තෙරුණා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    දිලුම් සහ තෙරුනි සෙට් වීමේ අබියසට පැමිණ ඇත. තව නොබෝ කලකින් නියම ප්‍රතිඵලය බලා ගැනීමට හැකි වනු ඇත.

    කෙසේ වෙතත් නිසි බලධරයා (හෝ බලධාරිනිය) විසින් එය අනුමත කල යුතුව තිබේ.

    57% ක් චන්ද දායකයන්ගේ කැමැත්ත ඉටුවේවා යැයි පතමු!!!