සිමෙන්ති, ගල්, වැලි චක්කරේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිමෙන්ති වැඩි වෙන තරමට මිශ්‍රණය සවිමත් වෙනවද?? අපි සිමෙන්ති අනුපාතය වැඩි කරගෙන වැඩි කරගෙන යන විදියට මිශ්‍රණ හදල ටෙස්ට් කරොත් ලැබෙන ප්‍රතිපල මොන වගේ වෙයිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිමෙන්ති වැඩි වෙන තරමට මිශ්‍රණය සවිමත් වෙනවද?? අපි සිමෙන්ති අනුපාතය වැඩි කරගෙන වැඩි කරගෙන යන විදියට මිශ්‍රණ හදල ටෙස්ට් කරොත් ලැබෙන ප්‍රතිපල මොන වගේ වෙයිද?

    mixture ekaka cement sand ratio eka strength ekka sarala rekheeya nea.

    anika mewa mix karana watura pramanaya matha properties wenas wenawa. itin resut eka paraboic wewi
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    සිමෙන්ති වැඩි වෙන තරමට මිශ්‍රණය සවිමත් වෙනවද?? අපි සිමෙන්ති අනුපාතය වැඩි කරගෙන වැඩි කරගෙන යන විදියට මිශ්‍රණ හදල ටෙස්ට් කරොත් ලැබෙන ප්‍රතිපල මොන වගේ වෙයිද?
    mix design thiyanawa.