සිම් එකේ අවුලක් හෙල්ප්.!
මට මාර අවුලක් වෙලා තියන්නේ මේකට කරන්න දෙයක් දන්නවනම් කියපල්ලකෝ.
අපේ ගෙදර තියෙන CDMA Phone එකෙන් මගේ Mobile Phone එකට Call ගන්න බැහැ.
මගේ Mobile Phone එක on කරලා තියෙද්දී CDMA Phone එකෙන් Call එකක් ගන්නකොට Busy කියලා කියනවා , නැතිනම් Off කරලා කියනවා. මචන්ලා (Mobile Phone එකේ සිග්නල් හොදට තියෙනවා)
මගේ Mobile Phone එකට අනිත් Netwook වලින් හොදට Call ගන්න පුලුවන්. මේ ගැටලුව තියන්නේ 2014 දෙසැ ඉදලා.
මන් මේ ගැටලුව ගැන මුලින් කිව්වේ අපි පවිචේ කරන CDMA ජාලයේ Custermer Care එකට. උන් ගන්නකොටම කිව්වා මේ ගැන හොයලා දැනුම් දෙන්නම් කියලා.
සතියකට විතර පස්සේ ගත්තා මන් අය එතකොට කිව්වේ. ඔක මගේ Mobile Phone සිම් අයිති කොම්පැනියේ අවුලක් එයාලට කියන්න කියලා.
එපාර මන් Mobile Sim එක අයිති ජාලයේ Custermer Care එකට කිව්වා. උන් කියනකොටම කිව්වේ එහෙම අවුලක් මෙහෙ නැහැ. ඔයා CDMA Phone එක අයිති කොම්පැනියට කියන්න කිව්වා.
මන් අය දවසක් ගත්තා. එදා කිව්වා මගේ No එක බැක් ලිස්ට් වෙච කතාවක් ඒක හදා ගන්න හැටි කිව්වේ නැහැ .
දැන් මාස 5ක පස්සේ ගිය සිකුරාදා දවල් ගත්තා. එදානම් කතා කරපු ගමන් මේ ගැටලුව පිලි අරන්
පැමිනිල්ක් දැම්මා කිව්වා. කොහොම හරි එදා හවස 4 වෙනකොට Call වැඩ කරන්න ගත්තා. එත් හරියටම හරි නැහැ මචන්ලා. සමහර වෙලාවට අර විදියට busy කියනවා නැතිනම් off කරලා කියනවා මේකට මොකොද කරන්නේ ?
සිම් එක මාරු කරන්න කියලා නම් කියන්න එපා. මගේ සිම් එකල අවුරුදු 10ක් වෙනවා. වෙන එකක් තියා අම්මට තව ගෙදර අයට මතක නිසා වෙන එකක් දාගත්තාම එයාලට මතකත් නැහැ.