යකෙක් නේ කොල්ලා


Wena sim ekak aran gilapu sim ekata call ekak ganin. Ring tone eken u kaa gahai.



උඹව අල්ලල දෙන්න ඕනෙ ලමාරක්ෂක අධිකාරියට. පොඩි එකාගෙ උකේ සිම් ගැහුව කියල


පැපොල්, කෙසෙල් ගෙඩි ටිකක් කවපන් පොඩි එකාට. ඌ බෙට්ට දැම්මම මිරිකලා බලපන් සිම් එක ඇති.


යකෙක් තමයි මං මුට චොකලට් එකක් ගෙනල්ලා මගේ කාමරේ මේස උඩ තියලා මු ආවම කිවුවා අන්න පුතේ මේස උඩ චොකලට් කෑල්ලක් තියනවා කන්න කියලා මුල චොකලට් කැල්ල කන්නේ නැතිව සිම් එක කාලා![]()



සිම් එකේ තිබ්ච්ච සල්ලියි ඩේටයි කැපෙයිද බං ඒකයි බය![]()
mama wada karanne dialog eke. Ow e nisa waga keemen kiyanneOutgoing walata nam kapeimama wada karanne dialog eke. Ow e nisa waga keemen kiyanne

එහෙනම් සිම් එක අරන් දෙන්න බැරි වෙයිද පොඩි එකාව අරන් ආකේඩ් එකට එන්න වෙයිද?![]()

Podi eka renakan idala u reepu sim eka thiyena betta arcade ekata aran awama athi.![]()
ඉක්මනට අරන් එන්නම් බෙට්ටහරි බං දැන් මං මුට නරක් වෙච්ච කල් කිරි බෝතලයක් අරන් දෙන්න යන්නේඉක්මනට අරන් එන්නම් බෙට්ට

දැන් සිම් එකට කොල් එකක් ගත්තම ‘‘ ග්‍රහකයා චාරයක් නොමැත‘‘ ද මොකක්ද කියලා රෙකොඩ් එකක් යනවා![]()