සිම් විකුණන එවුන්ට?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    සිම් විකුණන එවුන්ට එක සිම් එකකින් කොච්චර ලාබයක් තියෙනවද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිම් නිකන්නේ දෙන්නෙ රීලෝඩ් එකක් විතරයි දාන්න ඕන...
     
    • Haha
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Mobitel, Dialog nam free arcade ekata giyama.
    ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල
    Rs 100 k wage atte. un owagen neme hambakaranne VIP kiyala hoda number set ekak tiyan wadi ganan walata denawa
    ex : 0777800900 , 071000111
     
    • Wow
    Reactions: C_S_M