වැට් ඇතුළු අනෙකුත් බදු අඩුවීම මත මෙරට නිෂ්පාදිත කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධණ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. Derana