


Dan mewagen umba kiyak karala thiyanawa daජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...
ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
ලංකාවේ අමුද්‍රව්‍ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා.
ජපන්නුන්ට ජය වේවා...
![]()
![]()
උඹ මේකෙන්ම පිලිඅරගෙන තියනවා ලංකාවෙ එවුන්ව බේරගන්න ඕනෙ, ඒකට කාඩ්බෝඩ් උස්සන් උද්ගෝෂණය කරන්න ඕනෙ කියල @Kumbhakarna22මේ අරගලේ මාද්‍ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න..![]()
ඔව් බං.. උබේ ටිකිරි මොළේට තේරුනා නේ, මේ රටේ දැන් ප්‍රශ්ණ තියෙන්නේ ජෙප්පන්ට විතරයි කියලාමේ අරගලේ මාද්‍ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න..![]()