සිමෙන්ති_වලින් හොදම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිමෙන්ති_වලින් හොදම

    මචන් ගෙයක් හදන්න සිමෙන්ති වලින් හොදම brand එක මොකක්ද?ලංකාවේ සෑහෙන්න සිමෙන්ති brand තියෙනවනේ එක එක නම් වලින්..මට නම් හිතෙන්නේ ඕක මාකටින් ට්‍රික් එකක්..උබලා මොකද හිතන්නේ??

    lafarge-107.jpg
     
    • Like
    Reactions: Mr.Tom

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාකටින් ට්‍රික්ස් නෙමෙයි බන් එක එක බ්‍රැන්ඩ් වල කොල්ටි වෙනස් සංයොඡනය වෙනස් .මෙරින් ,ටොකියෝ සුපර් ‍වගේ හොද එකක් තමයි ගන්න ඔනේ .
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාකටින් ට්‍රික්ස් නෙමෙයි බන් එක එක බ්‍රැන්ඩ් වල කොල්ටි වෙනස් සංයොඡනය වෙනස් .මෙරින් ,ටොකියෝ සුපර් ‍වගේ හොද එකක් තමයි ගන්න ඔනේ .

    ඉස්සර හොදම සිමෙන්ති කිව්වේ සංස්ථා සිමෙන්ති නේද?+++
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් බ්‍රෑන්ඩ් වලින් එන්නේ එකම සිමෙන්තිය තමයි මචං. වෙලාවකට එක බ්‍රෑන්ඩ් එකකින් ගෙන්නන සිමෙන්ති තවත් බ්‍රෑන්ඩ් එකකින් සල්ලි දීලා ගන්නවා.
     
    • Like
    Reactions: Truth Hurts

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර හොදම සිමෙන්ති කිව්වේ සංස්ථා සිමෙන්ති නේද?+++

    ඔව් මචන් දැන් ටොකියෝ සුපර් කියන්නේ සංස්ථා සිමෙන්ති මම දන්න විදියට
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගොඩක් බ්‍රෑන්ඩ් වලින් එන්නේ එකම සිමෙන්තිය තමයි මචං. වෙලාවකට එක බ්‍රෑන්ඩ් එකකින් ගෙන්නන සිමෙන්ති තවත් බ්‍රෑන්ඩ් එකකින් සල්ලි දීලා ගන්නවා.

    ඔව් මචන් දැන් ටොකියෝ සුපර් කියන්නේ සංස්ථා සිමෙන්ති මම දන්න විදියට

    ටෝකියෝ සුපර් ගන්න.

    thanks මචන්+++++