ඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
උබ දැන් කියන්නේ බිත්ති පිදුරු වලින් හදන්න කියලද?? අනික දැන් පිදුරුත් නෑ හොයාගන්න මොකද ගෝඨාගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ආහාරනේසිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ට ගන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාද
පිදුරු සෙවිකල පැල්පතේ ඇති
සාමෙ නැත මහා මන්දිරේ....
aththada mchn me seen eka? confirm da?cement 2050 kin (was 950)
gas 1200n
milk powder 200+
upcoming..
petrol will be over 200, diesel 150
electricity ?
ඔය ගාන වැඩිවෙලා හරි ජීවත්වෙන්න රටක් තීනවා කියලත් මතක තියාගනින්
බඩු මිල වැඩිය කියන්නේ රට දියුණුයි බං ඕක තේරෙන්නේ නැද්ද? කබ්රාල් සෑර්ට තෙරෙන ටිකවත් බොලාට තේරෙන්නේ නෑනේ.
ඒකත් වෙයි බං පොඩ්ඩක් හිටපං..cement 3000 wena katawa kauda kiwwe
koheda tibbe
හඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."
ඒකත් වෙයි බං පොඩ්ඩක් හිටපං..![]()
නෑ කටුමැටි බිත්ති, වහලට පිදුරු බැරිමනම් ටකරන්උබ දැන් කියන්නේ බිත්ති පිදුරු වලින් හදන්න කියලද?? අනික දැන් පිදුරුත් නෑ හොයාගන්න මොකද ගෝඨාගේ අනුගාමිකයන්ගේ ප්‍රියතම ආහාරනේ![]()
මාත් දැක්කා fb එකේ දාලා තිබ්බා ගලුයි වැලියිත් උගෙන්ම ගන්නවා නන් කොට්ට 50ක් දෙන්න පොරොන්දු වුනා කියලා..fb එකේ පැටී කියලා ඉන්න ඩයල් එක දාලා තිබ්බේහඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."
දන්න දන්න හැම පකයම ගෙවල් හදනවා කාර් ගන්නව මේක දූපතක් යකෝ උබල මේම කොන්ක්‍රීට් යකඩ කෑලී මේ ලබ්බ අස්සේ ගොඩ ගැහුවම අනික් පකයල කොහෙද ඉන්නේ මුහුදේ පාවී පාවිද . රජය මේවා වැඩි කරන එක ඉතා හොදයි එතකොට හැම එකාම ගෙවල් කාර් ගන් නෑ. ගන්න ඕනේ එකා අදායම් වැඩි කරගන්න ඕනේ ඒක රටට හොදයි.
Ai lamai hadana eka.දන්න දන්න හැම පකයම ගෙවල් හදනවා කාර් ගන්නව මේක දූපතක් යකෝ උබල මේම කොන්ක්‍රීට් යකඩ කෑලී මේ ලබ්බ අස්සේ ගොඩ ගැහුවම අනික් පකයල කොහෙද ඉන්නේ මුහුදේ පාවී පාවිද . රජය මේවා වැඩි කරන එක ඉතා හොදයි එතකොට හැම එකාම ගෙවල් කාර් ගන් නෑ. ගන්න ඕනේ එකා අදායම් වැඩි කරගන්න ඕනේ ඒක රටට හොදයි.
හරි ඉතිම් එවයිනුත් දෙක ගානෙ දාන්න කියපන්..වැඩේ ඉවරයිනෙ...හඩ් වෙයාර් එකක බෝඩ් එකක් දෙල තිබුණ. "ගල්වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලා අමනාප නොවන්න කියල..."
