"සිඳූ" නාට්‍යය - පන්සලේ නවතින්න එන අමුත්තා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    "සිඳූ" නාට්‍යය - පන්සලේ නවතින්න එන අමුත්තා

    ලොකු හාමුදුරුවන්ට පිටරටින් ලියුමක් ආවා. ඒකේ තිබුන විදියට පන්සලේ නවතින්න අමුත්තෙක් එන බව එළි වුනා.

    මේ අමුත්තා කවුද? හාමුදුරුවො එක පාරටම නොකියන්නෙ කවුරු හරි අද්භූත පුද්ගලයෙක් නිසාද?
    අමුත්තා එන්නෙ පිටරට ඉඳලද?

    ඔබේ අදහස කුමක්ද?:rolleyes:

    *************
    *************

    මේ අමුත්තා අන් කිසිවෙකු නොව සිඳූ බවට රාවය
    ක් පැතිරී යනවා....:confused::confused::confused:
     
    • Like
    Reactions: EUMA175

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    කතාව බොරුවට අදිනවා බන්.. දැන් නම් මෙලෝ රහක් නෑ ..ඇඩ් හින්ද බොරුවට මෙගා එකක් වගේ අදින්න හදන්නේ..බලපන් ඇඩ් කීයක් යනවද කියල ..කතාව විනඩි 18 වගේ යන්නේ..සල්ලි පස්සෙ යන හින්ද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ ඉස්සර වගේ..

    සිදුගේ පවුලම පොල්පිති ගමට පදිංචියට ආපු එකෙන්ම කතාවෙ තාත්වික ගතිය නැතුව ගියා...
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    මම නම් දැන් කතාව බලන එක අඩු කල. කම්මැලි කමට ඔහේ යුටියුබ් එකේ ඇදලා බලනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඈ බන්
    අර හක්කේ දත නැති කෙල්ලගේ මල්ලි නෙමෙයිද සිදූ
    :eek::eek::eek::eek::eek:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සිදූ නාට්‍යයෙන් හැලුනු පොලිස් චරිතය වෙන්න ත් බැරි නෑ...හැබැයි පොලීසිය පන්සල් වල නවතින්නෙ නෑ..නමුත් මෙයා CIDද දන්න්නෑ නෙ..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කතාව බොරුවට අදිනවා බන්.. දැන් නම් මෙලෝ රහක් නෑ ..ඇඩ් හින්ද බොරුවට මෙගා එකක් වගේ අදින්න හදන්නේ..බලපන් ඇඩ් කීයක් යනවද කියල ..කතාව විනඩි 18 වගේ යන්නේ..සල්ලි පස්සෙ යන හින්ද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ ඉස්සර වගේ..

    සිදුගේ පවුලම පොල්පිති ගමට පදිංචියට ආපු එකෙන්ම කතාවෙ තාත්වික ගතිය නැතුව ගියා...
    අත්තම්මා කියලා පටන් ගත්ත කතාවෙත් කොටස් 400ක් වගේ තිබ්බා
    මලී කියලා පටන් ගත්ත දෙවෙනි කතාවෙත් කොටස් 400ක් වගේ
    දැන් සිදූ විතරක් 100න් ඉවර වෙන්නෙ නැහැ නෙ :)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඈ බන්
    අර හක්කේ දත නැති කෙල්ලගේ මල්ලි නෙමෙයිද සිදූ
    :eek::eek::eek::eek::eek:

    උඹ ඒ කෙල්ලගෙ හක්කෙ දතුත් බැලුවද බන්... හික්ස්:lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මංචනායක එක්ක සෙට් වෙලා ඉන්න මහාචාර්ය වරයා එන්නේ.

    ඌ දැක්කම අලි හොරෙක් වගේ පේන්නෙ. හාමුදුරුවො කීයටවත් ඌව නවත්ත ගන්නෙ නෑ. අනික පිටරටකින් ආපු ලියුමකින් වැඩේ සිද්ද වෙන්නෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කතාව තාම යනවද? 84න් පස්සෙ බැලුවෙ නෑ මම
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    කතාව බොරුවට අදිනවා බන්.. දැන් නම් මෙලෝ රහක් නෑ ..ඇඩ් හින්ද බොරුවට මෙගා එකක් වගේ අදින්න හදන්නේ..බලපන් ඇඩ් කීයක් යනවද කියල ..කතාව විනඩි 18 වගේ යන්නේ..සල්ලි පස්සෙ යන හින්ද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ ඉස්සර වගේ..

    සිදුගේ පවුලම පොල්පිති ගමට පදිංචියට ආපු එකෙන්ම කතාවෙ තාත්වික ගතිය නැතුව ගියා...

    උඹේ කතාව 100% ක් ඇත්ත. දැන් නම් මෙලෝ තාත්වික ගතියක් නෑ. ඔහේ නිකන් යනවා. අපිත් පුරුද්දට බලනවා. සිඳූ ඉස්කෝලෙ යන එකත් වෙන්නෙ මහ අවුල් විදියට. රස්තියාදු කාරයො එහෙන් මෙහෙන් එනවා. තෙරුනි කියන කෙල්ලගෙ චරිතය සහ හැසිරීම තාත්වික බවක් නෑ. එකෙක් අත තියපු ගමන් ටැබ් එක රී ෆෝමැට් වෙනවා!
    සිඳූට අම්මල මුණ ගැහෙන ඉස්සෙල්ලා කතාව කොච්චර ලස්සනද.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    Kathawa boruwata adinawa ban :lol:

    ඔව්, දැන් කතාවෙ කිසිම ප්ලොට් එකක් නෑ. ඔහේ යනවා. අපිත් ඔහේ බලනවා. මම මේක බලන ගත්තෙ මලී - 3 හින්දා. නැත්නම් බලන්න පටන් ගන්නෙත් නෑ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    කෝරලේමහත්තයා;21100071 said:
    සිදූ නාට්‍යයෙන් හැලුනු පොලිස් චරිතය වෙන්න ත් බැරි නෑ...හැබැයි පොලීසිය පන්සල් වල නවතින්නෙ නෑ..නමුත් මෙයා CIDද දන්න්නෑ නෙ..

    පිට රටින් ආපු ලියුමත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන.
    මට නම් හිතෙන විදියට තවත් ගොන් පාට් සීන් එකක් වගේ කුතුහලයක් ඇති කරන්න.