සිමෙන්ති කොට්ටයක මිල කීයකද ?
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Jul 9, 2025 #1 සිමෙන්ති කොට්ටයක මිල කීයකද ?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Jul 9, 2025 #2 පච ලපයාගේ කටට සිමෙන්ති දාන්න හිතෙනවා නේද
c000l Well-known member Nov 25, 2015 247 256 63 Rathmalana Jul 9, 2025 #3 mama ada genawa sanstha cement 2000i Reactions: Lionzzz
Max_r Well-known member May 10, 2007 13,176 1 16,021 113 Jul 9, 2025 #4 1700 සිට 2000 වගෙ වෙනකම් තියෙ. ටොකියො සහ ඉන්සී තමයි ගනන් වැඩිම, ලංවා අඩුයි~ Reactions: Lionzzz
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,026 15,516 113 New Zealand Jul 9, 2025 #5 සිමෙන්ති පාවිච්චි කරන වැඩේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. කොන්ක්‍රීට්, ස්ලැබ් එකක් දාන්න වගේ නම් ටෝකියෝ, සංස්ථා වගේ එකක් පාවිච්චි කරපන්.
සිමෙන්ති පාවිච්චි කරන වැඩේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. කොන්ක්‍රීට්, ස්ලැබ් එකක් දාන්න වගේ නම් ටෝකියෝ, සංස්ථා වගේ එකක් පාවිච්චි කරපන්.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,651 10,231 113 Jul 9, 2025 #6 1750ta gaththa dan 1800yi kivva MAHAMERA
nidarsha91 Well-known member Sep 21, 2010 6,440 5,242 113 ......පුංචි ඉතාලියේ ....... Jul 9, 2025 #7 1790LKR
Omega_Jay Well-known member Jul 16, 2017 3,158 1,708 113 ඩොටේ ¯\(°_o)/¯ Jul 9, 2025 #8 950ට තිබුණ සිමෙන්ති Reactions: Lionzzz
SimMaster Well-known member Dec 16, 2015 9,879 13,143 113 Jul 9, 2025 #9 Omega_Jay said: 950ට තිබුණ සිමෙන්ති Click to expand... ඇයි පොන්නයෝ උබේ ආණ්ඩුව තියෙද්දී හිග උන සිමෙන්ති නේද 3200ටත් ගියානේ
Omega_Jay said: 950ට තිබුණ සිමෙන්ති Click to expand... ඇයි පොන්නයෝ උබේ ආණ්ඩුව තියෙද්දී හිග උන සිමෙන්ති නේද 3200ටත් ගියානේ
Lionzzz Well-known member Jan 18, 2014 3,581 1 3,603 113 Earth Jul 9, 2025 #10 Mahesh Wanasinghe said: සිමෙන්ති පාවිච්චි කරන වැඩේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. කොන්ක්‍රීට්, ස්ලැබ් එකක් දාන්න වගේ නම් ටෝකියෝ, සංස්ථා වගේ එකක් පාවිච්චි කරපන්. Click to expand... සංස්ථා එපා කියනවා . ස්ලැබ් වලට දැන්. හුගක් බාස්ලා කියන්නෙ Ultra / Tokio ස්ලැබ් එකට සිමෙන්ති
Mahesh Wanasinghe said: සිමෙන්ති පාවිච්චි කරන වැඩේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. කොන්ක්‍රීට්, ස්ලැබ් එකක් දාන්න වගේ නම් ටෝකියෝ, සංස්ථා වගේ එකක් පාවිච්චි කරපන්. Click to expand... සංස්ථා එපා කියනවා . ස්ලැබ් වලට දැන්. හුගක් බාස්ලා කියන්නෙ Ultra / Tokio ස්ලැබ් එකට සිමෙන්ති