wordpress+woocommerce walin hadanna puluwan. easy. help ekak one nm kiynna.
shopify
kamri ganan ne bn
$19/mo kiyanne business ekak karana kenekuta podi ganak ne
Yes machan, product variations add karanna puluwan.ela machan mama meka balannam. wordpress free dena themes plugin walin items page eka wage gathhtama item ekakata gihin eke eka eka versions thiyena ewa click karala images, prices wage wenas wenna hadanna puluwanda? nathnam ewata paid themes use karannama weida? pahala sample ekak damma bhphoto item page ekak
![]()
මීට අමතරව තව ඕනේ site එකට වෙන free plugins
Contact Forms - Formidable Forms
SMTP - WP Mail SMTP
Security - Wordfence
SEO - Yoast seo
Me tiken wade godak durata goda daganna puluwan
ehenam goda machan. mama ehenam me tika balannam.Yes machan, product variations add karanna puluwan.
mama deyak kiyannam e-commerce karanavanam 2023 vala aduma $1000 ads budget ekak ona. paid ads nethuwa e-commerce success venna puluwan kiyala specially 2023 hithanavanam moda kamak. ehema nethuw free traffic enava kiyala hithanavanam uba aduma $2000 vath quality backlinks valata invest karanna ona. nikan nam mokuth ba denshopify ganan wadi machan. meka dennek ekathuwela karana handmade podi podi items (around 500lkr) thiyena item 50tath aduwen thiyena home-based business ekak.
dawasata wadima item 5k wage wikinei. ekanisai free framework baluwe because domain, hosting walatath podi ganak yanawane.
passe business eka grow unoth ithin paid ekakata switch wenna puluwan.
wade thiyenne machan, meka dennek ekathuwela karana handmade podi podi items (around 500lkr) thiyena item 50tath aduwen thiyena home-based business ekak.mama deyak kiyannam e-commerce karanavanam 2023 vala aduma $1000 ads budget ekak ona. paid ads nethuwa e-commerce success venna puluwan kiyala specially 2023 hithanavanam moda kamak. ehema nethuw free traffic enava kiyala hithanavanam uba aduma $2000 vath quality backlinks valata invest karanna ona. nikan nam mokuth ba den
lankave audience ekatada vikunanne. hari man hithuwe foreign kiyala. lankave unta ads valata invest karanna epa boru vedawade thiyenne machan, meka dennek ekathuwela karana handmade podi podi items (around 500lkr) thiyena item 50tath aduwen thiyena home-based business ekak.
dawasata wadima item 5k wage wikinei. ekanisai free framework baluwe because domain, hosting walatath podi ganak yanawane.
passe business eka grow unoth ithin paid ekakata switch wenna puluwan.
loku ganan dila advertise karaganna ba danata. YT, FB, insta walin dala thiyenawa, ewain danata dawasata 5k 6k thama orders enne. orders walata manually detail ahagena bank ekata salli aran danata karanne, eka adu karala customers lata hoda shopping experience ekak dennai meken one.
WooCommerce, like any e-commerce platform, can require a significant amount of server resources depending on factors such as the number of products, the number of visitors, and the complexity of the site's design and functionality.WordPress WooCommerce සර්වර් රිසෝසාස් කනවා. නොමිලේ ලැබුණාට හරියට රන් කරන්න ඒ බරපැන දරන්න ලෑස්ති වෙන්න ඕන
meke free version eken wade karaganna puluwanda nathnam trial iwara unama paid ekata move wenna weida?Yes machan, product variations add karanna puluwan.
https://wpastra.com/ - Me theme eka hodai free aran try karala balanna puluwan
තමන්ගේ බිස්නස් එක "සයිට් එකක් හදල ඒක පෙන්නලා තව ඒවගේ සයිට් හදන්න ඕඩර් ගන්න එක" නම් තනියෙම මුල ඉඳල ඔපන් සොස් කෑලි මූට්ටු කරලා හදාගන්න එක කිසිම අවුලක් නෑ. එතකොට කස්ටමර් කෙනෙකුට මෙන්න මේ වගේ සයිට් එකක් හදල දෙන්නම් කියල වැඩේ කරන්න පුළුවන්.shopify ganan wadi machan. meka dennek ekathuwela karana handmade podi podi items (around 500lkr) thiyena item 50tath aduwen thiyena home-based business ekak.
dawasata wadima item 5k wage wikinei. ekanisai free framework baluwe because domain, hosting walatath podi ganak yanawane.
passe business eka grow unoth ithin paid ekakata switch wenna puluwan.
