සිම් කාඩ් නිදහසත් කපෝතියි

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
    නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.

    ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!

    ITN රූපවාහිනී විතරක් බලපල්ලා :rolleyes:
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මිනිස්සු සිම් කාඩ් පත් තියාගෙන නීතී විරෝධි වැඩ කරනවා කියලා මුලු රටටම දඩුවම් කිරීම මොනතරම් බලු වැඩක්ද?
    අපරාධ කරුවන් සල්ලි ගෙවලා වෙන මිනිසුන් ලවා සිම් කාඩ් 50ක් වුනත් ගනී.මේකෙන් අපරාධ නවතින්නේ නෑ.වෙන මිනිස්සුන්ට මුවා වෙලා කරන්න පුලුවන්.රුපියල් 100-200ක් දීලා උසාවී අපරාධ ඇප වලට අත්සන් කරන මිනිස්සු ඉන්න රටේ සිම් කාඩ් ගන්න එක සිම්පල්.
    මූන පොත තහනම් කරන්න වලිකන ආණ්ඩුව, මේ රට තවත් තලයිබාන් මුල්ලාගේ රටක් බවට හරවමින් ඉන්නවා.අද දුප්පත් තරුණයෙකුට තමන්ගේ පෙම්වතිය සිප ගන්න ආණ්ඩුච ඉඩ දෙන්නේ නෑ.නමුත් ආදරය, ප්‍රේමය කියන එක ධනපති පංතියේ අයට විතරද පුලුවන්?

    මහින්ද රාජපක්ෂගේ හිර ගෙදර කඩාගෙන එලියට යමු

    no_free_speech.jpg
    ube kathawa shathika aththa
     

    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    ආණ්ඩුවට කඩේ යන අම්බරුවන් ටිකක් තව ටිකකින් මේකත් සාධාරිකරණය කරන්න එයි. හොර ඇමති කෙනෙක් පාරේ බෙට්ටක් දැම්මත් ඒක සුවඳයි කියනවා වගේ එවුන් තමයි ඉන්නේ එලකිරි එකේ. .

    :lol::lol::lol::lol::lol::lol:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මූන පොත තහනම් කරන්නේ ගෑනු ලමයි හින්දම නෙවෙයි.මේකේ මිනිස්සු දේශපාලනය, ඇමතිවරුන්ගේ දූෂනය ගැන කතා කරනවා.මේ රටෙන් එලකිරි වගේ සයි‍ටුත් වහලා දාන දවස වැඩි ඈතක නෑ.දේශපාලනය ගැන නොදන්න එවුන්ට රට දුන්නම මේක තමයි වෙන්නේ.
    මූන පොතේ ඉන්නවලු ලෝකෙන් බාගයක් විතර ජනතාව




    internet_censorship.jpg

    yes4lo.gif
     

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    මම නමි කියන්නේ මේක මෙ විධිහට නැත්ව සිම් එකක් රැ.6000/= කට විතර දෙන්ට ඕනේ. එතකොට අවශ්‍ය අය පමණක් සිම් පතක්ගනීවී.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ආසියාවේ ආශ්චර්යයේ තවත් කුඩා අංගයක්
    :lol::lol::lol:
     

    Bokka2010

    Well-known member
  • Jun 20, 2010
    998
    183
    63
    out
    ආණ්ඩුවට කඩේ යන අම්බරුවන් ටිකක් තව ටිකකින් මේකත් සාධාරිකරණය කරන්න එයි. හොර ඇමති කෙනෙක් පාරේ බෙට්ටක් දැම්මත් ඒක සුවඳයි කියනවා වගේ එවුන් තමයි ඉන්නේ එලකිරි එකේ. .





    Ammoooooooo mkada aiye mechchara kenthi aran.......

    BE COOOOOOOOOOOOOOOOOL.........
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තව ටික කාලයක් ගියහම රෙන එකත් වාර තුනකට සීමා කරල බද්දක් ගහයි මුන් ඒ ජාතියෙ එවුන්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTE
    මම නමි කියන්නේ මේක මෙ විධිහට නැත්ව සිම් එකක් රැ.6000/= කට විතර දෙන්ට ඕනේ. එතකොට අවශ්‍ය අය පමණක් සිම් පතක්ගනීවී.
    ][/QUOTE]

    අම්මගේ රෙද්ද!

    බහු ජාතික සමාගම් වලට කඩේ යන එකෙක්.එංගලන්තෙත් සිම් කාර්ඩ් විකුන්නනේ රුපියල් 100කට (පැන්ස 50ක්).ලංකවේ එවුන් මොකටද රුපියල් 6000ක් දෙන්නේ.
    පෝස්ටර් ආණ්ඩුව තහනම් කරේ ආණ්ඩු විරෝධි දැඩි පුවත් ජනතාවට යෑම වලක්වන්න.දැන් මූන පොත(facebook) වේගයෙන් ජනප්‍රිය වෙනවා.මේක පෝස්ටර් වලටත් වඩා ඉක්මන් සන්නිවේදනයක්.පත්තර වල දාන්න දෙන්නේ නැති ආණ්ඩුවේ හොරකම් ,පෝස්ටර් වලින් දෙන්නත් බැරි නිසා මූන පොතෙන් දෙන්න පුලුවන් පිංතූරත් එක්ක.
    අද ලෝකෙන් බාගයක් විතර මූන පොතේ ඉන්නවලු.මේක ලංකාවට දැන් වේගයෙන් ඇවිල්ලා.හොර ඇමතිවරු හොරකම් ප්‍රසිද්ධ වෙයි කියලා බයේ වෙව්ලනවා.ජනතාව බඩ ගින්නේ වෙව්ලනවා.


    facebook_ban1.jpg
    Facebook-Banned-in-Pakistan.jpg


    no_free_speech.jpg
    :angry:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_203458.jpg
    2010-10-20_203458.jpg


    ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් මත සිම් කාඩ් වලට තහනමක්
    මේක යට ලොකු දේශපාලන අරමුණක් හරි, හොඳ කුට්ටියක් හරි තියෙනවා.සාමාන්‍යය ජනතාව ගැන ඇමෙරිකාවේ අවුරුදු 20ක් රජ සැප විඳිමින් හිටපු ගෝතාභය දන්න බම්බුවක් නෑ.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_214825.jpg


    අම්මට සිරි දැන් ලියුමකුත් සාක්කුවේ දාගෙන යන්න වෙන්නේ.ලියුම් 5ක් තිබුනේ නැත්නම් අත් අඩංගුවට ගන්නවා.යකෝ මේක උතුරු කොරියාවද?
    කොටින්ගෙන් නිදහස් කර ගත් අපේ රත්තරන් මව්බිම සහ නිදහස මේ බල්ලන්ගෙනුත් නිදහස් කරගමු.ලංකාව තුල දරුණු ඒකාධිපති පාලනය මේ අලුත් විධායකය මගින් එනබවට ලැබුන අනතුරු ඇඟවීම දැන් සනාථ වෙලා


    06_srilanka1_540.jpg
     
    Last edited: