"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ගයනිගෙ අමුතු කියුට් ගතියක් තියෙනවා නේද? නිතරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න එක තමයි ටිකක් අප්සෙට්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිඳු 100 යි.
    ඇද්දද...? විකුණුවද....? හාද..?
    ජනප්රි2ය ගණයේ ලා සැලකිය හැකි අනුපිළිවෙලට ටෙලිවිෂන් නාලිකා ටික පෙළ ගැස්සුවොත් උඩින්ම තියෙන නාලිකා 10 ක් ගමු. ඒවායේ දිනපතා විකාශනය වන ටෙලිනාට්යට ගණන 30 ක් පමණ වෙනවා. ඒ ටෙලි නාට්යු 30 අතරින් මේ වෙද්දි විචාරයට ලක් වෙමින් තියෙන, විවේචනයට ලක් වෙමින් තියෙන, විවිධ ගැරහුම් වලට ලක් වෙමින් තියෙන, සහ ලක්ෂ සංඛ්යාරත ජනතාවකගේ ආදරය ලබමින් තියෙන එකම ටෙලි නාට්යනය බවට සිඳු දැන් පත් වී හමාරයි ( පොර ටෝක් එකක් වගේ පෙනුනට පොර ටෝක් එකක් නෙමෙයි. ඒක සරල ඇත්තක් ). වටිනාම දේ සිඳු විචාරකයින් යැයි කියාගන්නා සහ විචාරකයන් වීමට කැමති පිරිසගේ අවධානයට ලක්ව තිබීමයි. මේ කරන්න යන්නේ ඔවුන්ගේ චෝදනා වලටත් ඔවුන්ටත් ඔවුන්ගේ අනුගාමික පිරිසටත් කෙටි පිළිතුරක් දෙන්න. හැබැයි මේ පිළිතුරෙන් ඒ මතවාද අකාමකා දමන්න හෝ ඔවුන් එය නතර කල යුතු යැයි කිසිසේත්ම අදහස් කරන්නේ නෑ. මේ හුදෙක් පිළිතුරු දීමක් පමණයි. ඒ විවේචන ඒ විචාර දිගටම තියෙන්න ඕන. හැම වෙලාවෙදිම ඒවට උත්තර දෙන්න අපිට කාලයක් නැති වුණාට අපි ගැන හොය හොයා ලියන්න ඔවුන්ට සෑහෙන්න කාලය තියෙන නිසා මේ වෙලාවෙදි ඔවුන්ව දිරිගන්වන්නත් මම කැමතියි. ඒවා අපිට ශක්තිමක් උත්ප්රේහරක. දැන් අපි චෝදනා පත්රිය සහ පිළිතුරු පත්රටය කියවමු.
    1. සිඳු අදිනවාද.
    මුලින්ම එන්නෙ මලී. එය කොටස් 450 කට වඩා විකාශනය වුණා. දෙවනුව අත්තම්මා. එය කොටස් 500 කට ආසන්න ප්රිමාණයකට විකාශනය වුණා. සිඳු කියන්නේ එහිම තුන්වන දිගුව. එය කොටස් 80 කින් නවත්වන්න පටන් ගන්නෙ නෑ කියලා සබුද්ධික ඕනෑම කෙනෙකුට තේරුම් යන්න ඕන. ඒ වගේම තමයි කොටස් හාරසිය ගණන් පන්සිය ගණන් විකාශය වුණ ටෙලි නාට්යෙ තව ලංකාවේ තියෙනවා. ඒ කිසිවක් ඇද්දා යැයි