සිමෙන්ති

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔය කියුබ් එක මචන් ෂුවර්ද 100 cu.ft තියෙනවා කියලා. මෙහෙත් (ගල්කිස්ස) ඒ ගානම තමයි හැබැයි උන් කිව්වට මැන්නම තියෙන්නේ 60-70 cu.ft.. හාඩ්වෙයාර් කාරයෝ තරම් ගරන්නේ නෑ මොකෙක්වත්..
පොඩිම පුච්චපු ගඩොල ගෙනල්ලා බාන්නේ 14 (ඒ දවස්වල වැස්ස නිසා,, ගිය ටිකේ 12.50 විතරත් දුන්නා). ගල් ලෝඩ් එකේ 4000, 56ක් යනවා
6" මහත ගල 23.50 (කලින් 21)
කොන්ක්‍රීට් ගල් එකනම් ඔය ගානම තමයි බං.

මෙහේ එවන්නේ මචන් 85 cu.ft ..ස්ලැබ් එක දාන දවසේ අහු උනා..වැලි අඩු උන එකින්..එදා බැන්නට පස්සේ දැන්නම් ලෑල්ලක් දාන එන්නේ :rofl: අයිත බලන්න ඕන ආවම

සිරාවටම මුන් හෙනම විදියට ගහනවා..

මුලින් ගෙනාපු 1000 ගඩොල් එකේ බිත්ති බැන්ඳට පස්සේ ගණන් කරේ...831 ආවේ..කුඩු වෙච්චට 70ක් දැම්මත් 100 missing :baffled:

ඊයේ ගෙනාපු එක හරියටම ගණන් කරා 1004ක් තිබ්බා කියහන්කෝ :dull: මු අපි බැන්නා කලින් පාර හේනට ගැඩොල් කුඩු උනා කියලා.උ ඒ සැකේට ගානටම එවලා...:baffled:
 
Last edited: