සිමෙන්ති, ගල්, වැලි චක්කරේ

Jun 16, 2015
25
2
0
වැල්ලවාය
හැබැයි දැන් තියෙන සවල්, තාච්චි එක එක සයිස්. ඒ නිසා එව්වගෙන් සිමෙන්ති මනින්න කලින් ඒවායේ ප්‍රමාණය ගැන අදහසක් ගන්න ඕනි. සමහර තාච්චි වලට සවල් තුනක් විතර අල්ලනවා. ඒ නිසා හොදම දේ තමයි පනිට්ටුවකින් වැලි මනිනවා නං එකෙන්ම සිමෙන්ති මනින එක. තච්චියකින් වැලි මනිනවා නං එකෙන්ම සිමෙන්ති මනින එක.

මොකද සමහර ගෝලයෝ ලේසි නිසා වැලි ටික සවලෙන් මැනලා දාලා, සිමෙන්ති ටික මනිනවා වෙන මොකක් හරි පනිට්ටුවකින් හරි, තච්චියකින් හරි. එතකොට මිශ්‍රණ අනුපාත හරියට එන්නේ නෑ.
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan meka hodai

    1:6 kiyala ekak nehe neda,

    1:5 samanya gadol thani gale biththi walata block gal walata wagene. 1:8 agal 9 nethnam gale beththiya( eka gadolaka diga thamai biththiye palala) neda use karanne.
     

    prashdeman

    Member
    May 5, 2008
    13
    26
    0
    Battaramulla
    machan meka hodai

    1:6 kiyala ekak nehe neda,

    1:5 samanya gadol thani gale biththi walata block gal walata wagene. 1:8 agal 9 nethnam gale beththiya( eka gadolaka diga thamai biththiye palala) neda use karanne.

    nehe machan 1:6 kiyala mix ekak tiyenawa (refer bs 5628 table 1), eka ayithi wenne M4 kiyana compressive strength class ekata.

    aththatama kiwwoth compressive class 4kata thama mei thiyena misrana bedala tiyenne.

    1:8 kiyanne aduma strength ekak tiyena misranayak. eika samanayen bitthi badinna ganna sudusu nehe.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan me standard box eka neda?

    ehema nathuwa api badaama poddak wage hadaa gnnwanam baldiyak wage ekak use kalath hari neda measurements ganna....

    oya sawal seen eka hariyanne na ban...eka eka baasage eka eka sawal size, ekama ekaageth udeta patan ganna sawala namei hawas wenakota(uu dul welaa,mahansiyata). ge hadanna ganna sawalen baagayak gwila gei wada ewara wenakota.....:P

    01. mama liwwe standard size thamayi. etakota cement bag eka kelinma kadala mix kaleki. habayi podi pettiyakata maninawanam, cement maninna wenawa

    02.hawas wela unath sawal gahanakota wali, gal, cement sawal samananam aulak neane... mahansi welane inne hama wargayatama gahana sawal paarata :lol::)