නොකියා සිඳු අදිනවා යැයි කියන්නේ ඇයි.? එහෙම කියන්නෙ සාමාන්යය ටෙලිවිෂන් ප්රේනක්ෂකයා නොවන බව අවබෝධ කරගත යුතුයි. සිඳු කියන්නේ මේ වෙද්දි සාමාන්යය ටෙලිවිෂන් ප්රේල්ක්ෂකයාට ජීවන පුරුද්දක්. ජනප්රිතය සහ ගුණාත්මක වැඩක් කරගන්නට බැරිව හිටපු ඇතැමුන්ට සිඳු කියන්නේ දරුණු හිසරදයක්. යන යන තැන සිඳු. දකින දකින තැන සිඳු. ඉතින් සමහර අයට හරීයට දුක හිතෙනවා. මම දන්න එක් පුද්ගලයෙක් ඉන්නවා ඔහු කාලයක් තිස්සේ මිනිස්සුන්ට බැන බැන සගරාවක් ගහනවා. සගරා 1000 ක් ගහලා පුදුම දුකක් විදිනවා ඒක විකුණගන්න. සමහරුන්ට කෝල් කරල කියනවා ඒක විකුණලා දෙන්න කියලා. ඉතින් එයා දන්නවා හොඳටම එයාගේ අදහස් අළෙවි වෙන්නෙ නැති බව. අළෙවිය කියන්නේ මෙතන මුදල් විතරක්ම නෙමෙයි. අපේ අදහස් කියවන්න බලන්න මිනිස්සු වෙලාව වෙන් කරනවා කියන්නෙත් අළෙවියක් තමයි. මාර්කට් එකක් නැති මිනිහෙකුගේ රහක් නැති දෙයක් කියවන්න මිනිස්සු කාලය කැප කරන්නෙ නෑ. මිනිස්සු ඒ වෙනුවෙන් වැය කරන මුදලින් බල්ලෙක්ට ආප්පයක් අරන් දීලා පිනක් කරගෙන, වැය කරන කාලයේ චු කරලා බුදිය ගන්නවා. අන්න එහෙම මෙලෝ රහක් නැති බැනුම් පමණක් තියෙන සගරාවක සංස්කාරක වරයාට තමයි සිඳු ගැන වූ හිසරදය මුලින්ම ආවෙ. ඉතින් ඒ මහත්තයා කල්පනා කලා ජනප්රි යම වැඩේට ගහල වත් ජනප්රි ය වෙන්න ඕන කියලා. බැරිම තැන සිඳු ලියන මට තක්කඩියා කියලත් ලියලා තිබුණා. සිනහමුසු මුහුණින් ඔහුට කියන්න තියෙන්නෙ අසරණයා සංසුන් වෙත්වා කියලා විතරයි.
    2. සිඳු රසයකට වඩා විනාශයක්.
    මේ චෝදනාව කරලා තිබුණෙ mirrorarts.lk කියන වෙබ් අඩවියට ලිපියක් ලියන සාරා සමරසේකර සහෝදරිය විසින්. ඇගේ ලිපිය ඇතුලේ චෝදනා ගණනාවක් නගලා තිබුණා. ප්රඩධානම දේ තමයි සිඳු කතාවේ බේබද්දෝ ඉන්නවලු. චන්ඩි ඉන්නවලු. ළමයි නරක් වෙයි කියලා ඒ සහෝදරීට බයයිලු. සමහර චරිත දැන් නෑලු. සිඳු කතාවේ ඉස්සරහට නයෙක් එයිලු. පොඩි ළමයි ඉගෙන ගන්නෙ නෑලු. ගමේ ඇවිදිනවලු. අධ්යා්පනේ කඩා කප්පල් කරගෙනලු. ඔන්න සහෝදරී මේ ලියන්නේ ඔබතුමීට. සිඳු කතාවේ බේබද්දෝ දෙන්නෙක් ඉන්නවා. කසිප්පු