මේ ඉන්නේ සිපිලීස් රෝගය ආසාධනය වූ දරුවෙක්.මොහුගේ මවත් සිපිලීස් ආසාධිතයෙක්.දරුවටා රෝගය වැළඳී තිබෙන්නේ උපතේදී මවගෙන්.
1924 අවුරුද්දේ දවසක ලන්ඩනයේ මේරි රෝහලේදී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආශ්‍රිත පරීක්ෂණ කරමින් ඉන්න අතරතුර "ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං" අතින් ඉතාම අහම්බයකින් පෙනිසිලීන් නම් ප්‍රතිජීවකය සොයා නොගැනෙන්නට අදටත් මෙය සුලභ දසුනක් වන්නට තිබුනා.
සිපිලීස් සඳහා මුලින්ම පෙනිසිලීන් භාවිතා කරේ 1943 දී.භාවිතය ආරම්භ කරල මුල් මාස 12 ඇතුලත රෝගීන් දස දහසක් අතරේ පෙනිසිලීන් ඖෂධය බෙදීගියා.
දෙවන ලෝක සංග්‍රාම යුධ බිමේදී විවිධ ආසාධනයන්ට ලක්වී මියයාමට සිටි සෙබළුන් විශාල ප්‍රමාණයකගේ ජීවිත රැකීමේ ගෞරවයත් පෙනිසිලීන් සතුයි.
එකී ගෞරවයේ හිමිකරු වූ ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං මහතාට සිදුකල සේවය අගයනු වස් 1945 වසරේ වෛද්‍ය විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමුනා.
උපුටා ගෑනීම : https://www.facebook.com/SankalpaRGunathilaka
තරමක නොසෑලිකිලිමත් පර්යේෂකයෙක් වෙච්ච ඈලෙක්සෑන්ඩර් ෆ්ලෙමින්ගේ අතින් අත් වෑරෑද්දක් නිසා වෙච්ච සොයා ගෑනීමක් තමා පෙනිසීලීන් කියන්නේ. ලෝකයේ දිශානතිය වෙනස් කල සොයා ගෑනීමක් තමා ඒ අත් වෑරෑද්දෙන් වුනේ. ලෝකයේ පලවෙනි ප්‍රතිජීවක ය සොයා ගෑනීම
