හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

සිරාවට.....වැලියි ...වතුරයි දෙන්නේ නැද්ද අමබරුස්....![]()
වැලි නෑ වතුරයි පුන්නක්කුයි දෙනවලු ගෝඨ ආවහම ඡන්දෙ උඹලට කන්න.

සිමෙන්තියි...වතුරයි..පුන්නක්කුයි...UNP කාරයින්ටම ගැලපෙනවා....![]()
වහල් භාවයෙන් මත් වුන තවත් එක බයියෙක්
බල්ල වගේ ගෙදරට හොරෙක් ආවත් බුරනව හොඳ මිනිහෙක් ආවත් බුරනව
තමන්ගෙ පක්ශෙට බයින හැම එකාම unp කාරයො කියල හිතාගෙන ඔහේ බල්ල වගේ බුරනව

හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

දැන් මම කිව්වද උඹ UNP කාරයෙක් කියල ? තොප්පිය වැටුනද මන්ද ?![]()
මැකොට කියල බලමුද ?

මැකෝත් unp තමා යකෝ![]()

මැකෝත් unp තමා යකෝ![]()

අපිට ගන්න බැරිද? හම්බන්තොට විතරද?
මුන්ට පිස්සුද බන්.. අරූත් හම්බන්තොටටමයි කරේ.. මූත් බෙදන්නේ එහේ..
එහේ මිනිස්සු වාසනාවන්තයෝ හින්දද නැත්තම් අමු මෝඩයෝ හින්දද හැමෝම එහෙට කරන්නේ?![]()
සල්ලි දීල ගනින් 
මැකෝත් unp තමා යකෝ![]()
තට්ටු 3 , 4 ක ගෙයක් තියන් සිමෙන්ති කොට්ටයක් ඉල්ලන්න ලජ්ජා නැද්ද බන් ?සල්ලි දීල ගනින්
![]()
සොහොනක් හදන්නද දන්නෙත් නෑ.. 
උන්ගේ බූදලෙන් දෙන දේවල්නේ බන්.. ගත්තම මොකද වෙන්නේ? බදු සල්ලි කියලද?සොහොනක් හදන්නද දන්නෙත් නෑ..
![]()
හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.
kotasak loanඕව ණය යකෝ
ගේ හදල පෙන්නන්න ඕනෙ
බාගෙට හදල පෙන්නපුවහම ඉතුරු ටික දෙන්නෙ ආයෙ ගෙවන්න ඕනෙ
නැතුව නිකං බෙදල දානව නෙමේ