සිම් කාඩ් නිදහසත් කපෝතියි

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
    නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.

    ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!

    ow ow lak hadai ITN ekai witarai atta kiyanne ...ane ube mole tiyenne koheda:rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    yako oke source ekak na,, hadda kiyana ewa ahala thamai thopita mehema vela thiyenne.

    බූරැවෝ හඩ්ඩා නෙවේ කිව්වෙ. තොපිට සිංහල තේරෙන්නෙත් නැතිකොට කොහොමද මේවා තේරෙන්නෙ??

    අනූෂ පැල්පිට කතා කරලා හඩ්ඩාට කිව්වෙ ෆෝන් එකෙන් ලයිව් ප්‍රෝග්‍රෑම් එකට.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ow ow lak hadai ITN ekai witarai atta kiyanne ...ane ube mole tiyenne koheda:rolleyes:
    හඩ්ඩා නෙවේ කිව්වෙ බං. තොපිට සිංහල තේරෙන්නෙත් නැතිකොට කොහොමද මේවා තේරෙන්නෙ??

    අනූෂ පැල්පිට කතා කරලා හඩ්ඩාට කිව්වෙ ෆෝන් එකෙන් ලයිව් ප්‍රෝග්‍රෑම් එකට.
    ඒක මොන චැනල් එකේ ගියත් කිව්වෙ අනූෂ පැල්පිට
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    හඩ්ඩා නෙවේ කිව්වෙ බං. තොපිට සිංහල තේරෙන්නෙත් නැතිකොට කොහොමද මේවා තේරෙන්නෙ??

    අනූෂ පැල්පිට කතා කරලා හඩ්ඩාට කිව්වෙ ෆෝන් එකෙන් ලයිව් ප්‍රෝග්‍රෑම් එකට.
    ඒක මොන චැනල් එකේ ගියත් කිව්වෙ අනූෂ පැල්පිට

    ubata hondatama sure da.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිංහලෙන් පැහැදිලිව කිව්ව එක තේරුම් ගන්න බැරිව ගොන් තඩි ටික තාම උඩ පනිනවා.

    මේ හැම දෙයක්ම මුන්ට නොතේරෙන බවත් හැමදේම පටලවාගෙන කොන් අල්ලාගෙන උඩ පනින එවුන් රෝත්තම මන්ද බුද්ධික JVP -UNP ගැලරි පොරවල් බව හොදට පේනවා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
    නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.

    ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!

    Meka balapalla booruwo tika
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සිංහලෙන් පැහැදිලිව කිව්ව එක තේරුම් ගන්න බැරිව ගොන් තඩි ටික තාම උඩ පනිනවා.

    මේ හැම දෙයක්ම මුන්ට නොතේරෙන බවත් හැමදේම පටලවාගෙන කොන් අල්ලාගෙන උඩ පනින එවුන් රෝත්තම මන්ද බුද්ධික JVP -UNP ගැලරි පොරවල් බව හොදට පේනවා.

    munta kisi deyak buddiyen hithala therum ganna baha
    pacha site ekaka pachayak dakkoth athi
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    සිංහලෙන් පැහැදිලිව කිව්ව එක තේරුම් ගන්න බැරිව ගොන් තඩි ටික තාම උඩ පනිනවා.

    මේ හැම දෙයක්ම මුන්ට නොතේරෙන බවත් හැමදේම පටලවාගෙන කොන් අල්ලාගෙන උඩ පනින එවුන් රෝත්තම මන්ද බුද්ධික JVP -UNP ගැලරි පොරවල් බව හොදට පේනවා.

    ube katin kiwwahama ay api piliganne???? Sorce ekak dapan trusted..uguduwek wage dodawanne epa:angry::angry: dapu eka aduma gane pattarayak wat dala tiyenawa
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක ඇත්ත කියලා ලංකාදීප පත්තරය මට කීවා. ලංකාදීප පත්තරේට මේ ටෙලිකොම් රෙගුලේටරි එකේ අය මේක ඇත්ත කියලා තහවුරු කරලා තියෙනවා.ඒකෙනම් දෙකක් නෑ.
    සමහර එලකිරි සාමාජිකයෝ ලැජ්ජාව වහ ගන්න බොරු ලියනවා.එකම මිනිහා තමයි මේ වෙනත්නම් වලින් මේ බොරු ලියන්නේ.අනූෂ පැල්පිට හඩ්ඩට කියන්නේ මොකද.වැරදිනම් ජනමාධ්‍යය නිවේදනයක් නිකුත් කරන්න එපෑය
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සාමාන්‍ය ජනතාවට සිම් කාඩ් 10-15 තියාගන්න තියෙන අවශ්‍යතාව මොකක්ද???
    මේ ලොකේ තියෙන හැම රටකම මිනිස්සු ඕන තරම් සිම් පාවිච්ච් කරනවා.මිනිස්සු සිම් තියා ගත්තා කියලා ආන්ඩුවට තියෙන රුදාව මොකක්ද?
    මිනිස්සු ලාභම, හොඳට සිග්නල් තියෙන සිම් එක පාවිච්චි කරලා කතා කරනවා.ජනතාවට පෞද්ගලිකත්වයක් කියලා එකක් තියෙන්න ඕනී.මේක මිනිස්සුන්ගේ එක නිදහසක්.ඒක තමයි මම හැම තිස්සෙම කියන්නේ අපි අද ඉන්නේ එලිමහන් සිර කඳවුරක කියලා.