පෙරන එකේක් ඉන්නවා. චන්ඩියෙක් ඉන්නවා. දැන් මේ සහෝදරී ගේන තර්කය මොකද්ද.? මේවා දැකලා දරුවෝ නරක් වෙයි. සහෝදරී සිඳු කතාවේ බේබද්දෝ හිටියට බණ කියන්නේ ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි දෙනම. බේබදු කමේ ආදීනව කතාව විසින් පෙන්වා දේවී. අපි ඒක පැත්තක තියමු. ඔබ අහලා තියෙනවද දන්නෙ නෑ ආලවක යක්ෂ දමනය කියලා කතාවක් බුදුදහමේ ඉගැන්වෙනවා. ආලවක කැතයි, දරුණුයි, බයයි , දත් දිගයි කියලා යක්ෂයාව අයින් කරමු කියලා යෝජනාවක් ගේන්න. තව කතාවක් තියෙනවා සහෝදරී ඔබ අහල තියෙනවද දන්නෙ නෑ නාළාගිරි දමනය කියලා. බණ පොතේ තියෙන විදිහට නළාගිරි ඇත් රාජයා එන්නෙ රා කල සොලොසක් බීලා. රා කියන්නෙ මත්පැන්. ඒවා පොඩි උන් කියෙව්වාම ලොකු වෙලා රාබොයි. ඒ නිසා අපි බණ පොතට සංශෝධනයක් ගේමු නාළාගිරි බීලා එන්නෙ රා නෙමෙයි තැඹිලි වතුර කියලා. එක්කෝ නාළාගිරි ෆලූඩා පොප්සිකල් සොලොසක් කාලා කාලා තමයි එන්නෙ. තවත් කතාවක් තියෙනවා සහෝදරී ඔබ ඒකත් දන්නවද දන්නෙ නෑ ආජාසත්ත කියන රජ පුතෙක් පියාගේ කකුල් පලලා ලුණු දාලා වද දිලා මරවන්නෙ. මට මතකයි අපි දහම්පාසල් යන කාලේ ඒක නාට්යියක් විදිහට රගපෑවා. ඒ වුණාට අපි ගියේ නෑ අපේ තාත්තලාගේ කකුල් පළලා ලුණු දාන්න. ඔබට බයයි සහ දුකයි නම් අපි ඒකත් වෙනස් කරමු කකුල් පලන්නෙ නෑ කකුල් අතගානවා කියලා. අජාසත්ත පියාගේ කකුල් අතගාද්දි පියා ගැහිලා ගැහිලා මලා කියලා වෙනසක් කරමු. සහෝදරි කතා කීමේ කලාවක් තියෙනවා. අපි සියලාගෙන් උමංදාව අහලා ඒවත් එක්ක ලොකු වෙච්ච මිනිස්සු. ආච්චිලාගෙන් නිදිකුමාරිගේ කතාව අහලා ඒවත් එක්ක ලොකු වෙච්ච මිනිස්සු. නිදිකුමාරිට මන්තර කරලා දුෂ්ඨ කම් කරලා එයාව සාපයකට ලක් කරද්දි අපි මන්තරකාරි වගේ වෙන්න හීන දැක්කෙ නෑ. අපි කුමාරයත් එක්ක රෝස කැලේ කටු අකුල් අස්සේන් නිදිකුමාරිව හොයාගෙන ගිහින් එයාව බේරගන්න හී්න දැකපු මිනිස්සු. සහෝදරිට මන්තරකාරිත් එක්ක ජෝඩු දාන්න හිතුනට හැමෝටම එහෙම හිතෙන්නෙ නෑ. ඊට වැඩිය ආදරණිය මිනිස්සු සිඳු බලනවා.
    3. පොඩි හාමුදුරුවෝ සහ දරුවන් ඉගෙන ගන්නෙ නෑලු.
