සිමෙන්ති ඕනෙද ? සිමෙන්ති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිමෙන්ති ඕනෙද ? සිමෙන්ති

    70837015_2436848336571367_54237461194211328_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

    :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

    සිරාවට.....වැලියි ...වතුරයි දෙන්නේ නැද්ද අමබරුස්.... :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවට.....වැලියි ...වතුරයි දෙන්නේ නැද්ද අමබරුස්.... :lol::lol::lol:

    වැලි නෑ වතුරයි පුන්නක්කුයි දෙනවලු ගෝඨ ආවහම ඡන්දෙ උඹලට කන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැලි නෑ වතුරයි පුන්නක්කුයි දෙනවලු ගෝඨ ආවහම ඡන්දෙ උඹලට කන්න.

    සිමෙන්තියි...වතුරයි..පුන්නක්කුයි...UNP කාරයින්ටම ගැලපෙනවා.... :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    සිමෙන්ති බෙදනවා කියන්න සිමෙන්ති දෙනවා කියන එකමයි මම හිතන්නෙ. සිමෙන්ති බෙදන එක හොඳ දෙයක්. හැබැ‍යි ඔය කියන දේ ඇත්ත නම් වැඩේ තියෙන්නෙ මුලු ලන්කාවෙම මහජනතාවගෙ සල්ලි අරගෙන කොටසකට විතරක් ලොකු ලාබයක් ලැබෙන වැඩක් කිරීමයි .. සිමෙන්ති කොට්ටයක් දැ කීයද, එක්දාස් ගානක්ද.? දෙනවනම් රටේ හැමෝටම ඒ ගානට මොනවා හරි දෙන්න ඕනෙ. මොකද හම්බන්තොට මිනිස්සු කියලා අමුතු ජීවීන් කොට්ටාශයක් යැ:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිමෙන්තියි...වතුරයි..පුන්නක්කුයි...UNP කාරයින්ටම ගැලපෙනවා.... :lol::lol::lol:

    වහල් භාවයෙන් මත් වුන තවත් එක බයියෙක්
    බල්ල වගේ ගෙදරට හොරෙක් ආවත් බුරනව හොඳ මිනිහෙක් ආවත් බුරනව
    තමන්ගෙ පක්ශෙට බයින හැම එකාම unp කාරයො කියල හිතාගෙන ඔහේ බල්ල වගේ බුරනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    වහල් භාවයෙන් මත් වුන තවත් එක බයියෙක්
    බල්ල වගේ ගෙදරට හොරෙක් ආවත් බුරනව හොඳ මිනිහෙක් ආවත් බුරනව
    තමන්ගෙ පක්ශෙට බයින හැම එකාම unp කාරයො කියල හිතාගෙන ඔහේ බල්ල වගේ බුරනව

    දැන් මම කිව්වද උඹ UNP කාරයෙක් කියල ? තොප්පිය වැටුනද මන්ද ? :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

    මැකොට කියල බලමුද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    අපිට ගන්න බැරිද? හම්බන්තොට විතරද? :sorry::sorry::sorry:

    මුන්ට පිස්සුද බන්.. අරූත් හම්බන්තොටටමයි කරේ.. මූත් බෙදන්නේ එහේ..

    එහේ මිනිස්සු වාසනාවන්තයෝ හින්දද නැත්තම් අමු මෝඩයෝ හින්දද හැමෝම එහෙට කරන්නේ? :no::no::no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    මැකෝත් unp තමා යකෝ :lol:

    ඔප්පු කරපන්.. මට පුලුවන් ඔප්පු කරන්න මැ.කෝ මරාගේ මිනිහෙක් කියලා.. :lol::lol::lol:

    උබට ටිකක් ලේසි කරන්නම්.. වක්‍රාකාරයෙන් මැ.කෝ පොනිලාගේ මිනිහෙකුත් වෙනවා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිට ගන්න බැරිද? හම්බන්තොට විතරද? :sorry::sorry::sorry:

    මුන්ට පිස්සුද බන්.. අරූත් හම්බන්තොටටමයි කරේ.. මූත් බෙදන්නේ එහේ..

    එහේ මිනිස්සු වාසනාවන්තයෝ හින්දද නැත්තම් අමු මෝඩයෝ හින්දද හැමෝම එහෙට කරන්නේ? :no::no::no:

    තට්ටු 3 , 4 ක ගෙයක් තියන් සිමෙන්ති කොට්ටයක් ඉල්ලන්න ලජ්ජා නැද්ද බන් ? :eek: සල්ලි දීල ගනින් :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    මැකෝත් unp තමා යකෝ :lol:

    තට්ටු 3 , 4 ක ගෙයක් තියන් සිමෙන්ති කොට්ටයක් ඉල්ලන්න ලජ්ජා නැද්ද බන් ? :eek: සල්ලි දීල ගනින් :lol:

    උන්ගේ බූදලෙන් දෙන දේවල්නේ බන්.. ගත්තම මොකද වෙන්නේ? බදු සල්ලි කියලද? :lol: සොහොනක් හදන්නද දන්නෙත් නෑ.. ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උන්ගේ බූදලෙන් දෙන දේවල්නේ බන්.. ගත්තම මොකද වෙන්නේ? බදු සල්ලි කියලද? :lol: සොහොනක් හදන්නද දන්නෙත් නෑ.. ;)

    ඕව ණය යකෝ
    ගේ හදල පෙන්නන්න ඕනෙ
    බාගෙට හදල පෙන්නපුවහම ඉතුරු ටික දෙන්නෙ ආයෙ ගෙවන්න ඕනෙ
    නැතුව නිකං බෙදල දානව නෙමේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

    thamange salli walin ona magulak dunnata kamak naha
    eth deshapaluwo rate salli walin thaman denawa wage dena ekai awula

    apen tax gahala pirisakata nikan denawa, untath agayak naha, e wage unta ewa ganna goda enna widiyak naha.

    hambanthota paththe minissunta simenthi ganna salli naha kiyanne ehe community eke economy eka awula, deshapaluwa karanna oni ekata wisaduma dena eka. eeta passe e minissu goda awama un kamathi deyak ganiy
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඕව ණය යකෝ
    ගේ හදල පෙන්නන්න ඕනෙ
    බාගෙට හදල පෙන්නපුවහම ඉතුරු ටික දෙන්නෙ ආයෙ ගෙවන්න ඕනෙ
    නැතුව නිකං බෙදල දානව නෙමේ
    kotasak loan
    kotasak free denawa :)