සිමෙන්ති ගල් වෙලාද?! =D

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    279916208_1503224666762885_8937725454921848693_n.jpg

    279551954_10216355975691297_1066979129409033828_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේ අරගලේ මාද්ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න.. :confused2:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...

    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..

    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif

    X3Ev.gif
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Dan mewagen umba kiyak karala thiyanawa da
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    මුන් හදනවා සිමෙන්ති කම්පැනි මට්ටු කරන්න..උන්ට ඕනේ නම් මේ ලොට් එක විතරක් පාඩු වෙයි. ඊට පස්සේ
    උන් කොට්ට ගාන අඩු කරොත් ආයෙත් ඉල්ලුම වැඩි වෙලා 3500ක් වත් වෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ අරගලේ මාද්ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න.. :confused2:
    උඹ මේකෙන්ම පිලිඅරගෙන තියනවා ලංකාවෙ එවුන්ව බේරගන්න ඕනෙ, ඒකට කාඩ්බෝඩ් උස්සන් උද්ගෝෂණය කරන්න ඕනෙ කියල @Kumbhakarna22
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ අරගලේ මාද්ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න.. :confused2:
    ඔව් බං.. උබේ ටිකිරි මොළේට තේරුනා නේ, මේ රටේ දැන් ප්‍රශ්ණ තියෙන්නේ ජෙප්පන්ට විතරයි කියලා