"සිඳූ" නාට්‍යය - පන්සලේ නවතින්න එන අමුත්තා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    තායිලන්තෙ ඉඳන් ආවෙ ගෝල හාමුදුරුවො කෙනෙක්ලු මොකට ආවද කියල දන්නෙ නැත :lol:

    අඩු ගානෙ මේ හාමුදුරුවන්ගෙ චරිතය තුලින්වත් කතාව අර්ථවත් විදියට අරන් ගියොත් හොඳයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    සෝරත ගේ සහෝදරයෙක් වෙන්ට බැරිද ? :baffled:

    මම නම් හිතන්නෙ නෑ සහෝදරයෙක් කියලා. මොක වුනත් මේ හාමුදුරුවන්ට සිල්වත් පෙනුමක් තියෙනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මම නම් හිතන්නෙ නෑ සහෝදරයෙක් කියලා. මොක වුනත් මේ හාමුදුරුවන්ට සිල්වත් පෙනුමක් තියෙනවා.

    මට සෝම හාමුදුරුවොන්ව මතක් වුණා අළුත් හාමුදුරුවො දැක්කාහම.
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    පිට රටින් ආපු ලියුමත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන.
    මට නම් හිතෙන විදියට තවත් ගොන් පාට් සීන් එකක් වගේ කුතුහලයක් ඇති කරන්න.

    FCID eken nidan gana balanna:lol:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කතාව බොරුවට අදිනවා බන්.. දැන් නම් මෙලෝ රහක් නෑ ..ඇඩ් හින්ද බොරුවට මෙගා එකක් වගේ අදින්න හදන්නේ..බලපන් ඇඩ් කීයක් යනවද කියල ..කතාව විනඩි 18 වගේ යන්නේ..සල්ලි පස්සෙ යන හින්ද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ ඉස්සර වගේ..

    සිදුගේ පවුලම පොල්පිති ගමට පදිංචියට ආපු එකෙන්ම කතාවෙ තාත්වික ගතිය නැතුව ගියා...

    :yes::yes::yes::yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    FCID eken nidan gana balanna:lol:

    FCID එකෙන් ආවනම් ඉස්සෙල්ලම මන්චනායක එරෙස්ට් කරන්න ඕන. ඊට පස්සෙ නඩු දාන්න ඕන. ඊට පස්සෙ ඇප දෙන්න ඕන. ඊට පස්සෙ මන්චනායක මහ පෙරහරින් වීරයෙක් වගේ ගමට එන්න ඕන.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    අද නම් කතාව ලස්සනට ගියා. ගොන් ලව් සීන්, රස්තියාදු කාර සීන්, බීපු සීන් නැතුව අර්ථවත් විදියට තිබුනා. මන්චනායක සහ මුතුගල කතාවත් අද තියෙන ජඩ සමාජයේ පැතිකඩවල් පෙන්නන විදියට වුනා. පොඩි ළමයින්ගෙ දර්ශන්, ඒ වගේම අලුතෙන් ආපු හාමුදුරුවන්ගේ සහ පන්සලේ දර්ශන නිසා අද කතාව ගොඩක් ලස්සනයි, ඒ වගේම අර්ථවත්.
    අලුතෙන් ආපු හාමුදුරුවන්ගෙ නම රාහුල හාමුදුරුවො. කට්ටියට සම්හර විට මතක ඇති ඉස්සර දෙරණ නාලිකාවෙ 'තිමිරිගිර' කියල හරිම යථාර්තවාදි, හොඳ සමාජ විග්‍රහයක් කරන කතාවක් ගියා. මේ කතාවෙ හිටිය හාමුදුරුවොත් රාහුල හාමුදුරුවො. ප්‍රධාන චරිතයක් නිරූපණය කරෙත් ඩබ්ලිව් ජයසිරි (ධර්මසේන මුදලාලි)
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?

    අනේ මංදා... මොකුත් නොකිය ඉන්නම්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹේ කතාව 100% ක් ඇත්ත. දැන් නම් මෙලෝ තාත්වික ගතියක් නෑ. ඔහේ නිකන් යනවා. අපිත් පුරුද්දට බලනවා. සිඳූ ඉස්කෝලෙ යන එකත් වෙන්නෙ මහ අවුල් විදියට. රස්තියාදු කාරයො එහෙන් මෙහෙන් එනවා. තෙරුනි කියන කෙල්ලගෙ චරිතය සහ හැසිරීම තාත්වික බවක් නෑ. එකෙක් අත තියපු ගමන් ටැබ් එක රී ෆෝමැට් වෙනවා!
    සිඳූට අම්මල මුණ ගැහෙන ඉස්සෙල්ලා කතාව කොච්චර ලස්සනද.

    ඇත්ත ඕනැම හොද දෙයක් වැඩිය අදින්න හොද නැහැ කතාව 100 යෙන් කෙලවර කරන්න තුබුනා සිදුව සොයාගැනිමත් සමගම. සියල්ලන්ගෙන්ම වෙන්විම දුකයි කියලා සිදු සමුදෙන්න තිබුනා
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඇත්ත ඕනැම හොද දෙයක් වැඩිය අදින්න හොද නැහැ කතාව 100 යෙන් කෙලවර කරන්න තුබුනා සිදුව සොයාගැනිමත් සමගම. සියල්ලන්ගෙන්ම වෙන්විම දුකයි කියලා සිදු සමුදෙන්න තිබුනා

    ඉස්සර දෙරණෙ ගියා 'තිමිරිගිර' කියල කතාවක්. ඒක කොටස් 150 කින් විතර ඉවර වුනා. ඒ කතාව බොරු සීන් නැති යථාර්තවාදි කතාවක්. ඒකේ සුඛාන්තයක් නෑ.
    ඒත් මම හිතන්නෙ නෑ ඒ කතාවෙන් ඒතරම් සල්ලි ලැබුනා කියලා!!!
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?
    ඇත්තම හාමුදුරු නමක් රඟපාන්න එන්නෙම නැති තරම්
    මම දැක්කා කවුරු හරි අධ්‍යක්ෂක කෙනෙක් දාලා තිබ්බා ඇත්ත හාමුදුරු නමක් අරන් පොඩි පොඩි වැරදි වෙලා පව් පිරෙනවට වඩා බොරු කෙනෙක් ගන්න එක හිතට සහනයක් කියලා :)