Opencart welin karpanගායිස්, මගේ හිතවතෙක්ට ලෝකල් මාක්ට් එකට ශොපින් කාට් ෆැසිලිටි එක තියෙන හෙන සිම්පල් විදියෙ සයිට් එකක් හදන්න ඕන කරල තියෙනව.
දැනට ඩොමේන් එකක් තියෙනව. මේක ලොකු ලෝඩ් එකක් එන සයිට් එකක් නෙමේ. ඒක නිසා ලොකු ප්‍රොෆිට් එන්නෙ නැති නිසා free ටූල්ස්, ෆ්‍රේම්වර්ක්ස් යූස් කරන්න බැලුවෙ (දැනට).
මම බැක්එන්ඩ් කෝඩින් දන්නව (java, spring) , ඒත් e-කොමරස්, ශොපින් කාට් සයිට්, ෆ්‍රේම්වර්ක්ස් කරල නැ, ඒකයි ඔයාලගෙන් අහන්නෙ.
දැන් මේකෙ අයිටම් ටික පිලිවෙලට ඩිස්ප්ලේ කරල, ලේසියෙන් පර්චේස් කරන්න පුලුවන් විදියට හදාගන්න හොද free ටූල්ස්, ෆ්‍රේම්වර්ක් මොනාද කියල උපදෙසක් දෙනවද?
Ehema ne machan free eken wade karaganna puluwan, ekata aye gewanna one ne. Habai itin eka oyalage requirement anuwa wenaws wenawa. Ekai mama kiwwe try karala balanna kiyala.meke free version eken wade karaganna puluwanda nathnam trial iwara unama paid ekata move wenna weida?
uba kiyana eka aththa machan. but meyalata ehema 2, 3 years issarahata enna puluwan demand ekak gana hithala maseta $19, athin wiyadam karanna kiyannath amarui ne. podi podi handmade items, bohoma podi profit thiyenne.තමන්ගේ බිස්නස් එක "සයිට් එකක් හදල ඒක පෙන්නලා තව ඒවගේ සයිට් හදන්න ඕඩර් ගන්න එක" නම් තනියෙම මුල ඉඳල ඔපන් සොස් කෑලි මූට්ටු කරලා හදාගන්න එක කිසිම අවුලක් නෑ. එතකොට කස්ටමර් කෙනෙකුට මෙන්න මේ වගේ සයිට් එකක් හදල දෙන්නම් කියල වැඩේ කරන්න පුළුවන්.
තමන්ගේ බිස්නස් එක අයිටම් විකුණන එක නම් සයිට් හදන්න කාලේ නාස්ති කරන එක තේරුමක් නෑ. හේතුව මාස කීපයක් අවුරුද්දක් යනකොට තමන්ට තේරෙනවා බිස්නස් එක සාර්ථක කරගන්න පුලුවන්ද බැරිද කියල. දවසට අයිටම් 5ක් විකුණන එක මුලින් කරාට අවුරුද්දක් යනකොට ඊට වඩා සේල්ස් වැඩි කරගන්න වෙනවා.
හෙට සයිට් එක අප් කරලා බිස්නස් එක පටන්ගන්න එක වැදගත්, අවුරුද්දක් විතර පාට් ටයිම් වැඩ කරලා සයිට් එකක් හදාගෙන විකුනන්න බඩු හොයනවට වඩා.
thanks machan. mekath balannam mama. local payments (lkr with visa master cards) karanna hada ganna puluwan neda customize karala? nathnam paypal ma wage use karanna weida?Opencart
ela machan. mama podi search ekak dala balannamEhema ne machan free eken wade karaganna puluwan, ekata aye gewanna one ne. Habai itin eka oyalage requirement anuwa wenaws wenawa. Ekai mama kiwwe try karala balanna kiyala.
Ehema nattan The7 theme ekath hodai, habai free ne.