    සෝරත පිරිත්, බණ පොත්, ගුත්තිලය, බුදුගුණාලංකාරය කියවන පාඩම් කරන අවස්ථා සිඳු කතාවේ එමටයි. දරුවන් ඉගෙන ගන්නෙ නෑ කියන්නෙ මොන තර්කයෙන්ද. දරුවෝ මල් පෙරහැරකින් පිළිම වහන්සේ නමක් වැඩම කරවිම, සරණ මැරුණා යැයි සිතා අවමගුලක් සංවිධානය කිරීම, කෙසෙල් පහුරක් හදා එය පැදීම..... ආදී සිදුවීම් ඔබට මතක නම්, ඒ තමයි දරුවන් මේ කතාව ඇතුලේ ඉගෙන ගන්න විදිහ. පොතේ පතේ ඇලීම සහ ගැලීම කියන කාරණය අද ලංකාවේ ඕන තරං. දරුවෝ උදේ හයට ගියාම හවස 8 ට ගෙදර එන්නේ පොතේ පතේ ඇලිල තමයි. ඔවුන්ට හිග කෙසෙල් පහුරු පාරුව වගේ දේවල්. අන්න ඒකයි මේ විචාරකයන් යැයි කියා ගන්නා ඇතැමුන්ට වැරදිලා තියෙන්නෙ. ඔවුන් දන්නේ ධාරාවක් ගෙන යන සන්නායකයක දෙකෙලවර විභව අන්තරය එතුලින් ගලන ධාරාවට අනුලෝමව සමානුපාතිකයි කියන නියමයන් පමණයි. ස්භාව ධර්මය දැනෙන විඳින සර්කිට් එක ඔවුන් පොඩි කාලෙ ඉදලම ටියුන් කරගෙන නෑ. පුස් පැටියෙක් ඇති කරද්දි දරුවෙක්ට ඉගෙන ගන්න කාරණයක් තියෙනවා කියලා මේ ගොල්ලො දන්නෙ නෑ. කෙසෙල් කඳන් වලින් පහුරු හැදුවාම ඒවා පාවෙන්නේ ඒ කඳන් ඇතුලේ වා කුටිර නිසා කියලා මේ නුගත් අහිංසකයෝ දන්නෙ නෑ. පාට කරපු මයියොක්කා බඩ පැකට් බුක් ශොප් එකේ රුපියල් දහයට අරන් ස්කෝලේ ගිය මේ මහා විචාරකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් නරකයි. උන් පව්.
    4. සෝරතව කි ටැග් වල එල්ලලා පිටකොටුවේ විකුණන්න තියෙනවලු. මේවා ළමා අපයෝජනලු.
    අපයෝජනය ගැන මේ මහත්තුරු මොනවද දන්නෙ. යසට ඉන්න දරුවෙක්ට විශේෂ අවශ්යේතා ඇති දරුවෙක් කිව්වෙ මේ මහත්තුරු. පවුල් කඩා ඉහිරුවගෙන තමන්ගේ දරුවන්ගේ වයසෙ දරුවෝ එක්ක ප්රේයම සම්බන්ධතා පටන්ගැනීම සාධාරණීය කරනය කලේ මේ රැඩිකල් මහත්තුරු. මානසිකව ළමා අපයෝජනයට ලක්විම් පිළිබඳ වූ මෙලීනා වගේ චිත්රණපටි මාර චිත්රලපටි කිව්වෙ මේ මහත්තුරු. ඉතින් මේ
    චෝදනාව තමයි මේ විචාරක නෝනා මහත්තුරුන්ගේ බංකොලොත්ම චෝදනාව. හොඳයි අපි පිටකොටුවේ පදික වේදිකාවේ සහ මල්වත්ත පාරේ ඇවිදගෙන යමු. ඔබට දැකගන්න පුළුවන් බුදුන් වහන්සේගේ සුත්රේ දේශනා සහ පිරිත් රුපියල් සීයට ගන්න තියෙනවා හැමතැනම. බණ සහ කවි බණ., බුදු පිළිම, බුදුන් වහන්සේගේ පටන් ලාෆින් බුද්ධ දක්වා පින්තූර, බෝධිපුජා ගාථා ඇතුලත් පොත්, නවගුල වැල්, ධර්ම චක්ර . ඒවත් විකුනන්න තියෙන අතරේ සෝරත කවුද මහත්තයෝ. ඒවා ගැන කතා නොකර ඇයි සෝරත ගැනම කතා කරන්නෙ. ඔබ දන්නවා නිකං මිනිහෙකුගේ ඇගේ හැප්පනෙවට වඩා ජනප්රිඒය කෙනෙකුගේ ඇගේ හැප්පුනාම තමන්ටත් ඒ සුවඳ පොඩ්ඩක් එන බව. ඒකයි ඔබ ඇස් පියාගෙන වගේ ගිහින් අහම්බෙන් හැප්පුනා වගේ සෝරතගේ ඇගේම හැප්පෙන්නෙ. මෙතෙක් කල් පිටකොටුවේ විකුනුවේ හැරී පෝටර් ළමා