මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.
ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!

u will have to wait long...long......longlong...very long time.a kiyanne mata mage hutch sim ekai airtel sim ekai wisi kerane wenawa kiyana ekada?
ehemanam ...me anduwa watena kam man mal tiyan balan innawa

yako oke source ekak na,, hadda kiyana ewa ahala thamai thopita mehema vela thiyenne.
හඩ්ඩා නෙවේ කිව්වෙ බං. තොපිට සිංහල තේරෙන්නෙත් නැතිකොට කොහොමද මේවා තේරෙන්නෙ??ow ow lak hadai ITN ekai witarai atta kiyanne ...ane ube mole tiyenne koheda![]()
හඩ්ඩා නෙවේ කිව්වෙ බං. තොපිට සිංහල තේරෙන්නෙත් නැතිකොට කොහොමද මේවා තේරෙන්නෙ??
අනූෂ පැල්පිට කතා කරලා හඩ්ඩාට කිව්වෙ ෆෝන් එකෙන් ලයිව් ප්‍රෝග්‍රෑම් එකට. ඒක මොන චැනල් එකේ ගියත් කිව්වෙ අනූෂ පැල්පිට
ubata hondatama sure da.
mokakda bun me ratata wenna yanne ????
![]()
![]()
![]()
![]()
![]()
![]()
nidahase luv keranna naaa policeiyen allan yanawa...
e madiwata dan phone pachchi keralath iwarai![]()
මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.
ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!
සිංහලෙන් පැහැදිලිව කිව්ව එක තේරුම් ගන්න බැරිව ගොන් තඩි ටික තාම උඩ පනිනවා.
මේ හැම දෙයක්ම මුන්ට නොතේරෙන බවත් හැමදේම පටලවාගෙන කොන් අල්ලාගෙන උඩ පනින එවුන් රෝත්තම මන්ද බුද්ධික JVP -UNP ගැලරි පොරවල් බව හොදට පේනවා.

dapu eka aduma gane pattarayak wat dala tiyenawaමේ ලොකේ තියෙන හැම රටකම මිනිස්සු ඕන තරම් සිම් පාවිච්ච් කරනවා.මිනිස්සු සිම් තියා ගත්තා කියලා ආන්ඩුවට තියෙන රුදාව මොකක්ද?සාමාන්‍ය ජනතාවට සිම් කාඩ් 10-15 තියාගන්න තියෙන අවශ්‍යතාව මොකක්ද???