මුන් මට දීලා තියන්නේ පරණ එකක් තමයි බලන් ගියාම.










register කරපු එකට ලියවිල්ලක් දුන්නේ නැත්තන් ඕක සිද්ධියත් කියලම disconnect කරලා දාන එක තමා හොඳ
එහෙනං ඉතින් අවුලක් නෑනේ. හිතට සැකයි වගේ නං registration කරපු එකට ලියවිල්ලක් ඉල්ලගත්ත නං හරි ගිහිල්ල.#132# ගැහුවාම මගේ නම වැටෙනවා, හෙට ගිහින් කපලා දානවා මචන්.
උදව් කළ හැමෝටම තැන්ක්ස් මන් හැමෝටම Rep 1 ගානේ දුන්නා. නොදුන්න අයට ඉක්මනින් දෙන්නම්
අද මම ගියා ශාකාවට ගිහිල්ලා විස්තරේ කිව්වා උන්ට. උන් කියනවා ඒ Call ගන්න එකාට කියන්න ලු උන්ගේ ශාකාවට යන්න කියලා ඌ අහන්නේ නැත්තම් මට පොලිසි යන්න ලු මම ඒ බයිලා ඇහුවේ නැහැ සිම් එක කපලා මයි ආවේ දැන් ඔකොම හරි
