සිම් කාර්ඩ් Clone කරගන්න ඕනෙ

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මචන්ග්ලා,

    මන් ගාව තියෙන Bell 4G LTE SIM card දෙකක් Clone කරගන්න ඔනෙ. මොකද එකක් ගෙදර පවිච්චි කරන්ව, ඒකෙ වැඩිය ඩේට පාවිච්චි වෙන්නෙ නැහැ. ඉතින් මගෙ එකේ ඩේටා ඉවර උනහම අයෙ ගෙදර යන්න ඔනෙ SIM දෙක මාරු කරන්න. මං ගෙදරින් ගොඩක් දුර ඉන්නෙ, ඒක නිසා මේක කරන්න අමාරුයි. SIM clone කරගත්ත නම් ඕනෙ වෙලවට මාරු කරන්න විතරයි තියෙන්නෙ තැන් දෙකේම.

    ඉතින් කාගෙ ගාවහරි SIM clone කරන ගැජට් එකක් තියෙනවද?

    නැත්නම් කරන තැනක් හරි කමක් නැහැ...
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් බං ගෙදරට පොඩි පැකේජ් එකක් දාල උඹ ලග තියන එකට ලොකු පැකේජ් එකක් දාගනින්කෝ

    PS දන්න තරමින් අලුත් සිම් කොපි කරන්න බැහැ
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lasankandy

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ඉතින් බං ගෙදරට පොඩි පැකේජ් එකක් දාල උඹ ලග තියන එකට ලොකු පැකේජ් එකක් දාගනින්කෝ

    PS දන්න තරමින් අලුත් සිම් කොපි කරන්න බැහැ

    දෙකේම තියෙන්නෙ අඩුම එව්වා තමයි බන්. ලංකා බෙල් නෙ, මගෙ එකේ 76GB ගෙදර එකේ 64GB, ගෙදර තියෙන එකේ 30-40ක් ඉතුරු වෙනව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,641
    8,366
    113
    මොබිටෙල් දෙනව බන් කනෙක්සන් සේයාරින්.
    මෙක බලපන්
    Work%20at%20home%20banner%20e.png