සිම්පල් ජනාධිපති

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිම්පල් ජනාධිපති

    රටක ජනාධිපති කියන්නේ ලොකු තනතුරක් තමයි.. ඒත් ඒකෙන් තමන්ගේ ඔළුව ලොකු කරගත්තේ නැති ජනාධිපතිලා ඉන්නේ බොහොම ටිකයි.. මේ ඒකට ජීවමාන උදාහරණයක්..


    image016q.jpg


    image015jl.jpg


    image014wk.jpg


    image013iz.jpg


    image012xfv.jpg


    image011oe.jpg


    අපේ එක්කෙනාට මෙහෙම කරානම් කොහොමද? රෑට සුදු වෑන් එකක් තියෙයි ගෙවල් ගාව..

    image010rh.jpg


    image009we.jpg


    සුළු සේවකයෙක් එක්කත් ඉන්න සුහද බව..

    image008fs.jpg


    image007fy.jpg


    මේ ළමයින්ට ලස්සන ලමා කාලයක් තියෙනවා.. තමන්ගේ තාත්තගේ පට්ටමෙන් ඔළුව කුරුවල් කරගෙන නැහැ..


    image006job.jpg


    image005vh.jpg


    image004vm.jpg


    image003tw.jpg


    image002jp.jpg


    image001nz.jpg



     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්වා මොනාද අපේ එක්කෙනත් ඔය දකින දකින පොඩි එකාව උස්ස උස්ස පොඩි එකාගේ බර බලන්නේ කටත් උල් කරගෙන............ :P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව්වා මොනාද අපේ එක්කෙනත් ඔය දකින දකින පොඩි එකාව උස්ස උස්ස පොඩි එකාගේ බර බලන්නේ කටත් උල් කරගෙන............ :P

    පොඩි එකා වඩාගන්න ගමන් බලන්නේ අම්මා දිහා:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකට අපේ එකා... වැසිකිලි යන්නෙත් ගාඩ් පිටින්.. තූ විතරක් බයගුල්ලො..:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකට අපේ එකා... වැසිකිලි යන්නෙත් ගාඩ් පිටින්.. තූ විතරක් බයගුල්ලො..:angry:
    මචං අන්න වැරදුනු තැන උඹට.......
    උඹ දන්නව ද අමෙරිකන් ජනාධිපති ඔහෙම කූල් එකේ ඉන්නේ අඩුම තරමේ 540ක් ආරක්ෂාවට ඉන්න නිසා කියල........
    අපේ ගොංවාහේ බය අපේ උන්ව ෂුවර් නැති නිසා......(අලේ උන් නරක නෙවෙයි...ලොක්කට අපේ උන්ව ෂුවර් නැත)
    ඔබාම කූල් එකේ ඉන්නේ සෙකියුරිටි එක සුපර්බ් නිසා.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං අන්න වැරදුනු තැන උඹට.......
    උඹ දන්නව ද අමෙරිකන් ජනාධිපති ඔහෙම කූල් එකේ ඉන්නේ අඩුම තරමේ 540ක් ආරක්ෂාවට ඉන්න නිසා කියල........
    අපේ ගොංවාහේ බය අපේ උන්ව ෂුවර් නැති නිසා......(අලේ උන් නරක නෙවෙයි...ලොක්කට අපේ උන්ව ෂුවර් නැත)
    ඔබාම කූල් එකේ ඉන්නේ සෙකියුරිටි එක සුපර්බ් නිසා.....
    :(
    අප්පා.. ඒකත් එහෙමද..

    අපේ ජනාධිපති ලස්සනයි නේ.. ඔබාටම වඩා..:D
    mahinda_rajapaksa.jpg

    mahinda-420x0.jpg

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :love::love::love::love:

    එක මචන් USA වල හැදිලා තියෙන විදිය,අපේ වගේ ලොකු බලයක් තනි කෙනෙකුට නැහැනෙ,
    මෙහෙ ඉතින් හැමදේම තියෙන්නේ තනි එක්කෙනෙක්ගේ අතේ,ඔතෙන්න යන මොකෙක් උනත් ඔහොම වෙනවා,
    උනේ නැත්තේ D.B.විජේතුංග කියන මහත්තයට විතරයි.
    ලංකාවේ system එකේ වෙනසක් නැතිව මේ විගඩම් අපිට හැමදාම බලන්න වෙනවා
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    Obama සිරා පොරක් නේ මචං ෆුල් අතල් එකේ ඉන්නවා