නළුවා. දැන් එතනට ලංකාවේ අවුරුදු 5 ක පොඩි එකෙක් ඇවිල්ලා. ඒකට ඉරිසියා කරන්න එපා මහත්තයෝ. ඒ පොඩි එකාට ආශිර්වාද කරලා ඔය නොමග ගිහින් තියෙන වැඩිහිටිකම යහමගට ගන්න. ඇත්තටම සෝරතව පිටකොටුවේ කී ටැග් වලට එල්ලලා විකුණනවා කියලා ඔබ කියනවා. ඔබ සෝරතව ෆේස්බුක් වෝල් එකේ එල්ලගෙනත් කරන්නෙ විකුණන එකම තමයි. බලන්නකෝ ඔබම කියනවනේ ලයික් ගොඩායි කමෙන්ට් ගොඩායි කියලා. හැබැයි මහත්තයෝ අර අවුරුදු පහේ පොඩි එකාවත් මම දැකලා නෑ කවදාවත් මට හැමෝම ලයික් කියලා සිඟිති ආතල් ගන්නවා. මම හිතන්නේ ඒ දරුවා ගිය මොන්ටිසෝරියේ ඉඩක් තිබුණොත් හොයලා බලලා එතනට යන්න. ඔබතුමාගේ පුර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
    5. කතාවේ චරිත නැති වෙනවලු. අලුත් චරිත එනවලු.
    කතාවේ හිටියා පොල්ස් රහස් පරීක්ෂකයෙක්. ඒ චරිතය දැන් නෑ. ඒ චරිතය ආවේ අතුරුදහන් වු සිඳුව හොයා ගන්න. සිඳුව හොයාගත්තට පස්සෙ එයාව තියාගෙන මම අල තම්බන්නද. ආයි ඕන වුනොත් ඒවි. කතාවක එහෙම තමයි. අවසානය දක්වා අලුත් චරිත එන්න පුළුවන්. ඉන්න චරිත යන්න පුලුවන්. මේ කියන විදිහට ලාස්ට් සාමුරායි ෆිල්ම් එකේ යුද්ධ පිටියට එන අශ්වයෝ පවා ගෙවල් ඇතුලේ දර්ශණ තලවලත් ඇගේ හැපි හැපී ඉන්න ඕන. ගෑවි ගෑවි. සිද්ධියට අදාල නැතත් උන් ඉන්න ඕන. එතකොට තමයි නර්මාණය තාත්වික.
    6. සිඳු කතාව විකාශය වෙද්දි දැන්වීම් යනවලු.
    සමහරු දැන්වීම් ගාණ ගණන් කරලා දාලා තිබුණා. ඔව් ඉතින් නාට්යනයක් නෙමෙයි බණක් විකාශනය කරන්නත් දැන්වීම් ඕන. විකාශන කාලය නඩත්තු කරන්නෙ කොහොමද එහෙම නැත්තං. ටෙලිවිෂන් නාලිකාව දිගේ සිඳු ගෙදරට එන්නෙ නොමිලේ. සිඳු එක දර්ශණයට හීන්බබයි සෝරතයි විතරක් හිටියට තිරේ පිටිපස්සේ 15 ක් 20 ක් ඉන්නවා. ඒ මිනිස්සු. ඔවුන් කරන්නෙ රැකියාවක්. ඔවුන්ට සල්ලි දෙන්න ඕන. මේ කියන මහත්තුරු එනවද අපිත් එක්ක සිඳු නිකං කරන්න. සත පහක් ගන්නෙ නැතුව ලයිට් අල්ලන් ඉන්න මුළු දවසෙම. එතකොට ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න සල්ලි කොහෙන්ද එන්නෙ. මිනිස්සු සල්ලි ගෙවලා නෙමෙයි සිඳු බලන්නෙ. එතකොට විකාශණය කරන නාලිකාවේ ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩිනඩි, තාක්ෂණික මෙවලම්, ගුවන් කාලය සදහා බදු ගෙවිම්, නළු නිළියන්ට ගෙවීම්, පිටපතට , අධ්යයක්ෂට ගෙවීම් ඒවා කරන්නෙ කවුද. නිෂ්පාකද තැන. ඔහුට සල්ලි කොයින්ද. ඒවා ගෙවන්නේ නාලිකාවෙන්. නාලිකාව එතකොට ලාබයක් හොයන්නෙම නැද්ද. හොයනවා ඉතින් මොකද්ද ප්රසශ්නෙ. ප්රාශ්නෙ තමයි මේ විචාරක මහත්තුරුන්ට බලන් ඉන්න බෑ. ළමා කාලේ අවුල්. තරුණ කාලේ අවුල්. වැඩිහිටි කාලේ අවුල්. දැන් වයෝවෘධ කාලේ ඒකත් අවුල්. ඉතින් මොකද කරන්නෙ.
