යාලුවනේ,
ගෙදරක දාන සිමින්ති තාප්ප වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ශීට් වර්ග මොනා හරි තියෙනවද ?
තාප්පෙට වඩා වියදම අඩු සහ අඩි 6/7 උසට කවර් වෙන්න ඕන. අඩුම අඩි 6ක්
වෝල් ක්ලැඩින්ස් රූෆින්ග් ක්ලැඩින්ස් නම් සෙට් වෙන්නෙ නැ නේද ?