සිම්පල් e-කොමරස් සයිට් එකක් හදාගන්න උපදෙස් ඕනෙ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගායිස්, මගේ හිතවතෙක්ට ලෝකල් මාක්ට් එකට ශොපින් කාට් ෆැසිලිටි එක තියෙන හෙන සිම්පල් විදියෙ සයිට් එකක් හදන්න ඕන කරල තියෙනව.
    දැනට ඩොමේන් එකක් තියෙනව. මේක ලොකු ලෝඩ් එකක් එන සයිට් එකක් නෙමේ. ඒක නිසා ලොකු ප්‍රොෆිට් එන්නෙ නැති නිසා free ටූල්ස්, ෆ්‍රේම්වර්ක්ස් යූස් කරන්න බැලුවෙ (දැනට).
    මම බැක්එන්ඩ් කෝඩින් දන්නව (java, spring) , ඒත් e-කොමරස්, ශොපින් කාට් සයිට්, ෆ්‍රේම්වර්ක්ස් කරල නැ, ඒකයි ඔයාලගෙන් අහන්නෙ.

    දැන් මේකෙ අයිටම් ටික පිලිවෙලට ඩිස්ප්ලේ කරල, ලේසියෙන් පර්චේස් කරන්න පුලුවන් විදියට හදාගන්න හොද free ටූල්ස්, ෆ්‍රේම්වර්ක් මොනාද කියල උපදෙසක් දෙනවද?
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැන් මේකෙ අයිටම් ටික පිලිවෙලට ඩිස්ප්ලේ කරල, ලේසියෙන් පර්චේස් කරන්න පුලුවන් විදියට හදාගන්න හොද free ටූල්ස්, ෆ්‍රේම්වර්ක් මොනාද කියල උපදෙසක් දෙනවද?
    මචං මේ වගේ එකක් කොහොමද?
    https://medusajs.com/

    මාත් try කරලා නම් නෑ හැබැයි :)

    තව supabase කියලා එකක්‌ තියෙනවා.. Appwrite කියලා එකකුත් තියෙනවා.. From scratch ගහනවට වඩා මෙහෙම එකක්‌ use කරා නම් හොදයි කියලා හිතෙන්නේ :)
     
    • Love
    Reactions: Draco Malfoy

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ගායිස්, මගේ හිතවතෙක්ට ශොපින් කාට් ෆැසිලිටි එක තියෙන හෙන සිම්පල් විදියෙ සයිට් එකක් හදන්න ඕන කරල තියෙනව.
    දැනට ඩොමේන් එකක් තියෙනව. මේක ලොකු ලෝඩ් එකක් එන සයිට් එකක් නෙමේ. ඒක නිසා ලොකු ප්‍රොෆිට් එන්නෙ නැති නිසා free ටූල්ස්, ෆ්‍රේම්වර්ක්ස් යූස් කරන්න බැලුවෙ (දැනට).
    මම බැක්එන්ඩ් කෝඩින් දන්නව (java, spring) , ඒත් e-කොමරස්, ශොපින් කාට් සයිට්, ෆ්‍රේම්වර්ක්ස් කරල නැ, ඒකයි ඔයාලගෙන් අහන්නෙ.

    දැන් මේකෙ අයිටම් ටික පිලිවෙලට ඩිස්ප්ලේ කරල, ලේසියෙන් පර්චේස් කරන්න පුලුවන් විදියට හදාගන්න හොද free ටූල්ස්, ෆ්‍රේම්වර්ක් මොනාද කියල උපදෙසක් දෙනවද?
    Wordpress + Woocommerce හොදයි simple e-commerce site එකක් හදන්න. Woocommerce වල ඕන කරන main functions ටික තියෙනවා
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මීට අමතරව තව ඕනේ site එකට වෙන free plugins

    Contact Forms - Formidable Forms
    SMTP - WP Mail SMTP
    Security - Wordfence
    SEO - Yoast seo