    සිඳු අද 100 වෙනි කොටස විකාශය වෙනවා. ආන්න ඒ නිසයි හැමදේම එකතු කරලා තකහනියක් මේ ටික ලිව්වෙ. කතාව එක එක කාලෙට එක එක විදිහයි. සිද්ධි දාමයක් ඉවර වෙලා අලුත් සිද්ධි දාමයක් පටන් ගනිමින් තියෙනවා. කතාව ගැන විචාරක අදහස් දෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. හැබැයි නිර්මාණය පැත්තක තියලා ලියන මට, සහ මීට සම්බන්ධ පුද්ගලයින්ට තක්කඩි කිය කියා පහර දෙන්නෙ නිර්මාණ විචාරකයෙක් නෙමෙයි ඉරිසියා සහගත කුහක අවස්ථාවාදී නොහික්මුණු මදාවියෙක් කියන එක අමතක කරන්න නරකයි. මල් මල් ප්රිතිචාර මැද්දෙ ගල් මුලුත් තිබ්බම වැඩේට ග්ලැමර් එකක් එනවා. ඒ නිසා හැමෝම ඉන්න. අපි කතාකරමු. මතවාදීව ගහගනිමු. බැණ ගනිමු. තර්ක කරමු. විචාරක මහත්තයෝ වටිනාම දේ අපි කතා කරන එක. කතාකරන එක ඇතුලේ අපි කවුද කියන එක බලන් ඉන්න මිනිස්සුන්ට දැනෙනවා. ඒ නිසා මම නැතත් ඔබ කතා කරන්නම ඕන. මොකද ඔබ ආසයි ඔබ ගැන මිනිස්සු දැනගන්නවට. අනේ මාත් ආසයි ඒකට.
    සමන් එදිරිමුණී
    23/12/2016
     
    මේ මොන පතරංග ජාතකයක්ද? මේක කියවන්න ගිහිල්ල ඔලුවත් අප්සෙට් ගියා!!!

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    උඹලා දන්නවද Tab එකක් unlock කරලා කෙල්ලෙක් කෑමති කරගන්න හෑටි. එහෙනම් සිදු බලපල්ලකෝ
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    ලොල් සහගතයි :lol: ෆෝමැට් කරලා ලොක් වෙලා තියෙන එක :P ඒ අස්සෙන් ඩේටා රිකවරි කරලත් දෙනවලු :rofl:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    උඹලා දන්නවද Tab එකක් unlock කරලා කෙල්ලෙක් කෑමති කරගන්න හෑටි. එහෙනම් සිදු බලපල්ලකෝ

    ඒක උගෙ අප්පගෙ ෆෝමැට් කිරිල්ලක්නෙ. තප්පර දෙකක් යන්නෙ නෑ ඔන් එකේ තිබ්බ ටැබ් එක ඕෆ් කරල, රිකවරි මෝඩ් එකටත් ගිහින්, රීසෙට් එකත් දීල, ෆෝමැ‍ටුත් වෙනව කියහන්කො
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    උඹලා දන්නවද Tab එකක් unlock කරලා කෙල්ලෙක් කෑමති කරගන්න හෑටි. එහෙනම් සිදු බලපල්ලකෝ

    ලොල් සහගතයි :lol: ෆෝමැට් කරලා ලොක් වෙලා තියෙන එක :P ඒ අස්සෙන් ඩේටා රිකවරි කරලත් දෙනවලු :rofl:

    මේ කතා ඔක්කොම නිර්මාණාත්මක ෆැන්ටසි කතා තමයි. ඒත් කතාවක සිද්ධි තාත්වික විදියට ඉදිරිපත් කරාම තමයි කතාවක රසය වැඩි වෙන්නෙ. ඒ වගේම සමාජයට නියම විදියට ආදර්ශමත් පණිවිඩ යන්නෙ.
