සිපගන්නට_පෙර

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මුඛ_සංසර්ගයට_පෙර

    :shocked:මුඛ සංසර්ගයෙන් භයානක රෝගයක් මතුවෙයි

    aXpc7CH.png

    මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති භයානක තත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    යම් පුද්ගලයෙකු හට ගොනෝරියා වැළඳුනහොත් ප්‍රතිකාර කිරීම අසීරු මෙන්ම බොහෝ විට එමගින් පලක් නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මුඛ සංසර්ගය මගින් උගුරට ඇතුළුවන ගොනෝරියා බැක්ටීරියාව, එතුළ ඇති පරිසරය හේතුවෙන් එය සුපිරි – ගොනෝරියාවක් බවට පත්වන බවයි විදෙස් මාධ්‍ය වෙත එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

    ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකියි.
    ලිංගික සබඳතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට තත්වය එතරම් සතුටුදායක නොවන බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ.

    වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි.ඒක සෛලික ක්ෂුද්‍ර ජීවියෙකු නිසා හට ගන්නා රෝගයක් වන ආරක්ෂාකාරී නොවන පරිදි යෝනිය, මුඛය හා අධෝ මාර්ගය ආශ්‍රිත සංසර්ගයෙන් රෝගය ආසාදනය වේ.

    ---------------------

    Source
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මුක සන්සර්ගය කියන්නෙ කිස් කරන එක නෙමේ බන් .. කටට දෙන එක:D:D
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම fellatio ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්‍රියා ලෙස නොසැලකේ (කැල්ලට කියපන් ලෙවකැවට අවුලක් නැ කියලා). ලිංගික සන්සර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ සංසර්ගය අතර හෝ මුඛ ලිංගික ක්‍රියාවල යෙදේ. :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    අර ඒ කාලේ පෙළ පොත් වල වගේ, "මුඛ සංසර්ගය අර්ථදැක්වීම" කියලා පොඩි මාතෘකාවක් දාපන් පොස්ට් එකට. එච්චරයි අඩු. :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ගොසිප් සයිට් කරන උන් මුඛ සංසර්ගය කියන්නේ මොකක් ද කියලවත් දන්නේ නැති උන්ද බන්?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගොසිප් සයිට් කරන උන් මුඛ සංසර්ගය කියන්නේ මොකක් ද කියලවත් දන්නේ නැති උන්ද බන්?

    ලංකාවේ සාක්ෂරතාව 90 % පැන්නට මිනිස්සු ඉන්නේ කොයිවගේ තැනකද කියලා දැන් පේනවනේ බන් ? සුද්දෝ ලංකාවේ එවුන් ලෝකේ වැඩියෙන්ම සෙක්ස් කියල මෝඩ විදියට වැල බලන්න සර්ච් කරා කියල දැනගත්තම හිනා උනා. මේක දැනගත්තම සුද්දෝ එල්ලිලා මැරේවි බන් .:lol::lol:
     
    Last edited: