Thamange photo ekakata comment nokalai kiya hodama yaaluwawa uda thattuwen thallu karai.. (JK)
පහළොස් හැවිරිදි සිසුවියක් විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ තම හොඳම මිතුරියට යැවු චැට් පණිවුඩයකට Seen By යනුවෙන් වැටී තිබියදී (එනම් එම පණිවුඩය අදාළ තැනැත්තා කියවා ඇති බව) මිතුරිය ප්රතිචාර නොදැක්වීම නිසා සිත් තැවුලට පත් සිසුවිය මිතුරිය සොයා ගොස් ඇයට අමානුෂික ලෙස බලහත්කාරකම් කොට ගෙල කපාකොටා ඝාතනය කර නිවස පසුපස වැසිකිලි වලේ වළලා තිබියදී සොයාගනී. සති දෙකක් පමණ පරණ මෙම ශරීරයෙන් අවට නිවෙස් වලට ආ දුගඳ හේතුවෙන් අසල්වැසියන් කළ පැමිණිල්ලක් අනුව අහවල් පොලිස් කොට්ඨාශය භාර ස්ථානාධිතුමා ඇතුලු පොලිස් කණ්ඩායම දියත් කළ මෙහෙයුමේදී සොයාගනී.
පහළොස් හැවිරිදි දැරියගේ යට ඇඳුම මෘත ශරීරය ළඟ තිබුණු බැවින් එය මිනීමරුවා සොයාගැනීමට හොඳ සාක්ෂියක් විය. එම දැරිය තවත් මිනීමැරුම් 4 කට සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ වලින් සොයාගනී.

ඒවාට හේතු ලෙස දැරියගේන් කටඋත්තර නම් ෆේස්බුක් වෙබ් අඩවියේ තමන් පළ කළ රූපයට කමෙන්ට් නොකීරීම, තමාව ෆේස්බුක් වෙබ් අඩවියේ ස්ටේටස් එකකදී සමච්චලයට ලක් කිරීම, එළකිරි වෙබ් අඩවියේ එම සිසුවියව ජාති වාදියෙකු ලෙස හංවඩු ගැසීම, එළකිරි වෙබ් අඩවියේ එම සිසුවියව දුරකථන ඇමතුම් ලබාගැන රෙකොඩින්, රූප, පෞද්ගලික විස්තර සහිතව නිරාවරණය කිරීම යන ඒවා වේ.

තවමත් එම දැරිය ගැන පුළුල් පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කරයි.
මීට **** වාර්තාකරු - යාළුවා
(ලංකා සී නිව්ස්, රිවිර වාර්තාව - ෆේස්බුක් සහ එළකිරිය 5 දෙනෙක් මරා සඟවයි. තවත් මිනීමැරුම් පිළිබඳව පුළුල් පරීක්ෂණ)
වැරදිකරු - ෆේස්බුක්, මිතුරියන් 5 දෙනා,