    IT ගැන ඉතා සුලු දැනීමක් තියෙන මම වුනත් දන්නවා ටැබ් එකක on ස්ව්ච් එකට අත තියල තත්පර පහකින් ඒක ඩේටා රිකවරි කරන්න පුලුවන් විදියට ෆෝමැට් කරන්න බෑ කියලා!!
    දිලුම්ට තෙරුනිව සෙට් කරන්න ඕන නම් ඒක ඔයිට වැඩිය ලස්සනට පෙම්වතුන්ට ආදර්ශයක් වෙන විදියට කරන තිබුනා. මේ වගේ ගොන් පාට් විදියට ඔහොම දේවල් පෙන්නුවම ලව් කරන කෙල්ලො කොල්ලන්ගෙත් ඔලු තෝන්තු වෙනවා!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    පිටරටින් තව කවුද එකෙක් කතාවට කඩා පාත් වෙන්නයි යන්නෙ.
    කවුද දන්නෙ නෑ ඒ පාර එන්න ලෑස්තිය.
    සිඳූ ලොකු වෙලා හිරුනි බඳින කන් කතාව යයි වගේ!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    77% චන්ද දායකයන්ගේ අභිමතය සාර්ථක විය. තෙරුනි සහ දිලුම්ගේ සෙට් වීම සුබ නැකතින් මෙසේ සිදු වූයේය.

    තවත් typical ටෙලි නාට්‍ය ලව් ස්ටෝරියක ආරම්භය මෙසේ සිදු විය. ඉදිරියේදි දුෂ්ටයන් සහ දුෂ්ටියන්ද සීන් එකට එකතු වනු ඇත. ගැටුම් සිදු වූයේ නැතිනම් කතාවෙ ගතියක්ද නොමැත.
    දැන් මෙම නාට්‍යයේ අතීතයේ තිබූ පන්නරය නොමැත. හරි හමන් කතාවක්ද නොමැත. පුරුද්දට බැලීම සිදු කෙරේ.

    මෙම ත්‍රෙඩ් එක දැන් close ය.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    බයිසිකල් එකේ දාගෙන නෙහ් ගියේ :baffled: love කිව්වේ නෑ නේ :no:

    ඕක කියන්නත් දෙයක්ද බන්!!! උඹත් කෙල්ලන්ට ලව් කරල ඇතිනෙ, කතාවෙන් තේරෙන්නෙ නැද්ද...
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ara බයික් එකේ ඩබල් ගෙන යන වෙලේ කැලේ ඇතුලට දක්ක ගත්තනම් තෙරනිට ගලක් කපා ගන්න තිබ්බ බන්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ara බයික් එකේ ඩබල් ගෙන යන වෙලේ කැලේ ඇතුලට දක්ක ගත්තනම් තෙරනිට ගලක් කපා ගන්න තිබ්බ බන්

    ඒව නම් ඉතින් බන් ඕන තරම් වෙනවා ඇති. හැබැයි තිරයෙන් පිටි පස්සෙ. ගල් දෙක අස්සෙ නෙමෙයි, බොක්ක අස්සටම වදිනවා ඇති :P:P:P
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ara බයික් එකේ ඩබල් ගෙන යන වෙලේ කැලේ ඇතුලට දක්ක ගත්තනම් තෙරනිට ගලක් කපා ගන්න තිබ්බ බන්

    ඒකිගේ හිනාවට නම් නැග්ග බන් ඊයේ :love: