ඔව් ඒ කියන එක නම් ඇත්ත......
ඔය ගිලපු සිම් එක අයිති ග්‍රහකයට නම් මෙලෝ චාරයක් නෑ තමා.....


අම්මපා මේවට රිප්ලයි කරන අපිට ගහන්න ඔනි...සිම් එක තියෙන්නෙ ෆොන් වලට දාන්න මිසක් මේසෙ උඩ තියන්නද...මේයාගෙ බොරු නිකම්ම මාට්ටු........
එක්කො කියන්න ඔනි ෆොන් එක පිටින් ගිල්ලා හො ෆොන් එක විසි කලා කියලා...........![]()
මීට පස්සේ කතාවක් දාන්න කලින් ඔයාට එවන්නම් සෝදුපත් බලලා රියැලිස්ටික් කරලා වර්ණනා දාලා මොඩිෆයිකරලා දෙන්න කියලා 

ඔයා සිම් එකක් විතරක්පාවිච්චි කරාට මං සිම් 5ක් පාවිච්චි කරනවා සුදුමීට පස්සේ කතාවක් දාන්න කලින් ඔයාට එවන්නම් සෝදුපත් බලලා රියැලිස්ටික් කරලා වර්ණනා දාලා මොඩිෆයිකරලා දෙන්න කියලා
![]()
ඔයා සිම් එකක් විතරක්පාවිච්චි කරාට මං සිම් 5ක් පාවිච්චි කරනවා සුදුමීට පස්සේ කතාවක් දාන්න කලින් ඔයාට එවන්නම් සෝදුපත් බලලා රියැලිස්ටික් කරලා වර්ණනා දාලා මොඩිෆයිකරලා දෙන්න කියලා
![]()


award aran puke gahagni


ඔව් මේ මට වෙන වැඩ නැනෙ..ඔයාගෙ සුරන්ගනා කතා වල අඩු පාඩු හරිගස්ස ගස්ස ඉන්න........![]()

sarage amma TRANSGENDER


සොරි සොරි සරානෙමෙයි එහෙනම් සාරැක් අයියා වෙන්න ඇති ඔයා![]()

ඌව නිදි කරවල තියපන් රෑ වෙනකන් නැත්තන් Day Time ඩේටා කැපෙයි![]()

දැන් මු රෙනකම් බලන් ඉන්න එපැයි
Sharuk කියන්නෙ සරාගෙම ෆේක් එකක් ඉස්සර සරාව කවුරුත් දන්නෙ නැති හින්දා සරා එයාවම ප්‍රොමෝට් කරගත්ත



උට ෆෝන් එකත් ගිල්ලෝපං. එතකොට ෆෝන් එකට සිම් එක වැටෙයි. ඊට පස්සෙ ඒ නොම්බරේට කෝල් එකක් ගනිං. එතකොට බලාගත්තෑකි සිම් එක තියෙන්නෙ කොතනද කියල. තැන අඳුනගෙන හොඳ මන්නයක් අරං කොටපං වටේට කොටල ෆෝන් එක ගනිං. ෆෝන් එක ඇතුලෙ ඇති සිම් එක.

