හොද ලිපියක්. මේක දැක්කම මටත් මතක් උනා අපේ එකෙක් ට අපි විහිළු කරපු හැටි බූට් 1 වැදිලා ඉන්න දවස වල. අඩෝ උබ මුදේ පනින්න ගියා එදා සුනාමි නිසා මුද හිදිලා , කෝච්චියට බෙල්ල තියන්න ගියා ට්රේන් 1 එදා පරක්කුයි , අන්තිමට ගගට පනිනවා කියල හිතුවට උබ ගගට පැනල බලද්දී වතුර නෑ නියගෙට හිදිලා , කරගන්න දෙයක් නැතිම තැන එල්ලෙන්න ගියාම කබේ දිරල. ඔන්න ඔහොමයි උට විහිළු කාලේ. මන් හිතන්නේ ඒ විහිළු නිසාමද කොහෙද උ මැරුණේ නැත්තේ. මාත් ජිවිතේ 1 පාරක් හිතට ආව වැඩක් නෑ අද නං මැරෙනවා තමා කියල, මැරෙන 1 ත් අහබු විදියට මැරෙනවා කියල හිතල වාහනේ තාප්පෙකට අල්ලන්න බැලුවේ. අපේ මල්ලි කාරයටත් මන් සීන් 1 කිව්වා මැරෙනවා යකෝ අද නං කියල. වාහනේ යතුර හොයනවා හොයනවා යතුර නෑ. මාත් ඉතින් මොන මගුලක් ද මැරෙන 1 වත් 1 පාර කරගන්න දෙන්නේ නෑ නේ කියල වැඩේ අත ඇරලා දාන්න හදද්දී අපේ මල්ලි කරය මටත් වඩා උනන්දු වෙලා එක හොයල ගෙනත් දුන්න ආ අයියේ යතුර ගිහින් මැරියන් කියල. උගේ ඒ වචන ටික ඇහුනම මැරෙන එකත් එපා උනා මචන්ල. මනුස්ස කමට කිව්වා නං හිතල බලන්න තිබ්බ මැරෙන 1. ඕකත් එක්ක තිබ්බ මලටම මන් එදා මලේ නෑ.






