සිමෙන්ති

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,984
    46,336
    113
    13307435_912704002185348_6699935044251791671_n.jpg

    :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ අටවැයෙන් සිමෙන්ති රැපියල් සියයකින් අඩු කරනව කීව. ඒත් අඩුවුනේ රැ 30 කින් විතරයි... දැන් ලැජ්ජ නැතිව ආය රැ 60 කින් වැඩි කරනවා... එතකොට වැඩිවෙන්නෙ කීයකින්ද දන්නැ..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    fuck..ගේ හදන එක පටන් ගත්තා විතරයි.. මහ හු*** ආණ්ඩුවක් මේකනම්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    fuck..ගේ හදන එක පටන් ගත්තා විතරයි.. මහ හු*** ආණ්ඩුවක් මේකනම්
    ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.

    හිඟන්නොත් ගෙවල් හදනවා කියල දැන් අඬයි කියනවා තව ටිකකිං මුන් :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    fuck..ගේ හදන එක පටන් ගත්තා විතරයි.. මහ හු*** ආණ්ඩුවක් මේකනම්

    ආ..සුරා අයියේ..කාලෙකින් දැක්කේ..ඒජන්සියකින් වගේ ගන්න බැරිවෙයිද අඩුවට....:rolleyes::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.

    හිඟන්නොත් ගෙවල් හදනවා කියල දැන් අඬයි කියනවා තව ටිකකිං මුන් :rofl:

    :rofl::rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටැක්ස් වැඩි කරා කිව්වම හිගන්නොත් Car ගන්න හිටිය කියල අඬනවා කියල කින්ඩි දැම්ම කට්ටියක්.

    හිඟන්නොත් ගෙවල් හදනවා කියල දැන් අඬයි කියනවා තව ටිකකිං මුන් :rofl:
    ගිය දවස් ටිකේ මුන්ට වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හාඩ්වෙයාර් ගොඩක සංස්ථා, ටෝකියෝ වගේ ඒවා තිබ්බේ නෑ බං.. උන් බොරු කිව්වද මංදා.. තිබ්බේ රැම්කෝ, සුමාත්‍රා කියලා වගේ ඒවා..කම්බිනම් වැට් වැඩි උන ගමන් වැඩි කලා.. අනේ මංදා ඕයි..මදැයි හිඟා කාලා කාලා ගෙයක් හදන්න ගත්තා.. :baffled:
    මුන්ට ඡන්දේ දුන්නට මෙහෙම ඇරලා මදි අපිට..
    ආ..සුරා අයියේ..කාලෙකින් දැක්කේ..ඒජන්සියකින් වගේ ගන්න බැරිවෙයිද අඩුවට....:rolleyes::rolleyes:
    එහෙම ගත්තත් ඉස්සරට වඩා වැඩියි බං..:nerd:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගිය දවස් ටිකේ මුන්ට වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හාඩ්වෙයාර් ගොඩක සංස්ථා, ටෝකියෝ වගේ ඒවා තිබ්බේ නෑ බං.. උන් බොරු කිව්වද මංදා.. තිබ්බේ රැම්කෝ, සුමාත්‍රා කියලා වගේ ඒවා..කම්බිනම් වැට් වැඩි උන ගමන් වැඩි කලා.. අනේ මංදා ඕයි..මදැයි හිඟා කාලා කාලා ගෙයක් හදන්න ගත්තා.. :baffled:
    මුන්ට ඡන්දේ දුන්නට මෙහෙම ඇරලා මදි අපිට..

    එහෙම ගත්තත් ඉස්සරට වඩා වැඩියි බං..:nerd:

    මෙහෙ

    9*5*4 ගැඩොලක් 25ක් වෙනවා..1000 =>25000ක් යනවා :baffled::baffled:

    කියූබ් 1 එක වැලි ලොරියක් 13500

    කොන්කිර්ට් ගල් කියුබ් එකක් 6500

    උබලයි පැත්තේ කොහොමද ගණන් මචන් ;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙහෙ

    9*5*4 ගැඩොලක් 25ක් වෙනවා..1000 =>25000ක් යනවා :baffled::baffled:

    කියූබ් 1 එක වැලි ලොරියක් 13500

    කොන්කිර්ට් ගල් කියුබ් එකක් 6500

    උබලයි පැත්තේ කොහොමද ගණන් මචන් ;)

    ඔය කියුබ් එක මචන් ෂුවර්ද 100 cu.ft තියෙනවා කියලා. මෙහෙත් (ගල්කිස්ස) ඒ ගානම තමයි හැබැයි උන් කිව්වට මැන්නම තියෙන්නේ 60-70 cu.ft.. හාඩ්වෙයාර් කාරයෝ තරම් ගරන්නේ නෑ මොකෙක්වත්..
    පොඩිම පුච්චපු ගඩොල ගෙනල්ලා බාන්නේ 14 (ඒ දවස්වල වැස්ස නිසා,, ගිය ටිකේ 12.50 විතරත් දුන්නා). ගල් ලෝඩ් එකේ 4000, 56ක් යනවා
    6" මහත ගල 23.50 (කලින් 21)
    කොන්ක්‍රීට් ගල් එකනම් ඔය ගානම තමයි බං.