සිමින්ති තාප්ප වෙනුවට අඩු වියදම් සොලියුශන්

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    Eco-brick වලින් තාප්පයක් ගහල ඕන නං ලාභ වෝටර් බේස් පේන්ට් එකක් ගාන්න, එච්චරයි. දැන් smart brick කියල එකකුත් ඇවිල්ල තියෙනව. වැලි සිමෙන්ති යන්නෙත් ගොඩක් අඩුවෙන්, පෙනුමත් ලස්සනයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    පැලියග‌ොඩ ඉදන් හයිව‌ෙ ඒක‌ේ කටුනායක පැත්තට යනකොට ක‌ෙරවලපිටියට කලින් වම්පැත්ත‌ෙන් තාප්පයක් වග‌ේ අයිටම් ඒකක් මම දැකලා තිය‌ෙනවා. ඒවා සිම‌ෙන්තිනම් න‌ෙව‌ෙයි ප‌ෙනුමට නම් හයියට තිය‌ෙනවා කියලයි හිත‌ෙන්න‌ෙ.

    ps. ම‌ෙතිය‌ෙන්න‌ෙ මචන්

    streetView



    View attachment 151979

    owa gahanna thappekata wadaa gaanak yai bn.. oya sound insulations..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    මම රිප්ලයි ඒක අප්ඩේට් කලා මචන්. උබ කියන්නේ ම‌ෙවා තිය‌ෙන්න‌ෙ න‌ොයිස් ක‌ොන්ට‌ොල් වලට කියලද?
    ඕ මන් දන්න විදියට ඔය හරියෙ ගෙවල් තියෙන නිසා තමා ඕක කරල තියෙන්නෙ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Eco Bricks Wall

    >https://www.ecoceylon.com/
    >http://econobrick.com/wp/home/

    මචන් මේවට සිමෙන්ති ඕනි නැහැ .ගල් වැලි ඕනි නැහැ මේ Bricks විතරයි ඕනි

    IMG_0209-e1603294522231.jpg


    download.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Don't waste money for alternatives bro. Ultimately you have to build a wall and then have to spend twice. A better solution is to cover with polythene and wood 🪵. Once the materials are available finish it off
    agreed with u bro, wall is the proper/durable solution with rocketing material prices i just felt to eat kiribath


    එහෙනම් අමානෝ ශීට් තමා
    best price ganna tanak nadda yalu ?

    මම රිප්ලයි ඒක අප්ඩේට් කලා මචන්. උබ කියන්නේ ම‌ෙවා තිය‌ෙන්න‌ෙ න‌ොයිස් ක‌ොන්ට‌ොල් වලට කියලද?
    elama bokka
    කම්බි කපනව බ0 කුඩ්ඩො .. කලින් ලැන්ඩ් වල කැපුවා
    මත් මෙහ් සොලුශන් එකක් හොය හොය ඉන්නෙ ...
    mona hari set unoth danna bro
    ලාවට පවර් ලයින් එකක් යැව්වොත් මොකද 😋
    police case
    Eco-brick වලින් තාප්පයක් ගහල ඕන නං ලාභ වෝටර් බේස් පේන්ට් එකක් ගාන්න, එච්චරයි. දැන් smart brick කියල එකකුත් ඇවිල්ල තියෙනව. වැලි සිමෙන්ති යන්නෙත් ගොඩක් අඩුවෙන්, පෙනුමත් ලස්සනයි.
    prices ganne kohenda yalu link nadda ?
    owa gahanna thappekata wadaa gaanak yai bn.. oya sound insulations..

    ඕ මන් දන්න විදියට ඔය හරියෙ ගෙවල් තියෙන නිසා තමා ඕක කරල තියෙන්නෙ


    උදේට රූට ශිට් දාල වේලෙන්න ඇරපං🤔 හුඹහ වගේ තියෙයි
    sheet monada bro ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    අඩු වියදම් තාප්ප සීන් එකක් දැක්කා FB post එකක. මෑන් නම් දෙපැත්තෙන් තහඩු 2ක් තියලා මැද ට කොන්ක්‍රීට දාපු සීන් එකක් තිබ්බේ. නර්ඩ් වෙබ් එකත් බලන්න. ඔය උඩ තිබ්බ ප්ර්‍රිකාස්ට් තාප්පත් හොඳයි. ඒත් ඇතුලට කම්බි නැතිව හයිය අඩුයි. යටින්, උඩින් කොන්ක්‍රීට එකක් දාන්න ත් ඕනේ.
     
    • Like
    Reactions: Tom Cat and NRTG