සියදිවිනසාගමු

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හුටා! මේ ෆොටෝ එක දැක්කම මන් හිතුවේ උඹේ වයස 50+ වෙන්නැති කියලා!!!!! :lol: :lol: :lol: :lol:

    principal2-415x260.jpg


    (සමහරවිට මේ දත් කිඹුලා නමින් එලකිරි එන්නෙ මේ ප්‍රින්සිපලයාම වෙන්න බැරි ද?

    පොරත් රිප්ලයි කරලා තිබුනේ වෙනූෂාට අගෙන්ස්ට් එකටම තමයි!!!!!!!):rofl::rofl::rofl::rofl:


    ඔය මම නන් නෙමේ. :rofl::baffled::no::dull: හැබැයි දත් කිඹුලා විය හැකියි :rolleyes::P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mewwa demawpiyange varadi ban mama nam hithanne, me lamayinta natanna denawa vadi a ammala thaaththala....

    ඒකත් වෙනම කතාවක් මචං.
    ඒත් දැන් හැම එකාම මේක අල්ලගෙන ඒක උඩ පැන පැන නටනවා. සමහරු මේකෙන් තමන්ගෙ වැරදි වහගන්න ඩිකෝයි එකක් විදියට පාවිච්චි කරනවා. ඩිකෝයි ඒක මිනිස්සුන්ට පේන්න යවල. උන් උන්ගෙ අසික්කිත වැඩ වහගෙන වෙනම ගෙනියනවා.:nerd:
    අර කියමනක් තියෙන්නෙ මචං ඌරො කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජමගුල්ලු කියල ඒ වගේ තමා. :(
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යාළුවා;16317958 said:
    මේ දවස් වල ඔබ දතයුතු වැදගත්ම කරුණු.......

    නිකන් හිතල බලපල්ලා. මෙහෙම දේවල් වලට එල්ලිලා මැරෙන උන් ෆේස්බුක් තහනම් කරපු ගමන් කීදෙනෙක් එල්ලිලා මැරෙයිද කියල. ඇයි ටෝක් කරපු කොල්ලො ආය කොහොමද හොයාගන්නේ ෆේස්බුකිය නැතුව :dull:




    ප.ලි. (ගනිමි)
    මේව හොඳ සීනිබෝල අපේ අයට. ආණ්ඩුවත් නත්තල් පප්පා වගේ උඩින් විසික් කරන්නෙ සීනිබෝල. අපේ උන් උඩ පැන පැන අල්ලගන්නෙ. මේ රටට වෙලා තියෙන දේවල් අමතක කරලා. සාරියි, සරමුයි, රෙදියි, ලනුයි, ජංගියි තහනම් කරන්න ඕනෙ ෆේස්බුක් තැනම කරනවානං කිය කිය ඉද්දි ෆේස්බුක් යන්න තියා එදා වෙලා කාගන්න බැරුව ජීවන වියදම දරාගන්න බැරුව මිනිස්සු කීදෙනෙක් දුක්විඳිනවද මේ රටේ :nerd:

    දරන්න බැරුව කරවිල කාල මැරෙන රටේ නිකන් ඉන්න බැරුව දෙන දේ කාල ෆේස්බුක් එකේ රෙන එල්ලිලා මැරෙන උන් ගැන හොයන්න ඕනෙද මචං? :nerd:
    අර වගේ මිනිස්සු ගැන හොයපල්ලකො යකෝ ආණ්ඩුව. උන්ට කන්න නොදෙන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම බඩු ගණන් උස්සන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම මිනිස්සුන්ට වද දෙන ප්‍රවාහන සේවය ගැන බලපන්කො මචං. මිනිස්සු මර මර ආණ්ඩුවේම ලැගල ඉන්න මිනීමරුවෝ තහනම් කරපල්ලකො මචං. අඩු ගානෙ අයින්වත්. හිත හැදෙන්න. කුඩු ගෙන්නලා රටම විනාස කරන, අතේ මාට්ටු වෙච්ච හැතිකරේ මරපන්කො මචං.

    රෙද්ද ෆේස්බුක් එකක් අල්ලගෙන අපේ ගොන් මෝඩ ලොන්ත කොකටුවො නටවනවා තියාගන හරහට.

    තොපි කරනවා වගේ බලු වැඩ දශම එකක්වත් ෆේස්බුක් එක කරන්නෙ නැතුව ඇති බන්. අනික මචං උන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න කලින් මචං උඹලගෙ ඇහේ තියෙන පරාලෙ අයින් කරගන ඉඳපල්ලා. :)
    අපිටත් අදාලයි මේව. :)

    රිදිච්ච ලොන්ත කොකටුවො උන් අම්බානක බැනපල්ලා. :rofl: හොඳටම
    රිදිච්ච ලොන්ත කොකටුවො රෙප් - දීල අම්මටසිරි වෙන්න බැනපල්ලා :rolleyes:

    මට නන් හෙනත් නෑ. මල පැන්න නිසාත් ඔෆිස් එකේ කරන්න වැඩකුත් නැති නිසාත් ෆේස්බුක් නොයන නිසාත්, ආණ්ඩුවට හරි ආදරේ නිසාත්, රටටත් හරි ආදරේ නිසාත් කොකටුවන්ව ඇවිස්සීම ආතල් බව පෙනී ගිය නිසාත් දුක්මුසු සංතුෂ්ටියකින් දැම්මෙ. :baffled: :rofl: වස ලැජ්ජාවනෙ. :P



    tumblr_inline_mrd2r0jAkT1rkz6uj.gif


    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා! මේ ෆොටෝ එක දැක්කම මන් හිතුවේ උඹේ වයස 50+ වෙන්නැති කියලා!!!!! :lol: :lol: :lol: :lol:

    principal2-415x260.jpg


    (සමහරවිට මේ දත් කිඹුලා නමින් එලකිරි එන්නෙ මේ ප්‍රින්සිපලයාම වෙන්න බැරි ද?

    පොරත් රිප්ලයි කරලා තිබුනේ වෙනූෂාට අගෙන්ස්ට් එකටම තමයි!!!!!!!):rofl::rofl::rofl::rofl:

    යාළුවා;16321079 said:
    ඔය මම නන් නෙමේ. :rofl::baffled::no::dull: හැබැයි දත් කිඹුලා විය හැකියි :rolleyes::P
    තොපි දෙන්නටම ෆුකේ ඉදන් පික්සු.......
    මේ අර ගසා යකෝ.............