සිමෙන්ති_පහළට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වැට් ඇතුළු අනෙකුත් බදු අඩුවීම මත මෙරට නිෂ්පාදිත කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධණ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    Derana
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    ෂා නියමයි දිගටම වැලි පර්මිට් එක අයින් කරමු..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ආපු ගමන් 100 කින් වැඩි කරා ආයෙ අඩු කරා...වෙනස 0..
    සැපද වෙනස?..

    යහපාලනයෙන් තමයි 100ක් වැඩි කරේ, මේ ආන්ඩුව ආපු ගමන් 100ක් වැඩි කරා කියන එක ඔප්පු කරන්න ????
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිමෙන්ති එක්කම මේකත් බාලාගෙන යන්න

    78981551_167353821333838_5490738460958392320_o.png