සිමෙන්ති වලටත් බඩු..

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    සිමෙන්ති වලටත් බඩු..

    ඔන්න සිමෙන්තිත් 60න් වැඩි කරා.මන් හිතන්නේ අනවශ්‍ය මිනිඋස්සු ගෙවල් හදන නිසා වෙන්න ඇති ..ජොන කිව්වා වගේ..:rofl::rofl:
     
    Last edited: