මචන්ග්ලා,
මන් ගාව තියෙන Bell 4G LTE SIM card දෙකක් Clone කරගන්න ඔනෙ. මොකද එකක් ගෙදර පවිච්චි කරන්ව, ඒකෙ වැඩිය ඩේට පාවිච්චි වෙන්නෙ නැහැ. ඉතින් මගෙ එකේ ඩේටා ඉවර උනහම අයෙ ගෙදර යන්න ඔනෙ SIM දෙක මාරු කරන්න. මං ගෙදරින් ගොඩක් දුර ඉන්නෙ, ඒක නිසා මේක කරන්න අමාරුයි. SIM clone කරගත්ත නම් ඕනෙ වෙලවට මාරු කරන්න විතරයි තියෙන්නෙ තැන් දෙකේම.
ඉතින් කාගෙ ගාවහරි SIM clone කරන ගැජට් එකක් තියෙනවද?
නැත්නම් කරන තැනක් හරි කමක් නැහැ...

do not do it.