සිමෙන්ති බ්ලොක් ගල්

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    සිමෙන්ති බ්ලොක් ගල්

    යාලුවනේ.....මට මායිම් බිත්ති සඳහා සිමෙන්ති බ්ලොක් ගල් මිලදී ගැනීමට අවශ්යයි.....Athurugiriya area
    හොඳ තත්ත්වයේ සිමෙන්ති බ්ලොක් ගල් මිල කොපමණ ද?
    කොහේද මිලදී ගන්න පහසුවෙන් ලබාගත හැකි??
    ඔවුන් වැලි දමා තිබේද?
    සිමෙන්ති බ්ලොක් සඳහා මික්සර් කුමක් ද?

    ගූගල් දෙවියන් සමග ටයිප් කළේ..............
    වචන අවුල් විය හැක.........
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    e mokakda ban thappe gahanna block galwala mixer ekai waliyi ahanne.:lol: blockgal hamathanama thiyenawane oke thread dada hoyanna deyak na ne hardware ekakata gihin balanna, ganna kalin gala allala balanna kuduwewi kali watenawada kiyala ehema ewwa ganna epa echcharai.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    e mokakda ban thappe gahanna block galwala mixer ekai waliyi ahanne.:lol: blockgal hamathanama thiyenawane oke thread dada hoyanna deyak na ne hardware ekakata gihin balanna, ganna kalin gala allala balanna kuduwewi kali watenawada kiyala ehema ewwa ganna epa echcharai.

    Tks machan........then kipayakata gihin beluwa machan gal kudune danne.... allapu gaman kuduwenawane ekai seen eka........hadala dawas deken witara denawane machan .....awulak nedda ekata
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් බ්ලොක් ගල් වලට වැලි දාන්නෑ. ගල් කුඩු යි චිප් ගලුයි දාන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තැන් දෙක තුනකින් සාම්පල් අරන් මොකකින් හරි ගහල බලපන් strength ,එක කොහොමද කියල.
    වැලි දාන්නේ නැ ගල් කුඩුයි, සිමෙන්තියි තමා දාන්නේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Tks machan........then kipayakata gihin beluwa machan gal kudune danne.... allapu gaman kuduwenawane ekai seen eka........hadala dawas deken witara denawane machan .....awulak nedda ekata

    blockgala kaden nattan echcharai oya konwalin ehema kadena eka walakwanna beban
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    තැන් දෙක තුනකින් සාම්පල් අරන් මොකකින් හරි ගහල බලපන් strength ,එක කොහොමද කියල.
    වැලි දාන්නේ නැ ගල් කුඩුයි, සිමෙන්තියි තමා දාන්නේ.

    Tks machan.....