සියදිවිනසාගමු

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    hindakin yako...kochchara bolanda minissuda dan inne rate...

    owai arawai pennala..minissu andala rangoja gema gahanawa...ape pakala hondata lanuwa kanawa....

    ratata wena deyak...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මන් හිතුවෙ නෑ උබට මේ වගේ දෙයක් කල්පනා කරන්න පුලුවන් මොලයක් ඇති කියලා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොපිරයිට්ස් තියන වචන ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න කලින් අවසර ගන්න ඉගෙන ගනින් ගස් උරුලෑව!!!!!!:angry::angry::angry:

    දැන් මේක කියවූ කිරියෙ එකෙක් මූසික වයරයෙන් ගෙල වැළ ලා ගෙන මිය යයි.
    (ඒනත් හොදයි අපට ඉගුරු ප්ලේන්ටි ගසමින් කාඩ් ගහන්නවත් චාන්ස් එකක් එනව නෙ මචංලා):rofl:

    රිදිලා දුවගන ඇවිත් ලොන්ත කොකටු අංකල් :rofl:
    :baffled::baffled::dull::dull: අද රෑ නිව්ස් බලන්න අන්කල් :( උඹලට ප්ලේන්ටි දෙන්නෙ මයියොක්කත් එක්ක. :(

    ow ai awlda :P:P:P:frown::frown::rofl:

    ඇඩෙන්නම රිදිලා :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මන් හිතුවෙ නෑ උබට මේ වගේ දෙයක් කල්පනා කරන්න පුලුවන් මොලයක් ඇති කියලා
    හැබැයි රිදිලා තියෙනවා රිදිල්ලක් ඔයාට...... රිදිච්ච තැන් රිදෙන්නම :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16318432 said:
    රිදිලා දුවගන ඇවිත් ලොන්ත කොකටු අංකල් :rofl:
    :baffled::baffled::dull::dull: අද රෑ නිව්ස් බලන්න අන්කල් :( උඹලට ප්ලේන්ටි දෙන්නෙ මයියොක්කත් එක්ක. :(
    මයියොක්කා සෙට් කරනව නම් ලුණු මිරිසුයි පොලුයි එක්ක දීපං...ප්ලේන්ටි එක්ක මොන හුයන්නක් ද?

    මම නිපදවපු වචන පාවිච්චි කරනව නම් ගෙවීමක් කරල අවසර ගනින් තේරුණා ද?:frown:
    දැන් මේ වචනය තුන් පාරක් පාවිච්චි කරාට වැටි9 බෝතලයක් දීපං ගෙවීම විදියට...හරිය!!!!!:growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මයියොක්කා සෙට් කරනව නම් ලුණු මිරිසුයි පොලුයි එක්ක දීපං...ප්ලේන්ටි එක්ක මොන හුයන්නක් ද?

    මම නිපදවපු වචන පාවිච්චි කරනව නම් ගෙවීමක් කරල අවසර ගනින් තේරුණා ද?:frown:
    දැන් මේ වචනය තුන් පාරක් පාවිච්චි කරාට වැටි9 බෝතලයක් දීපං ගෙවීම විදියට...හරිය!!!!!:growl:
    ලුණු මිරිස්. :growl: වස දෙන්නෙ වස. :dull:
    9 පාරක් වැටිලා හරියන්නෙ නෑ. 69 පාරක් වැටෙන්න දෙන්නද? :P
     
    • Like
    Reactions: prageeth119lk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16318464 said:
    ලුණු මිරිස්. :growl: වස දෙන්නෙ වස. :dull:
    9 පාරක් වැටිලා හරියන්නෙ නෑ. 69 පාරක් වැටෙන්න දෙන්නද? :P
    උඹ දැං 69 විදියට ද ඉන්නේ.......:P:P:P

    ඕන නෑ...9ක් දියං......:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thamange photo ekakata comment nokalai kiya hodama yaaluwawa uda thattuwen thallu karai.. (JK)

