සිම් විකුණන එවුන්ට එක සිම් එකකින් කොච්චර ලාබයක් තියෙනවද?
C_S_M Well-known member May 8, 2023 3,201 3,556 113 Kandy Oct 26, 2023 #1 සිම් විකුණන එවුන්ට එක සිම් එකකින් කොච්චර ලාබයක් තියෙනවද?
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,946 113 Oct 26, 2023 #2 thawa tika kalekin e-sim eka kelinma download karala install karaganna puluwan wei. Reactions: C_S_M
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Oct 26, 2023 #3 සිම් නිකන්නේ දෙන්නෙ රීලෝඩ් එකක් විතරයි දාන්න ඕන... Reactions: C_S_M
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Oct 26, 2023 #4 C_S_M said: සිම් විකුණන එවුන්ට එක සිම් එකකින් කොච්චර ලාබයක් තියෙනවද? Click to expand... Mobitel, Dialog nam free arcade ekata giyama.
C_S_M said: සිම් විකුණන එවුන්ට එක සිම් එකකින් කොච්චර ලාබයක් තියෙනවද? Click to expand... Mobitel, Dialog nam free arcade ekata giyama.
C_S_M Well-known member May 8, 2023 3,201 3,556 113 Kandy Oct 26, 2023 #5 manjulabw said: Mobitel, Dialog nam free arcade ekata giyama. Click to expand... ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල
manjulabw said: Mobitel, Dialog nam free arcade ekata giyama. Click to expand... ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,635 11,390 113 හඳට කිට්ටුව Oct 26, 2023 #6 bump Reactions: C_S_M
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Oct 26, 2023 #7 C_S_M said: ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල Click to expand... Rs 100 k wage atte. un owagen neme hambakaranne VIP kiyala hoda number set ekak tiyan wadi ganan walata denawa ex : 0777800900 , 071000111 Reactions: C_S_M
C_S_M said: ඒක හරි. මම ඇහුව ඔය පාරෙ සිම් විකුණන, ඇඟේ ගහන එවුන්ට එක සිම් එකක් විකුණගත්තොත් ඒ සිම් එකෙන් කොච්චර ලාබයක් තියෙනවද කියල Click to expand... Rs 100 k wage atte. un owagen neme hambakaranne VIP kiyala hoda number set ekak tiyan wadi ganan walata denawa ex : 0777800900 , 071000111
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Oct 26, 2023 #8 paw ban un Reactions: kevin_levin, C_S_M and manjulabw