    Me tiken wade godak durata goda daganna puluwan
     
    • Love
    Reactions: Draco Malfoy

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගායිස්, මගේ හිතවතෙක්ට ශොපින් කාට් ෆැසිලිටි එක තියෙන හෙන සිම්පල් විදියෙ සයිට් එකක් හදන්න ඕන කරල තියෙනව.
    දැනට ඩොමේන් එකක් තියෙනව. මේක ලොකු ලෝඩ් එකක් එන සයිට් එකක් නෙමේ. ඒක නිසා ලොකු ප්‍රොෆිට් එන්නෙ නැති නිසා free ටූල්ස්, ෆ්‍රේම්වර්ක්ස් යූස් කරන්න බැලුවෙ (දැනට).
    මම බැක්එන්ඩ් කෝඩින් දන්නව (java, spring) , ඒත් e-කොමරස්, ශොපින් කාට් සයිට්, ෆ්‍රේම්වර්ක්ස් කරල නැ, ඒකයි ඔයාලගෙන් අහන්නෙ.

    දැන් මේකෙ අයිටම් ටික පිලිවෙලට ඩිස්ප්ලේ කරල, ලේසියෙන් පර්චේස් කරන්න පුලුවන් විදියට හදාගන්න හොද free ටූල්ස්, ෆ්‍රේම්වර්ක් මොනාද කියල උපදෙසක් දෙනවද?
    java,spring backend use karala karanna epa ban. time waste. uta Shopify or woocommerce use karanna kiyapan. payment gateway aran ova karanna giyama epa venava. ita vada lesi shopify use karala ungema stripe whitelabel payment processor ekak thiyanava oka use karanna kiyapan.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    WordPress WooCommerce සර්වර් රිසෝසාස් කනවා. නොමිලේ ලැබුණාට හරියට රන් කරන්න ඒ බරපැන දරන්න ලෑස්ති වෙන්න ඕන
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mekata lesima wordpress + woocommerce. Ehemath nathnm prestashop use krnna.

    Wordpress + Woocommerce හොදයි simple e-commerce site එකක් හදන්න. Woocommerce වල ඕන කරන main functions ටික තියෙනවා

    Math meka thamai kiyanna haduwe. coding mukuth nathuwa godak durata customize karaganna puluwan.
    ela machan mama meka balannam. wordpress free dena themes plugin walin items page eka wage gathhtama item ekakata gihin eke eka eka versions thiyena ewa click karala images, prices wage wenas wenna hadanna puluwanda? nathnam ewata paid themes use karannama weida? pahala sample ekak damma bhphoto item page ekak

    8wd58KI.png
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    ela machan mama meka balannam. wordpress free dena themes plugin walin items page eka wage gathhtama item ekakata gihin eke eka eka versions thiyena ewa click karala images, prices wage wenas wenna hadanna puluwanda? nathnam ewata paid themes use karannama weida? pahala sample ekak damma bhphoto item page ekak

    8wd58KI.png
    puluwan machn
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචං මේ වගේ එකක් කොහොමද?
    https://medusajs.com/

    මාත් try කරලා නම් නෑ හැබැයි :)

    තව supabase කියලා එකක්‌ තියෙනවා.. Appwrite කියලා එකකුත් තියෙනවා.. From scratch ගහනවට වඩා මෙහෙම එකක්‌ use කරා නම් හොදයි කියලා හිතෙන්නේ :)
    mama poddak search ekak dala balannam mekath. kohomath from scratch hadanne na, monahari framework, tools use karala thama karanna inne.
    java,spring backend use karala karanna epa ban. time waste. uta Shopify or woocommerce use karanna kiyapan. payment gateway aran ova karanna giyama epa venava. ita vada lesi shopify use karala ungema stripe whitelabel payment processor ekak thiyanava oka use karanna kiyapan.
    ow ow macha, java walin meka karanne na. mama ehema damme mama java development dannawa eka nisa mekata set wena framework eke coding thibbata awulak na mata code eka gahaganna puluwan eke practice wela, drag&drop framework wenna one na kiyanna