සිම් අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා මන් මේ මාසේ 10 වෙනිදා සිම් එකක් ගත්තා අදාල ආයතනයේ ශාකාවකට ගිහින්. අනේ මචන්ලා මේක Phone එකට දාලා ටික දවසක් යනකොට මේකට Call එනවා බැනලා එක එකාගෙන්.

    උන්ගේ නැති උන Phone එකක් ගැන අහලා මම හොරෙකුගේ ගානට දාලා Call අරන් බයිනවා. මේ සිම් එක මගේ නමට Reg වෙලාමයි තියන්නේ. උන් අරන් මට තර්ජනය කරනවා.

    මන් මේ නො ගැන Google Search දාලා බැලුවා. එතකොට හම්බුනේ මේ නො දාලා සයිට් එකක ඇඩ් එකකුත් දාලා තියෙනවා. මේ තියන්නේ එකේ Link එක http://goo.gl/T7qb91 6017276 කියලා තියන්නේ මගේ ලග තියෙන නො එකයි

    මේකට මොකොද මචන්ලා කරන්නේ මටනම් බයෙත් බැහැ ඌ පොලිසි ගියොත් මන් හොරෙක් වෙනවා නේද
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy

    Recycle una number ekak. Wahama gihin oka disconnect karala fresh number ekak ganin. Umbata case wetenne ne. Umba register kare eye pereda nisa
     
    • Like
    Reactions: Nadun26

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඕක ගත්තුතැනටම ගිහින් ජාතිය අමතල කථාවක් එහෙම කරල නිත්‍යාණුකුලව භාර දිලා වෙන තැනකින් සිද්ධිය කියලම අලුත් එකක් ගනින්.. වෙන නම් ඉතින් කරන්න දෙයක් නැහැ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹේ ලග ගත්ත ඩොකියුමන්ට් ඈතිනේ..... බය නොවී හිටු..... :yes:

    කිසිම ලියකියවිලක් මට දුන්නේ නැහැ , එයාලා අත්සන ගත්තේ නැහැ ඒ උනාට ID කොපියයි , මගේ Photo එකක් ගත්තා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Recycle una number ekak. Wahama gihin oka disconnect karala fresh number ekak ganin. Umbata case wetenne ne. Umba register kare eye pereda nisa

    හෙටම ගිහිල්ලා කපලා දානවා. මචන් තැන්ක්ස්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඕක ගත්තුතැනටම ගිහින් ජාතිය අමතල කථාවක් එහෙම කරල නිත්‍යාණුකුලව භාර දිලා වෙන තැනකින් සිද්ධිය කියලම අලුත් එකක් ගනින්.. වෙන නම් ඉතින් කරන්න දෙයක් නැහැ

    එල මචන් හෙටම ගිහින් කපලා දානවා. මගේ පපුවත් දැවිල්ල හදුනා බය වෙච බයවිල්ල ට
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හෙට වෙනකන් ඉන්න එපා. දැන්ම call එකක් දාල කියපන් disconnect කරන්න කියලා.
    ඊට පස්සෙ හෙට ගිහින් (හැබැයි හෙට Saturday, වහලද දන්නේ නෑ) පරම්පරාව මතක් කරල වරෙන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    හෙට වෙනකන් ඉන්න එපා. දැන්ම call එකක් දාල කියපන් disconnect කරන්න කියලා.
    ඊට පස්සෙ හෙට ගිහින් (හැබැයි හෙට Saturday, වහලද දන්නේ නෑ) පරම්පරාව මතක් කරල වරෙන්.

    Custermer Care එකෙන් කරයිද ? මන් අහලා බලන්නම් හෙට ඇරලා වෙබ් එකේ තියෙනවා
     
    • Like
    Reactions: rayan f16

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    matath oka una.. ganiyek katha karala baninawa. mama sim eka aran lu..

    මේක මිනිහෙක් ඌ මාව හොයන් එනවලු උගේ නැති උන Phone එක මන් ලගලු කියලා. කුණුහරුපෙන් මමත් බැන්නා මේක මන් අලුතෙන් ගත්ත සිම් එක කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    අඩෝ අපේ ගෙදර තියෙන මොබයිල් එකටත් නම්බර්ස් 4,5 කින්ම කෝල් කර කර කුනුහරපෙන් බනිනවා බන්.