    පහළොස් හැවිරිදි සිසුවියක් විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ තම හොඳම මිතුරියට යැවු චැට් පණිවුඩයකට Seen By යනුවෙන් වැටී තිබියදී (එනම් එම පණිවුඩය අදාළ තැනැත්තා කියවා ඇති බව) මිතුරිය ප්‍රතිචාර නොදැක්වීම නිසා සිත් තැවුලට පත් සිසුවිය මිතුරිය සොයා ගොස් ඇයට අමානුෂික ලෙස බලහත්කාරකම් කොට ගෙල කපාකොටා ඝාතනය කර නිවස පසුපස වැසිකිලි වලේ වළලා තිබියදී සොයාගනී. සති දෙකක් පමණ පරණ මෙම ශරීරයෙන් අවට නිවෙස් වලට ආ දුගඳ හේතුවෙන් අසල්වැසියන් කළ පැමිණිල්ලක් අනුව අහවල් පොලිස් කොට්ඨාශය භාර ස්ථානාධිතුමා ඇතුලු පොලිස් කණ්ඩායම දියත් කළ මෙහෙයුමේදී සොයාගනී. :oo:
    පහළොස් හැවිරිදි දැරියගේ යට ඇඳුම මෘත ශරීරය ළඟ තිබුණු බැවින් එය මිනීමරුවා සොයාගැනීමට හොඳ සාක්ෂියක් විය. එම දැරිය තවත් මිනීමැරුම් 4 කට සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ වලින් සොයාගනී. :baffled: ඒවාට හේතු ලෙස දැරියගේන් කටඋත්තර නම් ෆේස්බුක් වෙබ් අඩවියේ තමන් පළ කළ රූපයට කමෙන්ට් නොකීරීම, තමාව ෆේස්බුක් වෙබ් අඩවියේ ස්ටේටස් එකකදී සමච්චලයට ලක් කිරීම, එළකිරි වෙබ් අඩවියේ එම සිසුවියව ජාති වාදියෙකු ලෙස හංවඩු ගැසීම, එළකිරි වෙබ් අඩවියේ එම සිසුවියව දුරකථන ඇමතුම් ලබාගැන රෙකොඩින්, රූප, පෞද්ගලික විස්තර සහිතව නිරාවරණය කිරීම යන ඒවා වේ. :rolleyes:
    තවමත් එම දැරිය ගැන පුළුල් පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කරයි.
    මීට **** වාර්තාකරු - යාළුවා
    (ලංකා සී නිව්ස්, රිවිර වාර්තාව - ෆේස්බුක් සහ එළකිරිය 5 දෙනෙක් මරා සඟවයි. තවත් මිනීමැරුම් පිළිබඳව පුළුල් පරීක්ෂණ)
    වැරදිකරු - ෆේස්බුක්, මිතුරියන් 5 දෙනා,

    :rolleyes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝ! උඹ අර ප්‍රින්සිපලයාගේ කවුරු හරි නේ ද.....?
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    නෑ!..නෑ!! උඹ ඒ ප්‍රින්සිපලයාම තමයි!!!!!!!!

    අඩෝව් කැ^@*(@^&%%$!&**(((*&&^%$##@@#@#$%^#&#&%^$&*%*(^)(^*%^....

    රෙප් දීලා තියෙන්නේ මටත් දීපිය!
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝ! උඹ අර ප්‍රින්සිපලයාගේ කවුරු හරි නේ ද.....?
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    නෑ!..නෑ!! උඹ ඒ ප්‍රින්සිපලයාම තමයි!!!!!!!!

    අඩෝව් කැ^@*(@^&%%$!&**(((*&&^%$##@@#@#$%^#&#&%^$&*%*(^)(^*%^....

    රෙප් දීලා තියෙන්නේ මටත් දීපිය!
    ;);););););)
     
    • Like
    Reactions: යාළුවා