සිමෙන්ති_ගල්_වැඩපොළක්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සිමෙන්ති_ගල්_වැඩපොළක්

    මචන් එළකිරි එකේ සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන කවුරුද ඉන්නේ..;):yes::yes::cool:
    blockbiz_main_940x350.jpg


    මම හිතන් ඉන්නවා පොඩියට සිමෙන්ති ගල් හදන වැඩපොළක් පටන් ගන්න. :yes::yes:

    ඒ එක්කම ගොඩනැගිලි අමුද්‍රව්‍ය (ගල්, වැලි ) වගේ දේවලුත් පිට පළාත් වලින් ගෙනල්ල විකුනන්න. ඉතින් මේ ව්‍යාපාර කරන කට්ටිය මේකේ ඉන්නවනම් විස්තර ටිකක් කියනවද කොහොමද මේක පටන් ගන්න ඕනේ ඒ වගේම මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන...;):yes:
    අඩුවට ගල්, වැලි ගන්න තියෙන්නේ කොහෙන්ද වගේ විස්තර
    එළකිරියේ ඉන්න වයාපාරිකයන්ගෙන් විස්තර බලාපොරොත්තු වෙනවා..

    දන්නේ නැත්නම් උදව්වක් විදියට එකක්වත් දාගෙන යන්න මචෝ :cool::yes:

     
    • Like
    Reactions: ShreddeR

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මික්ස්චර් එක කවුද බන් අනන්නේ??

    උබද? වැඩට ගන්නවද කවුරු හරි??

    වැඩේ සාර්ථක වේවා කියලා හිතසිතින් පතනවා මචන්...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මික්ස්චර් එක කවුද බන් අනන්නේ??

    උබද? වැඩට ගන්නවද කවුරු හරි??

    වැඩේ සාර්ථක වේවා කියලා හිතසිතින් පතනවා මචන්...
    Wadata kenekwa ganna kiyala ban hithan inne..
    vali -mahiyagane manam pitiyen ganin karana wade sadharana milkata hodata karapan uba hoda klak yai hema unoth
    thankz macho. Aniwa karana wade saadaranawa thamayi karanne...

    Bump karapu hamotama godaak sthoothiyi. Rep thiyana welawata aniwaa denawa :D:D:yes: